ලොල් පිස්සුද බන් චිවාස් ජැක් ඩැනියල් වෙඩින්ග් එකට දෙන්න...?මෝඩයෙක් වගේ සල්ලි වියදම් කරගන්න එපා... කැත නැතුව Vat 69 දීපන්.. නම්බුත් එක්ක. ගානත් ශේප්... බොන එවුන්ට චිවාස් ද ජැක් ඩැනියල්ද රෙඩ්ද බ්ලැක්ද කියලා වැඩක් නෑ බන්.. වෙරි උනාම ගල් එකත් බොයි. කොයික බිව්වත් වෙරි තමයි.. ඒ සල්ලි තියා ගනින් පවුල් ජීවිතේ ඉදිරි වැඩ කටයුතු වලට...!!ජය!
Thanks bro ඒකත් ඇත්ත පලවෙනි වෙ එකනෙ බන් LOL

මෝඩයෙක් වගේ සල්ලි වියදම් කරගන්න එපා... කැත නැතුව Vat 69 දීපන්.. නම්බුත් එක්ක. ගානත් ශේප්... බොන එවුන්ට චිවාස් ද ජැක් ඩැනියල්ද රෙඩ්ද බ්ලැක්ද කියලා වැඩක් නෑ බන්.. වෙරි උනාම ගල් එකත් බොයි. කොයික බිව්වත් වෙරි තමයි.. ඒ සල්ලි තියා ගනින් පවුල් ජීවිතේ ඉදිරි වැඩ කටයුතු වලට...!!ජය!

so limit karala bartender kenek lawa denna thamai inne. thank you for the support people.

