ඔය කෙල්ල අයින් කරපු සින් එක මාතරත් උනා අර ලන්දු එකේ විෂුවල් එකට හිටියේ මාතර කොන්වන්ට් එකේ කෙල්ලෙක් එකිවත් අයින් කලාV3 Boys සෙට් එකේ සමහර උන් නම් මං දන්නවා.. ගාල්ලෙ නිසා.. ඒකෙත් උන් සුදු කෙල්ලේ විශුවල් එකට සංඝමිත්තෙ කෙල්ලෙක් ගත්තෙ.. ඒකිව ඉස්කෝලෙන් අයින් කලා විශුවල් එකේ රඟපෑවා කියලා..
[/CENTER]




ඇයි බං දැන් ඔය වගේ සින්දු හැදෙන්නේ නැත්තේ .. හැම එකාම මොංගල් කෙලිනවා අන්දකයිප්පු කාපු උගුඩුවො වගේ .. මට නං දැන් ලංකාවේ සින්දු කිව්වමත් හිනා යනවා බන් ..





