☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඇඟ හිරිවැටිලා ගියා කියහන්කෝ...මම ඉන්නේ කාමරේ මේසෙට පස්ස හරෝලා..මේසේ උඩ තිබ්බ ගිටාර් එකෙන් සද්දයක් ආවා..ගැස්සිලා ගියා..බැලින්නම් තඩි කුරුමිනියෙක් වැටිලා කම්බි උඩට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද්ද බ්‍රෝ කිව්වේ උයා මත කසිම දෙයක් තේරුනේ ණෑ :baffled::baffled:
    අපේ ඔෆිස් එකේ එකෙක් ලන්ච් ටයිම් උදේ කන ටයිම් එකේ ළමා දිනය දවසේ වාදයක් ගියා සමනළයා මල හා ළමයා සේ සිංදුව ළමා සරල ගීයක් කියලා මම මේ ටිකේ එක බොරු කියලා ඔප්පු කරන්න අර නූල සෙවුවා තව පොඩ්ඩෙන් නඩුවෙන් පරාද වෙන්න තියෙද්දී තමා මේ ලින්ක් එක උඹ දැම්මේ එම නිසා single cask nation කියන බෝතලයක් අප හට ලබා දීමට ඔහුට සිදු වෙනවා
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉස්සර නම් පොස්ට් කවුන්ට් එකේ ලිස්ට් එක තිබ්බා දැන් එක අයින් කරලා නොවෑ

    avatar194988_69.gif
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    අපේ ඔෆිස් එකේ එකෙක් ලන්ච් ටයිම් උදේ කන ටයිම් එකේ ළමා දිනය දවසේ වාදයක් ගියා සමනළයා මල හා ළමයා සේ සිංදුව ළමා සරල ගීයක් කියලා මම මේ ටිකේ එක බොරු කියලා ඔප්පු කරන්න අර නූල සෙවුවා තව පොඩ්ඩෙන් නඩුවෙන් පරාද වෙන්න තියෙද්දී තමා මේ ලින්ක් එක උඹ දැම්මේ එම නිසා single cask nation කියන බෝතලයක් අප හට ලබා දීමට ඔහුට සිදු වෙනවා

    ඔන්න ඔහොම කියපන්කො තේරෙන සිංහලෙන් :D:D
    කීයක් වෙවද බෝතලේ /වටිනාකමෙන් 10%මට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :(
    You must spread some Reputation around before giving it to shaminda peiris again.

    You must spread some Reputation around before giving it to shaminda peiris again.
    kohomath mata denna 7kuth na bro ekai thiyenne..:dull:

    දෙන්නම මට ලඟඳී රෙප් දිලා තිබුනා.තෑන්ක්ස් මචන්ලා
     
    • Like
    Reactions: crazybuddy

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මට චෙක් කරලා බලන්න පුලුවනි.කවුරු හරි මට රෙප් 7 ක් දෙන්න.එතකොට 2000ක් වෙනවා.

    You must spread some Reputation around before giving it to shaminda peiris again.
     
    Status
    Not open for further replies.