sirawata machan![]()
ලෝක ස්වභාවය මචන් ඩී.. අපිට ඒක වෙනස් කරන්න බැහැ මචන් ඩී.. අපි ඒ විදිහට හැඩගැහෙමු මචන් ඩී..
paris kollek welath umbata uoota pani peranawa ne![]()



පැරිස කොල්ලෙක්නන් ඒ කොල්ලට මම ලව් කරනවා සහෝ![]()
පැණි කුමාර නෙමෙයි මු මල් කුමාරපැණි කුමාර නෙමෙයි මු මල් කුමාර

උඹත් අර කෝච්චියගෙ ගානට වැටිල අපිට ඉරිසියා කරන්න එපා සහෝ....![]()
කොල්ලෙක්ට ලව් කරනවා කියල දැක්ක ගමන් මන් ෂෝක් වුණා සහෝmath kollek



පොඩි කතාවක් තියනවා දාන්නද පිංවතුනි...
පස්සෙ ඒක අල්ලන් උඹලා මට හිනා වෙන්න බෑ හරිය



.පොඩි කතාවක් තියනවා දාන්නද පිංවතුනි...
පස්සෙ ඒක අල්ලන් උඹලා මට හිනා වෙන්න බෑ හරිය
නාලන්දේ තියෙන්නේ කොහෙද රොයල් එක තියෙන්නේ කොහෙද බං? කුකුලෝ ඔය හැතැප්ම ගාණක් දුර දුර ඉස්කෝල කෙලගන්නේ නෑ එකගාව තියෙන එව්වා කෙළගත්තේ. රොයල් -තර්ස්ටන්. නාලන්දේ උන් කෙළගන්නේ ආනන්දේ උන් එක්ක.
ආනන්ද නාලන්ද එකතුවෙලා රෝයල් ඒකට ගේම ඇද්දොත් මිසක් 


......ඌවත් ගෙදරින් දාගෙන මාත් ගෙදර ඇවිත් නාකියාගෙන පොඩි ඇලට් එකක් දැම්මා.... ගෙදර ආපු විදිය බයික්කෙන් තමා අහන්න වෙන්නේ...ඒතරමට මතක නැත....
කියලා...
ශුවර් එකට මං වෙරි පිට දීලා තියෙන්නේ බයික්කේ යතුර තමා... 

කියල...


මට වෙච්ච කැත කතාවක් කියන්නං නිකං ඉන්න එකේ.....
![]()
විනාඩියක් වත් ගෙදර රැඳෙන් නැතුව ජෙට් එක වගේ මං බයික්කෙත් අරන් පාරට ආවා