LIQUOR FOR WEDDING

Best brand of liquor to be served on a wedding?

  • Total voters
    64

sherby

Member
Nov 16, 2008
235
72
0
Dubai, UAE
ලොල් පිස්සුද බන් චිවාස් ජැක් ඩැනියල් වෙඩින්ග් එකට දෙන්න...? :lol:මෝඩයෙක් වගේ සල්ලි වියදම් කරගන්න එපා... කැත නැතුව Vat 69 දීපන්.. නම්බුත් එක්ක. ගානත් ශේප්... බොන එවුන්ට චිවාස් ද ජැක් ඩැනියල්ද රෙඩ්ද බ්ලැක්ද කියලා වැඩක් නෑ බන්.. වෙරි උනාම ගල් එකත් බොයි. කොයික බිව්වත් වෙරි තමයි.. ඒ සල්ලි තියා ගනින් පවුල් ජීවිතේ ඉදිරි වැඩ කටයුතු වලට...!!ජය!

Thanks bro ඒකත් ඇත්ත පලවෙනි වෙ එකනෙ බන් LOL:D
 
ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Johnnie Walker Double Black ඩිසන් පිට දෙන්න පුළුවන් එකක්.. ඒත් ඉතින් ඕක එක එක්කෙනාගේ චොයිස් අනුව වෙනස් වෙනවා :D high class අය නම් ගනියි .. normal අය නම් ගල් වලිනුත් සැටිස් :D
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    Machan price eka issue ekak nattam JWDB tama mama nam recommend karanne. Wedding ekakata tiyannna supiri whisky ekak tama DB kiyanne.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ලොල් පිස්සුද බන් චිවාස් ජැක් ඩැනියල් වෙඩින්ග් එකට දෙන්න...? :lol:මෝඩයෙක් වගේ සල්ලි වියදම් කරගන්න එපා... කැත නැතුව Vat 69 දීපන්.. නම්බුත් එක්ක. ගානත් ශේප්... බොන එවුන්ට චිවාස් ද ජැක් ඩැනියල්ද රෙඩ්ද බ්ලැක්ද කියලා වැඩක් නෑ බන්.. වෙරි උනාම ගල් එකත් බොයි. කොයික බිව්වත් වෙරි තමයි.. ඒ සල්ලි තියා ගනින් පවුල් ජීවිතේ ඉදිරි වැඩ කටයුතු වලට...!!ජය!
    ඔව් බං වැට් 69 ශේප්. Vat 69 මදිකමක් වගේ කියල හිතනව නං ටීචර්ස් හයිලැන්ඩ් ටිකක් දීල ශේප් වෙන්න තියෙන්නේ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    uba kamathinam deepan JD.... mama nam dunne na... ochchara salli wiyadam karanna epa owata... e salli walin hoda hotel ekak balapan.... biwwata passe kanneth na kamath parade..... bonna dunne na kiyala aulak wenne nane.... anthimata ubata thama naya gewanna wenne

    yaluwek unath beela wedding eka chora kalama hari nane...... bonna dunne na kiyala tharaha wena un innawanam tharaha wenna kiyapan.... ube yaluwonam kohomada danne na.. ape un nam tharaha une na.... bonna dena nodena eka ube kamaththak...
     
    Last edited:

    What you guys are saying is truth even I am not much of a fan of serving liquor. but nodith ba ban :no: so limit karala bartender kenek lawa denna thamai inne. thank you for the support people.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    What you guys are saying is truth even I am not much of a fan of serving liquor. but nodith ba ban :no: so limit karala bartender kenek lawa denna thamai inne. thank you for the support people.
    bartender කෙනෙක් දාන්නෙ ඇයි බන් මේසෙට serve කරපන්කො වැඩේ ඉවරයිනෙ. Chivas/JD දෙන්න එපා බන් සල්ලි අපරාදේ. back or double black හරි දීපන්. ඔය මේකෙ comment කරලා තියන එවුන් කියන දේ අහනන්න එපා. ඕකුන් ලොකුවට කියෙව්වට JD බෝතලයක් ඇහැටවත් දැකලා නැතුව ඇති.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    bartender කෙනෙක් දාන්නෙ ඇයි බන් මේසෙට serve කරපන්කො වැඩේ ඉවරයිනෙ. Chivas/JD දෙන්න එපා බන් සල්ලි අපරාදේ. back or double black හරි දීපන්. ඔය මේකෙ comment කරලා තියන එවුන් කියන දේ අහනන්න එපා. ඕකුන් ලොකුවට කියෙව්වට JD බෝතලයක් ඇහැටවත් දැකලා නැතුව ඇති.

    මේසෙට serve කරාම කට්ටිය කරටි කැඩෙන්න ගහනවා බෝතලේ ලගම තියන නිසා bar එකකට දැම්මම එතනට යන්න එපැයි ගියත් ෂොට් එකයි නේ දෙන්නේ ඒක නිසා කරටි කඩෙන ගහන උන්ව shape එකේ තියාගන්න පුළුවන් :P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මේසෙට serve කරාම කට්ටිය කරටි කැඩෙන්න ගහනවා බෝතලේ ලගම තියන නිසා bar එකකට දැම්මම එතනට යන්න එපැයි ගියත් ෂොට් එකයි නේ දෙන්නේ ඒක නිසා කරටි කඩෙන ගහන උන්ව shape එකේ තියාගන්න පුළුවන් :P
    නෑ බන් කවුද බෝතලේ serve කරෙන්නෙ මම කිව්වෙ shots serve කරන්න කියලා. බාර් scene දැම්මොත් කට්ටිය කතාවට වැටිලා නෙලන්න ගන්නවා. මේසෙ ගැහැනු පාර්ශවයත් ඉන්න නිසා කරටි කැඩෙන්න ගහනවා බොරු. ;)
     
    Pallavi

    Junior member
  • Aug 1, 2007
    88
    3
    8
    34
    Negombo

    Jack Danie's hondai bn hondata bonna puluwan, eke amuthu sweet flavour ekak thiyanawa(when mixed with water),

    double black ekanam tikak bonna amarui, podi sara gathiyak thiyanawa(matanam kohomath JW appiriyai),

    Gold reserve ekath hondai(jack daniel eka wage) habei wadiya wadinne naha, gaanata shape eke podi gathiyak thiyanawa.

    chivasnam thawama beela naha
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    What you guys are saying is truth even I am not much of a fan of serving liquor. but nodith ba ban :no: so limit karala bartender kenek lawa denna thamai inne. thank you for the support people.

    bartender dala serve karanawanam poddak care eke idapan.... oya hotel wala un sure na... ube bottle un thiyagena wena ewa serve karai... moko api hama serve karana ekama beela check karanne nane.... adurana ekek innawanam wade goda.... mama hithanne nam hotel walata ape un dala liquor serve karanna denne na..... ehenam jayawewa..... :)