~~~බයිසිකල් පිස්සෝ වරෙව්~~~
ඔන්න මම අදත් අලුත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා. අද plane ගැන නම් නෙවෙයි කියන්නේ.
පොඩි වෙනසකටත් එක්කල අද Bike ටිකක ෆොටෝ ටිකක් දාන්න හිතුවා
මගේ පරණ ත්‍රෙඩ් බලපු නැති කට්ටිය මේ ටික බලලාම ඉන්නකෝ
1. රුසියානු SU-30 ගුවන් යානා
2. ~~~ Russian Airshow 2015 ~~~
3. පරණ වෑර්ලස් එක තිරිහන් කරමු
4. ~~~Saint Petersburg~~~
උබල ඉතින් අව්ව වැස්ස ගංවතුර නෙවෙයි ලෝක විනාසේ උනත් ඉතින් බයිසිකලේ උඩමනේ ඉන්නේ. ඒ උනාට හිම වැටෙන රටවල පාරවල් හිමෙන් වැහුනාම බයිසිකල් පදිනවා කියන්න බෙල්ල කඩා ගන්න වැඩක් නේ.
ඔන්න ඉතින් මේ ෆොටෝ ටික ගැන කියනවානම් ඉතින් බටහිර රටවල් වල හිම වැටෙන කාලෙට පාරවල් වල බයිසිකල් පදින්නේ නෑ ලු. ඉතින් මොකද කරන්නේ, බයිසිකල් ටික ආයෙත් පදින්න පුළුවන් වෙනකම් මාස 3-4 ලස්සනට අරන් තියන්න තමයි වෙන්නේ. ඒ වගේම එයාලගේ ගෙවල් පොඩි නිසා living රූම් එකේම තමයි බයික් එකත් දාන්නේ.
ඉතින් උබලත් ඉතින් වැස්ස දවසට එහෙමනේ

හැබැයි උබල දානවා වගේ මඩ ගොඩ පිටින්ම නෙවෙයි

,
මෙන්න මෙහෙම
ඉතින් ඔයාලා මේකට රෙප් දුන්නේ නැතත් තව කෙනෙකුට බලන්න හරි bump එකක් දාගෙන යන්න.
ඒ වගේම ඔයාලගේ අදහස් තියෙනවා නම්, දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් මෙතන පොස්ට් එකක් දාගෙන යන්න. මම පුළුවන් විදියට උදවු කරන්නම්.
හැමෝටම සුබ දවසක් .....!

, මෙන්න මෙහෙම

Last edited: