අළුත්_කවි

gepa

Well-known member
  • කවියෙන් කවිය රස පද වැල් මතු වෙනවා..

    පද වැල් අතර පඩ වැල් මගේ මෝරනවා

    උස්සා පස්ස ත්‍රේඩ් එක වෙත ලං වෙනවා

    කවි රස සමග පඩ සුවදක් බස්සනවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවියෙන් කවිය රස පද වැල් මතු වෙනවා..

    පද වැල් අතර පඩ වැල් මගේ මෝරනවා

    උස්සා පස්ස ත්‍රේඩ් එක වෙත ලං වෙනවා

    කවි රස සමග පඩ සුවදක් බස්සනවා

    :shocked::shocked::growl::no::baffled:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කවියෙන් කවිය රස පද වැල් මතු වෙනවා..

    පද වැල් අතර පඩ වැල් මගේ මෝරනවා

    උස්සා පස්ස ත්‍රේඩ් එක වෙත ලං වෙනවා

    කවි රස සමග පඩ සුවදක් බස්සනවා


    සොහොයුර හැකියාව ඇත.........කවි ලියන්නට......
    එය පාවිච්චි කල හැක ...........ලොව හදන්නට......
    ඔබෙ හැකියාව හොද ලෙස........ඔබ යොදන්නට....
    ඇරයුම් කරමි අප හා.......... කවි කියන්නට......:yes:
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    කවියෙන් කවිය රස පද වැල් මතු වෙනවා..

    පද වැල් අතර පඩ වැල් මගේ මෝරනවා

    උස්සා පස්ස ත්‍රේඩ් එක වෙත ලං වෙනවා

    කවි රස සමග පඩ සුවදක් බස්සනවා

    නිල්වන් ජලය පිරි පොකුණට දැමුව .................මඩ
    කරනට එපා කැත, මේ කවි නූල ..................හැඩ
    ගස්සන්නට එපා ගඳ, දිය නොහැක .................ඉඩ
    ඇරපන් වෙන ඕන නූලක උබේ ....................පඩ
    :yes::yes::yes::yes:
     

    gepa

    Well-known member
  • සොහොයුර හැකියාව ඇත.........කවි ලියන්නට......
    එය පාවිච්චි කල හැක ...........ලොව හදන්නට......
    ඔබෙ හැකියාව හොද ලෙස........ඔබ යොදන්නට....
    ඇරයුම් කරමි අප හා.......... කවි කියන්නට......:yes:

    නිල්වන් ජලය පිරි පොකුණට දැමුව .................මඩ
    කරනට එපා කැත, මේ කවි නූල ..................හැඩ
    ගස්සන්නට එපා ගඳ, දිය නොහැක .................ඉඩ
    ඇරපන් වෙන ඕන නූලක උබේ ....................පඩ
    :yes::yes::yes::yes:

    සුදුවට හැඩට හිටියට කය වැහැරෙනවා
    පිරුවට තිබෙන කිරි කල අව පැහැ වෙනවා
    උනුවට රසට කන දෙය උව බෙටි වෙනවා
    පඩයට කොහෙද කැටයම් කාටත් යනවා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උදයේ ඉන්නකොට කහ ඉර ගාව ........ මම
    ආවා ඇන්ටියෙක් ඇති සුදු පාට .......... හම
    වැටෙනා කොටම කොළා පාටට බලන් ... බිම
    පැන්නා නේද නොබලම ඇය දකුණ ..... වම

    පුක රත් වෙච්ච තඩි කා එකේ උන්න ..... එකා
    දැම්මා නේද එක පාරට වගේ ............. යකා
    හිතා ගන්න කලියෙන් මම වෙන්නේ ... මොකා
    ඇදලා ගත්තා මම පැනලා ජිංගි ............ චිකා

    කන්ණාඩියේ වැදුණා ඇගේ නයි ....... මල්ල
    ඇදිලා යද්දි කර ගත්තා නොවැ ....... මෙල්ල
    නොවැටෙන ලෙසට ගත් හින්දා මම ... අල්ල
    අද බෙරුනා අන්ටිගේ සුදුවන් ........ බෙල්ල

    පොලිස් මාමියෙක් කා එක පසු ..... පස්සේ
    එලවා ගියා නොවැ ඌ ගිය මඟ .... ඔස්සේ
    සිහිවෙන විටදි සිද්ධිය පපුවත් ..... ගැස්සේ
    පොද වැස්සකුත් වැටුනා බන් ඒ ... අස්සේ

    ඇන්ටී මගේ දිහා විදියට අමුතු ........... බලා
    සිය පාරකට වැඩියෙන් මට තෑන්ක්ස් .... කලා
    දියකරගෙනම මුනේ තිබු පුයර .......... උලා
    දුටුවා දෙනෙත් කොනකින් එන කඳුළු ... ගලා

    උන දේවල් එපා ඉන් පසු ......... විමසන්න
    ඇන්ටී දුන්න පින් ඇති නිවනට ...... යන්න
    වේගෙන එන නිසා අට අනෙ පහු ... වෙන්න
    ආවා ඔෆිස් පැත්තට හනිකට .......... ඔන්න
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    avatar137771_2.gif
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    උදයේ ඉන්නකොට කහ ඉර ගාව ........ මම
    ආවා ඇන්ටියෙක් ඇති සුදු පාට .......... හම
    වැටෙනා කොටම කොළා පාටට බලන් ... බිම
    පැන්නා නේද නොබලම ඇය දකුණ ..... වම

    පුක රත් වෙච්ච තඩි කා එකේ උන්න ..... එකා
    දැම්මා නේද එක පාරට වගේ ............. යකා
    හිතා ගන්න කලියෙන් මම වෙන්නේ ... මොකා
    ඇදලා ගත්තා මම පැනලා ජිංගි ............ චිකා

