ඒ කියන්නේ ඒ සතාට කලින් මට කැටයම් පෙට්ටියේ යන්න වෙයිද...සතෙක් ඉතින් උපරිම අවුරුදු 15ක් වගේ යද්දී අපිව දාල යනවනේ....
ගිරවෙක් නම් ඉන්නවා... ඌටත් දැන් අවුරුදු 23ක්... තව කොච්චර කල් ඉඳීවිද කවුද දන්නේ... ඔෆිස් එකට අලුත් පත්වීම් වලින් කෙල්ලෝ ටිකක් බැහැල ඉන්නවා... දැන් මගුල් හොයන්නේ අපේ ඔෆිස් එකේ කොල්ලෝ ටිකයි, අපේ සර් ඇතුළු එයාලගේ ස්ටාෆ් එකයි.. ඒ නිසා කුණු ගොඩවල් අහු වෙන එකක් නැහැ... ඔෆිස් එකේ නම් නියමයි... දෙන්නට එකට යන්න එන්නත් පුළුවන්නේ.... බලමුකෝ ඉතින්... අම්මල කියනවා එයාල මැරෙන්න කලින් මම තැන්පත් වෙන්න ඕන කියල.. බයේ ඇති මල්ලිගේ පවුලට බැල්ම දාවි කියල...![]()
සතෙක් ඉතින් උපරිම අවුරුදු 15ක් වගේ යද්දී අපිව දාල යනවනේ....






