එල..ඒ පැත්තෙන් තමයි එන්නේ...ඔය කාලේ එවෙයිද කියන එකයි ගැටලුව...
පෝය දවසට නම් එන්න එපා.සූ ගාල සෙනග.ඊට පස්සේ දවසේ කරුණා කරන්න බලන් වරෙන් එනවනම්

චාමරට මල පැන්න වගේ උනේ නෑනේ..ඇහැක් එහෙම කළු වෙලා
අපෝ නැහැ මට මල පනිනවා අඩුයි... මල පැන්නත් විහිළුවක් කරලා ශේප් එකේ ඉන්න නිසා ප්‍රශ්න නැහැ... ඒත් සංවර කරගන්න බැරි කට නිසානම් ළඟදීම කනවා හොඳම එකෙන්...

පෝය දවසට නම් එන්න එපා.සූ ගාල සෙනග.ඊට පස්සේ දවසේ කරුණා කරන්න බලන් වරෙන් එනවනම්

ඉන්නවා බන් , අපි නම් පුළුවන් වෙලාවට පොඩ්ඩක් ඔලුව දාල යනවා , උබව තමා ගොඩ දවසකින් දැක්කේ මොකො වෙන්නේ ඉතිං
කෙල්ලෝ දෙන්නෙක් හම්බ උනා.. උන් දෙන්නම කිවුවේ මට අකමැති වෙන්න අයියේ වඳින්නම් කියල.. බලද්දී කොල්ලෝ ඉන්නවා.. ඒ කොල්ලොන්ට ගෙදරින් අකමැති නිසා තමයි මට සෙට් කරවන්න හදන්නේ... මම ගුටි කන්න අකැමති නිසා ගෙදරට කිවුව ඒකිගේ චරිතේ හොඳ මදි නිසා වෙන එකක් බලමු කියල... ඕන්න ඔහොම ඉතින් දවස ගෙවිල යනවා... දැන් අවුරුදු 34ක පොඩි කොල්ලෙක් තවම මම...ගෙදරින් මගුල් හොයනවා.. මම එයාල එක්ක බලන්න යනවා... සල්ලි ටික හිඳෙනකම් මනමාලියෝ බල බල ඉන්නවා ආතල් එකේ... අඩුම තරමේ එක එක සයිස් එකේ එවුව ටිකක් හරි බලන්න පුළුවන්නේ....කෙල්ලෝ දෙන්නෙක් හම්බ උනා.. උන් දෙන්නම කිවුවේ මට අකමැති වෙන්න අයියේ වඳින්නම් කියල.. බලද්දී කොල්ලෝ ඉන්නවා.. ඒ කොල්ලොන්ට ගෙදරින් අකමැති නිසා තමයි මට සෙට් කරවන්න හදන්නේ... මම ගුටි කන්න අකැමති නිසා ගෙදරට කිවුව ඒකිගේ චරිතේ හොඳ මදි නිසා වෙන එකක් බලමු කියල... ඕන්න ඔහොම ඉතින් දවස ගෙවිල යනවා... දැන් අවුරුදු 34ක පොඩි කොල්ලෙක් තවම මම...

ගෙදරින් මගුල් හොයනවා.. මම එයාල එක්ක බලන්න යනවා... සල්ලි ටික හිඳෙනකම් මනමාලියෝ බල බල ඉන්නවා ආතල් එකේ... අඩුම තරමේ එක එක සයිස් එකේ එවුව ටිකක් හරි බලන්න පුළුවන්නේ....කෙල්ලෝ දෙන්නෙක් හම්බ උනා.. උන් දෙන්නම කිවුවේ මට අකමැති වෙන්න අයියේ වඳින්නම් කියල.. බලද්දී කොල්ලෝ ඉන්නවා.. ඒ කොල්ලොන්ට ගෙදරින් අකමැති නිසා තමයි මට සෙට් කරවන්න හදන්නේ... මම ගුටි කන්න අකැමති නිසා ගෙදරට කිවුව ඒකිගේ චරිතේ හොඳ මදි නිසා වෙන එකක් බලමු කියල... ඕන්න ඔහොම ඉතින් දවස ගෙවිල යනවා... දැන් අවුරුදු 34ක පොඩි කොල්ලෙක් තවම මම...

වැඩිය ඕන නැහැ බං... අඩුම තරමේ 12ක් වත් සෙට් කරගෙන අපි යමුකෝ ට්‍රිප් එකක්... කලින් මඤ්ඤං උයනේදී IveyStyle කිවුව ඌ ලංකාවට ආවම ගේට් ටුගෙදර් එකක් තියමු කියල... දැන් ඌ ලංකාවට ඇවිත්.. ඒත් ඇහැට වත් දැක්කේ නැහැ... ෆන් එකක් අරගෙන කෑල්ලක් දෙකක් බලල ෆොටෝ අරගෙන එමු... ඕනෑම නම් අස්මි අක්කව එක්කගෙන යමු කෑම හදවගන්න.... විදුරු කටු පුඩිම වත් කන්න පුළුවන් වෙයිනෙ...
Organize කරන්න..අනිවාර්යෙන් එනවා..අපි ඉතින් ආතල් 1st
වැඩිය ඕන නැහැ බං... අඩුම තරමේ 12ක් වත් සෙට් කරගෙන අපි යමුකෝ ට්‍රිප් එකක්... කලින් මඤ්ඤං උයනේදී IveyStyle කිවුව ඌ ලංකාවට ආවම ගේට් ටුගෙදර් එකක් තියමු කියල... දැන් ඌ ලංකාවට ඇවිත්.. ඒත් ඇහැට වත් දැක්කේ නැහැ... ෆන් එකක් අරගෙන කෑල්ලක් දෙකක් බලල ෆොටෝ අරගෙන එමු... ඕනෑම නම් අස්මි අක්කව එක්කගෙන යමු කෑම හදවගන්න.... විදුරු කටු පුඩිම වත් කන්න පුළුවන් වෙයිනෙ...

සෙට් වෙලා හිටිය නේද එකක්![]()
එකක් නෙවි දෙකක් හිටියා.. කලින් ජිවිතේ නිසා එයාලගේ නියම පෙනුම දැක්ක කලින්ම... ඒ නිසා අයිත් තනිකඩ වෙලා ඉන්නේ ෆන් එකේ... පැණි පාරක් එහෙම හලාගෙන ඉන්නවා ඕන්න ඔහේ ඉතින්...

oya song eke meaning eka elakiri eke dala thibba mata poddak hoyala denna
සොහොන;19130122 said:එක පාරක් මට්ටු වුනා මදිද අයියේ ඔය මගුල් හොයන වෙලාවේ සතෙක්ව හදා ගන්න අඩුම ගානේ නැට්ට වත් වනයි මැරෙන වෙලාව එනකන්
අමතක වුනානේ ගෙදර බල්ලෙකුයි ගිරවෙකුයි ඉන්නවා නේද![]()
සතෙක් ඉතින් උපරිම අවුරුදු 15ක් වගේ යද්දී අපිව දාල යනවනේ....

ලබු ගෙඩියා ගෙවිලිය හා
නැළවෙන ප්‍රේම වසන්තය මේ