    කන්ණාඩියේ වැදුණා ඇගේ නයි ....... මල්ල
    ඇදිලා යද්දි කර ගත්තා නොවැ ....... මෙල්ල
    නොවැටෙන ලෙසට ගත් හින්දා මම ... අල්ල
    අද බෙරුනා අන්ටිගේ සුදුවන් ........ බෙල්ල

    පොලිස් මාමියෙක් කා එක පසු ..... පස්සේ
    එලවා ගියා නොවැ ඌ ගිය මඟ .... ඔස්සේ
    සිහිවෙන විටදි සිද්ධිය පපුවත් ..... ගැස්සේ
    පොද වැස්සකුත් වැටුනා බන් ඒ ... අස්සේ

    ඇන්ටී මගේ දිහා විදියට අමුතු ........... බලා
    සිය පාරකට වැඩියෙන් මට තෑන්ක්ස් .... කලා
    දියකරගෙනම මුනේ තිබු පුයර .......... උලා
    දුටුවා දෙනෙත් කොනකින් එන කඳුළු ... ගලා

    උන දේවල් එපා ඉන් පසු ......... විමසන්න
    ඇන්ටී දුන්න පින් ඇති නිවනට ...... යන්න
    වේගෙන එන නිසා අට අනෙ පහු ... වෙන්න
    ආවා ඔෆිස් පැත්තට හනිකට .......... ඔන්න


    අහ්හ් .. මේ තියෙන්නේ කවි.නියමයි.රිප්ලයි කරනම් මචන් වෙලාවක් ආවම.;););):):)
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මහ ලොකු චන්ඩියෝ ඉන්නා.......කවි නූලේ.......
    එක තැන පල් වෙනව පේජය..... සති ගානේ........
    කිව්වට ලොකු කතා මුන් ටික...... පන නෑනේ......
    කෝ බන් නූලෙ ගතියක් නෑ.........කැද වාගේ......:angry:

    මේ කවි නූල හැඩ කල තොපි...... මෙහි නැද්ද.....
    කල මන්ගල්ලෙ රැක ගන්නට...... එන් නැද්ද......
    මට වගෙ කැහිල්ලක් තොපිලට .....හිමි නැද්ද......
    බැදගත් බෙරය මම ගැහුවට........ තොපි නැද්ද....:eek:
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කවි කාරයෝ හූ කීවලු.......... මේ නූලේ....
    පොඩි පැට උනුත් කවි කීවලු.... මේ නූලේ....
    ගුලි කාරයෝ උන් කැපුවලු...... මේ නූලේ.......
    ගුලි කාරයා වත් නැතුවලු ........මේ නූලේ.....
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මට තනියම කවි ලියන්න එන්න බැරී......
    මගෙ කවියට මට ගේමක් දෙන්න බැරී......
    මේ මන්ගල්ලෙ මට තනියම ඉන්න බැරී.....
    එන යකුනේ වරෙව් දැන්නම් යන්න බැරී......
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    චතු පැටියා සාතන් හා......... උඹ ගුලියෝ........
    සන්කපාල රයිඩර් බොල.......දත් කිඹුලෝ.........
    උඹලා ඔක්කොමල මේකේ.... පෙම් කෙලියෝ........
    ඒ කෙලි හමාරද බැඳලද ........තොපි අයියෝ.........:sorry:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    උන්නට පලක් නෑ........
    තොපි වත් එන්නෙ නෑ....
    කිසි කික් එකක් නෑ.......
    මම තව එන්නෙ නෑ......:no::no::no::no::no::no::no::no:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    මට තනියම කවි ලියන්න එන්න බැරී......
    මගෙ කවියට මට ගේමක් දෙන්න බැරී......
    මේ මන්ගල්ලෙ මට තනියම ඉන්න බැරී.....
    එන යකුනේ වරෙව් දැන්නම් යන්න බැරී......


    ප්‍රොජෙක්ට් එකේ එස්කලේට්ස් හුගක් ...........මැවී
    නැත වෙලාව පෙර මෙන් දැන් ඉන්නේ ........දැවී
    කව්රුත් මෙහිදී නැති විට උඹ දුන්නු ............සවී
    අගයමි, වරෙව් සිහලුනි මෙහි කියන ...........කවි
    :yes::yes::yes:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    ප්‍රොජෙක්ට් එකේ එස්කලේට්ස් හුගක් ...........මැවී
    නැත වෙලාව පෙර මෙන් දැන් ඉන්නේ ........දැවී
    කව්රුත් මෙහිදී නැති විට උඹ දුන්නු ............සවී
    අගයමි, වරෙව් සිහලුනි මෙහි කියන ...........කවි
    :yes::yes::yes:

    දැවි දැවී ඉන්න හිතට ඔබේ සහනය දෙන්න.......
    project එකේ හිරවු මනස relax කරන්න......
    stress එක ආපු විටදි එයින් මිදෙන්න......
    හිටි හැටියෙ එනා සිතුවිලි ඔබ කවි කර දෙන්න.....

    හැමදාම මතක තියාගන්න, ඔබ තැබු ස්ටෙප්ස්......
    wish කරමි මචන්, උඹට project, වන්නට සක්සස්.
    උඹ කන කට්ටෙන්, පුලුවන් වෙයි ගන්නට ඇක්සස්...
    ගොඩ යන්න යන්න, උඹට හැකිය, පදින්න lexus....
    images.jpg

     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන්ලා.....

    මම මේකේ දාපු pic උඹලට පෙන්නනවද...?
    පෙන්නන්නෙ නැත්නම් හරියට add කරන විදිහ කියල දෙනවද......?
    :baffled:
    Thankuuuu...........