නැන්දේ...
නැන්දේ...
ෆ්රී වෙලාවක් කියපං....
කෝල් එකක් දීල ඉතාම වැදගත් යමක් ගැන දැන ගන්නට තිබේ.
දුව ගේ පාසැල් කචල් එක ගැන

ගුඩ්න් මෝර්ගන් මඤ්ඤනුවන් සහ මඤ්ඤනුවියන් සියලු දෙනාටම.
අනේ මංදා.. මට නම් තේරෙන්නේ නෑ. පාරේ වාහන පැදිල්ල ඇති වෙලා සිංහලු. අද පැය 1යි මිනිත්තු 35ක් පාරේ. තිත්තයි දැං නම්..
සෝ කුකුළනි.....Good Morning
Badagini alo..kanna mukuth nadda?
![]()
ඉතුරු වෙච්ච කිරිබත් ටිකක්නන් තියෙනවා..

සෝ කුකුළනි.....
සුප්රභාතම්!!!
මොකෝ බං වෙන්න යන්නේ රටට?
අනේ මංදා මොන හුයන්නක් ද කියල හිතා ගන්න බෑ...
මළ සෙද්දක් ඌයි මේක...මාර අන්සර්ටන් නේහ්.
ආයෝජනයක් කරන්න ඉන්නවා කරන්න බෑ මොන **ත වෙයි ද කවුද දන්නේ!


දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න වෙන්නේ...තව පැය 1/2කින්!
මං වැඩ ඌයි!![]()

මම ගන්න කියලා හැදුවේ..ඒත් ඔයා බිසී ඇති කියලා අහලම කෝල් කරනවා කියලා හිටියා..
ඉතුරු වෙච්ච කිරිබත් ටිකක්නන් තියෙනවා..
![]()

ඒ ටිකත් ඔයාම කන්න..බඩිගිනි උනාම...සෝ කුකුළනි.....
සුප්රභාතම්!!!
මොකෝ බං වෙන්න යන්නේ රටට?
අනේ මංදා මොන හුයන්නක් ද කියල හිතා ගන්න බෑ...
මළ සෙද්දක් ඌයි මේක...මාර අන්සර්ටන් නේහ්.
ආයෝජනයක් කරන්න ඉන්නවා කරන්න බෑ මොන **ත වෙයි ද කවුද දන්නේ!
chivas beela den thamai track wadinne