සමයං කියවන්නෙ නැතුන දාපිය ත්‍රෙඩ් එක![]()

උඹ කියන නිසා කොරන්නේ හොඳේ.. මට නම් කිසිම උවමනාවක් නෑ මේ වැඩේට..

අපි තුන් දෙනා හොඳටම ඇති..

සමයං කියවන්නෙ නැතුන දාපිය ත්‍රෙඩ් එක![]()

beer walin ban etharamata wedi baduසැන්ඩි කලේ??
beer walin ban etharamata wedi badu
grand eke party eka
nahayenuth siga gahala newathune
නෙද්දකිං.. කුජිතයි1. උබ බොනවද ?නැහැ
2. කෙල්ලෙක් ඉන්නවද ?නැහැ
3. කැම්පස් ගිහින් තියෙනවද ?කුලියාපිටිය කැම්පස් එකේ ඉන්ටර්විව් එකකට ගියා
4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්)මොකා උනත් එකයි. ඒ නිසා එකකටවත් නැහැ
5. ගංජා ගහනවද?නැහැ
6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ?ලංකාවේ අහිංසකයෝ හිරේ විලංගුවේ දාන නිසා කැමති නැහැ.
7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ?තරමක් දුරට
8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ?ඔවු
9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ?ඔවු කාලි මෑණියෝ අදහනවා
10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ?අපි හැමෝම එකයි.
11. කාර් ගණන් ගිය එක හොදද ?ස්කිප්
12. අලුත් ආණ්ඩුවට කැමතිද ?කවුරු රජ කලත් අන්තිම බර මහා ජනතාවට. ස්කිප්
13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ?ඔවු. පුද්ගලික පලිගැනීම් වලට දඩ කොළ පාවිච්චි කරන නිසා
14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ?නැහැ
15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP)කවුන්ට ස්ට්‍රයික්, ක්‍රයිම්ස් ඔෆ් වෝ
16. GN, pulsar , fz මොකටද කැමති ?සේරටම
17. windows , mac , linux මොකටද කැමති ?වින්ඩෝස්
18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc)නැහැ
19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ?නැහැ
20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ?ටීවී බලන්නේ නැහැ
21. සිංහල ෆිල්ම් වලට කැමතිද ?තෝරාගත් කිහිපයකට
22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ?වැඩිය නැහැ
23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ?අනුමත කලත් නැතත් කරන එවුන් කරනවා
24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ?විශ්වාසය අවංක කම තිබුනම ඇති
25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ?කොත්තු, රයිස්
26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ?නැහැ
27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ?නැහැ
28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
(අම්මගෙන් වෙන් කරලා)නැහැ
29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?ගෙයක් හදන්න
30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ?ස්ථිර ජොබක් තියෙනවා
31. windows phone, apple phone, android phone මොකටද කැමති ?ඇන්ද්‍රෝයිඩ්
32. fb , twitter , g+ මොකටද කැමති ?වැල
33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ?එක එක අයගේ කැමැත්ත
34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ?තියෙනවා. ෆේක් එකින් තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.![]()
35. firefox, chrome, edge මොකටද කැමති ?ටෝච්
36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? නැහැ
37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF)හිටියනම් කෙල්ලට
38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ?යෝජිත, පස්සේ ලවු කරන්න වෙනවනේ
39. සුදු පාටටද කළු පාටටද ආස ?රතු
40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? දෙකටම

mona kunu habbayakda me1. උබ බොනවද ?නැහැ

Ay me ayye?
Man nathi dawas deke kawruhari questionnaire ekak ehema purawanna deelada![]()
ape jappo machan wedi unama siga gahanne nahayata thiyala adinawaනෙද්දකිං.. කුජිතයි
1. උබ බොනවද ?නැහැ
2. කෙල්ලෙක් ඉන්නවද ?නැහැ
40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? දෙකටම
kellek gena nulak dapu eka udaමේ අර එලකිරි එක් හිටියා නේද සංජී කියලා එකෙක්? ඌ කෝ?
mona kunu habbayakda me
1. උබ බොනවද ?නැහැ
2. කෙල්ලෙක් ඉන්නවද ?නැහැ 40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? දෙකටම

මොකද උඹ බය වෙලා? අර උඹලගේ අල්ලපු රටෙන් ගේන මිදි වයින් එකක් ඇරෙන්නන වෙන කිසි දෙයක් බොන්නේ නැතෝ...![]()

EK magazine 2015 ekak hadala damu meka
Pirimi lamaynta pamanai![]()