Prado 120 vs Landrover Deffender

wolwerine

Active member
  • Oct 9, 2008
    696
    34
    28
    Machanla... ape UN eke project ekakata danata apita deela thyenne Mahindra scorpio ekak.. eka poddak leda nisa wena ekak illuwama menna mea option deka dunna..

    1. Toyota Prado 120 (meka diesel manual basic ma basic eka.. buffer eka kalu paata ena power shutters wath nathi eka)

    2. Landrover Deffender

    mea okkoma sahenna duwapu wahana.. hariyata maintain nam karala nea ekak wath..

    oya deken hndama option eka mokakda?

    mata poddak wisthara athiwa explain karanawada? enna puluwa leda saha anik dewal..

    thanx
     
    Last edited:

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    Machan,

    Prado 120 eka drive karanna leesi, dura gamanak yaddi agata amaruwak naa (Defender ekata saapekshawa hodee), Spares ithin Toyota nisa podi waasiyak nathuwath newei.
    ooka thamai 120 ekata thiyana Plus points,

    Defender mokak da danne naa nee...
    200, 300, TD5, Puma okkoma thiyanawa nee...

    Normal eke kiyanawa nam, Defender ekata lankaawe ithin podi place ekak thiyanawa... habai Defender gaaya nathuwa defender ekak aran duk wenna epaa. Defender ekak hamadaama elawanna hena gaayak oona. (Elawalama balapan koo)

    Saamanyen prado ekata wada sapa adui, Uba ithin Offroad karanawa kiyala mada walawal ihanne nathuwa athi kiyala hithanawa.... Defender ekata thiyana place eka thamai machan....

    spares poddak milai, waahanee ware eka poddak wadi... potha hodaaaaaaata balalaa ganin. naththam badduma thamai :D :D

    oya kiwwe normal wistarayak... defender eke model eka kiyapan ko... wadi wistarayak kiyanna :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Machanla...

    1. Toyota Prado 120 (meka diesel manual basic ma basic eka.. buffer eka kalu paata ena power shutters wath nathi eka)

    mea okkoma sahenna duwapu wahana.. hariyata maintain nam karala nea ekak wath..

    හරියට මේන්ටේන් නොකර පට්ට ගහපු මොනම ඩීසල් එකක් ගත්තත් ඒක හරියට නිකන් වටේ ගිය බඩුවක් අරන් සමාජරෝග හොදකරන් කසාද බදින්න හිතවා වගේ වැඩක්

    ඔය කියන ප්‍රාඩෝ එක UN/Unisef එකේ එකක් නේද?

    පෙට්‍රල් ප්‍රාඩෝ 120 ගැන ඕනේම දෙයක් අහපන්.. දැන් තියෙනවා එකක් මගේ ලග. සුප්පා භාන්ඩේ. හරියට මේන්ටේන් කරනවා. ලක්ශ 3ටත් ලගයි දැන්. ඔයිල් කදුලක් වත් අඩු වෙන්නේ වත් නෑ
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    රත්තරං;19130437 said:

    ow ow UN eke thama vahana dekama.. Deffender eka komada ayye? mehemai ithin gannawa kiyanne salli deela ganne nea.. ape project ekakata UN eken denawa.. dan deela thyenne Scorpio ekak mahindra.. eka godak awul dan yata ehema diranna patan aran..

    koma hari apita dan denna thyenne deffender ekai prado ekai thama.. deken hnda mokakda? case awoth goda daganna lesi mokadda?
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    Machan,

    Prado 120 eka drive karanna leesi, dura gamanak yaddi agata amaruwak naa (Defender ekata saapekshawa hodee), Spares ithin Toyota nisa podi waasiyak nathuwath newei.
    ooka thamai 120 ekata thiyana Plus points,

    Defender mokak da danne naa nee...
    200, 300, TD5, Puma okkoma thiyanawa nee...

    Normal eke kiyanawa nam, Defender ekata lankaawe ithin podi place ekak thiyanawa... habai Defender gaaya nathuwa defender ekak aran duk wenna epaa. Defender ekak hamadaama elawanna hena gaayak oona. (Elawalama balapan koo)

    Saamanyen prado ekata wada sapa adui, Uba ithin Offroad karanawa kiyala mada walawal ihanne nathuwa athi kiyala hithanawa.... Defender ekata thiyana place eka thamai machan....

    spares poddak milai, waahanee ware eka poddak wadi... potha hodaaaaaaata balalaa ganin. naththam badduma thamai :D :D

    oya kiwwe normal wistarayak... defender eke model eka kiyapan ko... wadi wistarayak kiyanna :P

    mehemai oya ekakawath salli deela ganne nea.. mea ape project ekakata UN eken labenna thyena ekak.. Dan thyenne Scorpio ekak.. eka tika leda denawa.. ekai oya deken ekak apita illanna puluwan..

    Deffender eke nam model ekak danne nea.. K numbers thyenne.. Puma newei basic ekak ara minister squad wala thyena ewa wage basic ewa.. (mage deffender danuma "0")
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ow ow UN eke thama vahana dekama.. Deffender eka komada ayye? mehemai ithin gannawa kiyanne salli deela ganne nea.. ape project ekakata UN eken denawa.. dan deela thyenne Scorpio ekak mahindra.. eka godak awul dan yata ehema diranna patan aran..

    koma hari apita dan denna thyenne deffender ekai prado ekai thama.. deken hnda mokakda? case awoth goda daganna lesi mokadda?

