☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල..ඒ පැත්තෙන් තමයි එන්නේ...ඔය කාලේ එවෙයිද කියන එකයි ගැටලුව...

    පෝය දවසට නම් එන්න එපා.සූ ගාල සෙනග.ඊට පස්සේ දවසේ කරුණා කරන්න බලන් වරෙන් එනවනම්
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :rofl::rofl::rofl: චාමරට මල පැන්න වගේ උනේ නෑනේ..ඇහැක් එහෙම කළු වෙලා

    අපෝ නැහැ මට මල පනිනවා අඩුයි... මල පැන්නත් විහිළුවක් කරලා ශේප් එකේ ඉන්න නිසා ප්‍රශ්න නැහැ... ඒත් සංවර කරගන්න බැරි කට නිසානම් ළඟදීම කනවා හොඳම එකෙන්...
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...

    :rofl::rofl::rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉන්නවා බන් , අපි නම් පුළුවන් වෙලාවට පොඩ්ඩක් ඔලුව දාල යනවා , උබව තමා ගොඩ දවසකින් දැක්කේ මොකො වෙන්නේ ඉතිං

    ගෙදරින් මගුල් හොයනවා.. මම එයාල එක්ක බලන්න යනවා... සල්ලි ටික හිඳෙනකම් මනමාලියෝ බල බල ඉන්නවා ආතල් එකේ... අඩුම තරමේ එක එක සයිස් එකේ එවුව ටිකක් හරි බලන්න පුළුවන්නේ....:P කෙල්ලෝ දෙන්නෙක් හම්බ උනා.. උන් දෙන්නම කිවුවේ මට අකමැති වෙන්න අයියේ වඳින්නම් කියල.. බලද්දී කොල්ලෝ ඉන්නවා.. ඒ කොල්ලොන්ට ගෙදරින් අකමැති නිසා තමයි මට සෙට් කරවන්න හදන්නේ... මම ගුටි කන්න අකැමති නිසා ගෙදරට කිවුව ඒකිගේ චරිතේ හොඳ මදි නිසා වෙන එකක් බලමු කියල... ඕන්න ඔහොම ඉතින් දවස ගෙවිල යනවා... දැන් අවුරුදු 34ක පොඩි කොල්ලෙක් තවම මම...
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට

    :shocked::shocked::shocked:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290

    සෙට් වෙලා හිටිය නේද එකක් :eek:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    එක පාරක් මට්ටු වුනා මදිද අයියේ ඔය මගුල් හොයන වෙලාවේ සතෙක්ව හදා ගන්න අඩුම ගානේ නැට්ට වත් වනයි මැරෙන වෙලාව එනකන් :yes:

    අමතක වුනානේ ගෙදර බල්ලෙකුයි ගිරවෙකුයි ඉන්නවා නේද :rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වැඩිය ඕන නැහැ බං... අඩුම තරමේ 12ක් වත් සෙට් කරගෙන අපි යමුකෝ ට්‍රිප් එකක්... කලින් මඤ්ඤං උයනේදී IveyStyle කිවුව ඌ ලංකාවට ආවම ගේට් ටුගෙදර් එකක් තියමු කියල... දැන් ඌ ලංකාවට ඇවිත්.. ඒත් ඇහැට වත් දැක්කේ නැහැ... ෆන් එකක් අරගෙන කෑල්ලක් දෙකක් බලල ෆොටෝ අරගෙන එමු... ඕනෑම නම් අස්මි අක්කව එක්කගෙන යමු කෑම හදවගන්න.... විදුරු කටු පුඩිම වත් කන්න පුළුවන් වෙයිනෙ...
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    වැඩිය ඕන නැහැ බං... අඩුම තරමේ 12ක් වත් සෙට් කරගෙන අපි යමුකෝ ට්‍රිප් එකක්... කලින් මඤ්ඤං උයනේදී IveyStyle කිවුව ඌ ලංකාවට ආවම ගේට් ටුගෙදර් එකක් තියමු කියල... දැන් ඌ ලංකාවට ඇවිත්.. ඒත් ඇහැට වත් දැක්කේ නැහැ... ෆන් එකක් අරගෙන කෑල්ලක් දෙකක් බලල ෆොටෝ අරගෙන එමු... ඕනෑම නම් අස්මි අක්කව එක්කගෙන යමු කෑම හදවගන්න.... විදුරු කටු පුඩිම වත් කන්න පුළුවන් වෙයිනෙ...

