☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1. උබ බොනවද ? නැහැ
    2. කෙල්ලෙක් ඉන්නවද ? බැඳලා. වයිෆ් තමා ඉන්නේ.
    3. කැම්පස් ගිහින් තියෙනවද ? නෑ
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) කොළ
    5. ගංජා ගහනවද?නැහැ
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? ඔව්
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? ඔව් එකෙන්ම.
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? ඔවු
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? ඔව්. කාලි මෑණියන් අදහනවා.
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? BBS එකේ වැඩ ගැන පුද්ගලිකවම දන්න නිසා BBS අනුමත කරන්නේ නෑ.
    11. කාර් ගණන් ගිය එක හොදද ? ලොවෙත් ඔව්. අඩු වෙච්චි වෙලේ කෙල වෙච්චි උන්ට ආයේ සාධාරණයක් වෙන්න ඕනේ. නැත්තම් දැං තියෙන එකට කරන්න දෙයක් නැති වෙනවා.
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? අදාල නෑ. මම හම්බු කරා. මම කෑවා.
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? ඔව්.
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ?නැහැ
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? එකක්වත් නෑ. ගේමකට කියලා ගහන්නේ Clash of Clans විතරයි.
    16. GN, pulsar , fz මොකටද කැමති ? ඩිස්කවරි 135 පරණ මොඩල් එක
    17. windows , mac , linux මොකටද කැමති ? වින්ඩෝස්
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) අදාල නෑ.
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නැහැ
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? එකකට වත් නෑ.
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? සම්භාව්‍ය ඒවාට
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? තෙලුගු නෑ. දෙමල ඔව්.
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? බඳිනවාම නම් ඔව්.
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? නෑ. ගොං ආතල් ඔවුවා.
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? පීසා
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? ලොවෙත් නැහැ. දෙමවුපියෝ කියන්නේ සම්පතක් බං. ඒක නොදන්න ගොං හරක් මිනිස්සුන්ට දෙන්න ඕනෙ රජ කාලේ දඬුවම්.
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? නෑ
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
    (අම්මගෙන් වෙන් කරලා)නැහැ
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?ගෙයක් හදන්න
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ස්ථිර ජොබක් තියෙනවා
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? iPhone
    32. fb , twitter , g+ මොකටද කැමති ? facebook
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? ඔව්
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? නෑ
    35. firefox, chrome, edge මොකටද කැමති ? chrome
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? නෑ
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) කාර් එක අරන් දුන්නෙත් වයිෆ්. උත්තරේ කියන්න ඕනෙ නෑ නේ.
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ලව් මැරේජ් එකකට
    39. සුදු පාටටද කළු පාටටද ආස ?කළු
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ?main
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අද ජින්ජිගේ අයියන්ඩිගේ උපන්දිනේ. මෙහේ වෙලාවෙන් උදේ 5ට. මම ඌව ඇහැරවලා විශ් කරා කියපංකෝ.. කුණුහබ්බ අහගත්තා ඉතිං.. :lol:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අද ජින්ජිගේ අයියන්ඩිගේ උපන්දිනේ. මෙහේ වෙලාවෙන් උදේ 5ට. මම ඌව ඇහැරවලා විශ් කරා කියපංකෝ.. කුණුහබ්බ අහගත්තා ඉතිං.. :lol:

    Yako ohe 5 kiyanne apita 1.30am !!!! Paw oi :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බෝලේ.. මේ බලාපංකෝ මේක.. මෙහෙම එකක් තියෙනවාද බං.. මම දැකලාවත් නෑ ඔයි..
    Kraft එකක්?? :love: :love: :love:
    0002100001086_500X500.jpg
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    1. උබ බොනවද ? Ow gahanawa nat put wenna :lol:
    2. කෙල්ලෙක් ඉන්නවද ? amme ow
    3. කැම්පස් ගිහින් තියෙනවද ? Nae
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) ratata adare peththata denawa
    5. ගංජා ගහනවද? nae ( hebei gahala thiyanawa)
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? ow
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? tikak yes
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? yes
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? yes
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? apata wala kapanna hadana unta vitharak
    11. කාර් ගණන් ගිය එක හොදද ? nae
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? issara ow dennam nae wage
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? amme ow yako
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? nae
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) cod4
    16. GN, pulsar , fz මොකටද කැමති ? fz
    17. windows , mac , linux මොකටද කැමති ? windows
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) :lol: awulak nae
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? :no:
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? arrow
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? :yes:
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? :yes:
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? :yes:
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? :no:
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ?:yes:
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? :no:
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? :yes:
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
    (අම්මගෙන් වෙන් කරලා) :dull::dull:
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? hadanna
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ow
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? Android
    32. fb , twitter , g+ මොකටද කැමති ? FB
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? awulak nae neh
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? :no:
    35. firefox, chrome, edge මොකටද කැමති ? FF
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? depend
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF)- gf
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? love
    39. සුදු පාටටද කළු පාටටද ආස ? sudu
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? lite
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Meka nam man mehe dekala na Sudu.. Kraft enne na ban meheta. Mehe parmesan cheese ekak genath denam. Ubata pizza walatane oni?

    :no:
    නෑ නෑ නෑ
    :no:
    පාස්ටා කන්න. මම කන්නේ ලෙඩ්ඩු කනවා වගේ ඔහේ ඉන්න. පාස්ටා නිකන් තම්බලා එකට ඔලිව් ඔයිල් දාලා චිස් පවුඩර් දාගෙන. වෙන කිසි දෙයක් දාන්නේ නෑ. ඒ නිසා මට රස...ම රස එකක් ගෙනෙන් සුදූ..
    උණු උණු පාස්ටා වලට ඔලිව් ඔයිල් එක දැම්මාම එන සුවඳ.. :love::love: අම්මියෝ... බඩගිනී මට.. :rofl:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? අදාල නෑ. මම හම්බු කරා. මම කෑවා.
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? නෑ
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) කාර් එක අරන් දුන්නෙත් වයිෆ්. උත්තරේ කියන්න ඕනෙ නෑ නේ.
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ලව් මැරේජ් එකකට

    :):D
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :lol::lol: ow kattiya nama nemeine balanne avatar eka.
    Mage ekath maru karanna oni den hadda paranai :lol:

    Ekane akke maath Avatar ekane balanne:baffled:
    anee meka hondaine, maaru karanna epaa :) man oyaawa first dakapu wele oyage Avatar eka itipandamak :P
     
    Status
    Not open for further replies.