    එහෙනම් ප්‍රාඩෝ එක ගනින්. මොකද ලංකාව වටේ යනවනේ. ඩිෆෙන්ඩරේ කොදු කැඩෙයි.. ඔය කියන ප්‍රාඩෝ මොඩල් එක නිකන් හයිඒස් වෑන් එකට පොඩ්ඩයි වෙනස්.. අමුනගන්න පුලුවන් මොනවා උනත්:P

    ඔය එකට ගෙන්නන්නේ මෙලෝ රහකට නැති ප්‍රාඩෝ.. ඇන්ජිමයි ගියර් බොක්ස් එකයි බොඩියයි ස්ටීරින් වීල් එකයි. මෙලෝම ඔප්ශන් එකක් නෑ. මම දැක්කා වයින්ඩර් තියෙන මොඩලුත් තියෙනවා. ඒක නෙමේ උබ UN එකේ කොහෙද වැඩ?:rolleyes:
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    රත්තරං;19130530 said:
    එහෙනම් ප්‍රාඩෝ එක ගනින්. මොකද ලංකාව වටේ යනවනේ. ඩිෆෙන්ඩරේ කොදු කැඩෙයි.. ඔය කියන ප්‍රාඩෝ මොඩල් එක නිකන් හයිඒස් වෑන් එකට පොඩ්ඩයි වෙනස්.. අමුනගන්න පුලුවන් මොනවා උනත්:P

    ඔය එකට ගෙන්නන්නේ මෙලෝ රහකට නැති ප්‍රාඩෝ.. ඇන්ජිමයි ගියර් බොක්ස් එකයි බොඩියයි ස්ටීරින් වීල් එකයි. මෙලෝම ඔප්ශන් එකක් නෑ. මම දැක්කා වයින්ඩර් තියෙන මොඩලුත් තියෙනවා. ඒක නෙමේ උබ UN එකේ කොහෙද වැඩ?:rolleyes:

    at the moment man kyana prado eka eka thana thyenne maasa 3k withara.. clutch plate gihilla lu.. one lack yanawada eka danna? ehema kyanawa.. Toyota Lanka adan gihin dammoth goda dala dei da????

    ah man Ampare project ekaka... langadi join une uni out wela (internship)
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    mehemai oya ekakawath salli deela ganne nea.. mea ape project ekakata UN eken labenna thyena ekak.. Dan thyenne Scorpio ekak.. eka tika leda denawa.. ekai oya deken ekak apita illanna puluwan..

    Deffender eke nam model ekak danne nea.. K numbers thyenne.. Puma newei basic ekak ara minister squad wala thyena ewa wage basic ewa.. (mage deffender danuma "0")

    රත්තරං;19130530 said:
    එහෙනම් ප්‍රාඩෝ එක ගනින්. මොකද ලංකාව වටේ යනවනේ. ඩිෆෙන්ඩරේ කොදු කැඩෙයි.. ඔය කියන ප්‍රාඩෝ මොඩල් එක නිකන් හයිඒස් වෑන් එකට පොඩ්ඩයි වෙනස්.. අමුනගන්න පුලුවන් මොනවා උනත්:P

    ඔය එකට ගෙන්නන්නේ මෙලෝ රහකට නැති ප්‍රාඩෝ.. ඇන්ජිමයි ගියර් බොක්ස් එකයි බොඩියයි ස්ටීරින් වීල් එකයි. මෙලෝම ඔප්ශන් එකක් නෑ. මම දැක්කා වයින්ඩර් තියෙන මොඩලුත් තියෙනවා. ඒක නෙමේ උබ UN එකේ කොහෙද වැඩ?:rolleyes:

    at the moment man kyana prado eka eka thana thyenne maasa 3k withara.. clutch plate gihilla lu.. one lack yanawada eka danna? ehema kyanawa.. Toyota Lanka adan gihin dammoth goda dala dei da????

    ah man Ampare project ekaka... langadi join une uni out wela (internship)

    ehenam raththaran kiyanna wage aniwa prado eka ganin, naththam ithin ubata koduu ataa set ekath daaganna wei :D :D :D
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    sapa pahasuwa baladdi prado eka hodai .. long distance yana hinda .. defender eke driver ge space eka ehema madi ban poddak suspension stiff ...prado eka thamai option eka mona hari unoth atawaganna onama thanaka kaali hoyagannath puluwan :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    at the moment man kyana prado eka eka thana thyenne maasa 3k withara.. clutch plate gihilla lu.. one lack yanawada eka danna? ehema kyanawa.. Toyota Lanka adan gihin dammoth goda dala dei da????

    ah man Ampare project ekaka... langadi join une uni out wela (internship)

    ලක්ශයක්?? පිස්සුද බන්.. වයිෆ් පිස්සුවක් කෙලලා 120 යේ මම මුලු ගියර් බොක්ස් එකම තිබ්බ.. ඒකටවත් ලක්ශයක් ගියේ නෑ:)

    කඩන තැන් වල එහෙම ප්‍රඩෝ 120 කෑලි තියෙනවා ත්‍රීවිල් වලට වඩා. හැබැයි රයිට් හෑන්ඩ් ඩ්‍රයිව් ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව් බලපාන කෑලි ටිකක් අඩුයි. ඕකේ බ්‍රෑන්ඩ් නිව් ආව එකේ ඩෑශ් බෝර්ඩ් පැලෙනවා. මගේ එක නිකන් හිදුනු වැවක් වගේ තිබ්බේ. අන්න ඒකනම් අඩුවට හොයන්න ගේමක් දෙන්න උනා. ඒත් මහ ගේමක් නෑ