    Organize කරන්න..අනිවාර්යෙන් එනවා..අපි ඉතින් ආතල් 1st
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැඩිය ඕන නැහැ බං... අඩුම තරමේ 12ක් වත් සෙට් කරගෙන අපි යමුකෝ ට්‍රිප් එකක්... කලින් මඤ්ඤං උයනේදී IveyStyle කිවුව ඌ ලංකාවට ආවම ගේට් ටුගෙදර් එකක් තියමු කියල... දැන් ඌ ලංකාවට ඇවිත්.. ඒත් ඇහැට වත් දැක්කේ නැහැ... ෆන් එකක් අරගෙන කෑල්ලක් දෙකක් බලල ෆොටෝ අරගෙන එමු... ඕනෑම නම් අස්මි අක්කව එක්කගෙන යමු කෑම හදවගන්න.... විදුරු කටු පුඩිම වත් කන්න පුළුවන් වෙයිනෙ...

    Mama kiwwa kiyala hithaganin..:angry::angry::rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සෙට් වෙලා හිටිය නේද එකක් :eek:

    එකක් නෙවි දෙකක් හිටියා.. කලින් ජිවිතේ නිසා එයාලගේ නියම පෙනුම දැක්ක කලින්ම... ඒ නිසා අයිත් තනිකඩ වෙලා ඉන්නේ ෆන් එකේ... පැණි පාරක් එහෙම හලාගෙන ඉන්නවා ඕන්න ඔහේ ඉතින්...
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    එකක් නෙවි දෙකක් හිටියා.. කලින් ජිවිතේ නිසා එයාලගේ නියම පෙනුම දැක්ක කලින්ම... ඒ නිසා අයිත් තනිකඩ වෙලා ඉන්නේ ෆන් එකේ... පැණි පාරක් එහෙම හලාගෙන ඉන්නවා ඕන්න ඔහේ ඉතින්...

    ඔව් බන් නොගැලපෙන උන් එක්ක ඉන්නවට වඩා ඒක සැපයි , ගැලපෙන එකක් හම්බ වෙයි ලගදීම ;)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සොහොන;19130122 said:
    එක පාරක් මට්ටු වුනා මදිද අයියේ ඔය මගුල් හොයන වෙලාවේ සතෙක්ව හදා ගන්න අඩුම ගානේ නැට්ට වත් වනයි මැරෙන වෙලාව එනකන් :yes:

    අමතක වුනානේ ගෙදර බල්ලෙකුයි ගිරවෙකුයි ඉන්නවා නේද :rofl:

    ඒ කියන්නේ ඒ සතාට කලින් මට කැටයම් පෙට්ටියේ යන්න වෙයිද...:P සතෙක් ඉතින් උපරිම අවුරුදු 15ක් වගේ යද්දී අපිව දාල යනවනේ....

    ගිරවෙක් නම් ඉන්නවා... ඌටත් දැන් අවුරුදු 23ක්... තව කොච්චර කල් ඉඳීවිද කවුද දන්නේ... ඔෆිස් එකට අලුත් පත්වීම් වලින් කෙල්ලෝ ටිකක් බැහැල ඉන්නවා... දැන් මගුල් හොයන්නේ අපේ ඔෆිස් එකේ කොල්ලෝ ටිකයි, අපේ සර් ඇතුළු එයාලගේ ස්ටාෆ් එකයි.. ඒ නිසා කුණු ගොඩවල් අහු වෙන එකක් නැහැ... ඔෆිස් එකේ නම් නියමයි... දෙන්නට එකට යන්න එන්නත් පුළුවන්නේ.... බලමුකෝ ඉතින්... අම්මල කියනවා එයාල මැරෙන්න කලින් මම තැන්පත් වෙන්න ඕන කියල.. බයේ ඇති මල්ලිගේ පවුලට බැල්ම දාවි කියල...:P:D;)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබු ගෙඩියා ගෙවිලිය හා
    නැළවෙන ප්‍රේම වසන්තය මේ

    මල් බබා බැල්ම හෙලා
    මගේ සිතට කොඳුරනවා
    මල් බබී දැක්ක ගමන්
    මල් වාරම් කියවෙනවා...:D:D:D
     
    Status
    Not open for further replies.