☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ha palayan ithin kellek kiyanakan peni halanawa :lol:

    ඉස්සර කතාවට කියනවනේ වළලු දාපු අතකින් කන්න පින් කරන්න ඕන කියල... අන්න ඒක කියද්දී මතක් උනේ...ලඟදි දවසක වළලු දාපු අතකින් කනවා කන පිරෙන්න... කට පාලනය කරගන්න බැරිව...:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :P;)

    Tharuna kollo?:eek::lol:
    Bye ayye tc :)

    තරුණ තමයි අපි ඉතින්... අවුරුදු 34ක් කියන්නෙත් ඉතින් වයසක් ද...:( ඕන්න අපි ගෙදර ගිහින් ඇඟ හෝදලා තේ එකත් අරගෙන ආව ඕපා දූප බලන්න... ලිඳ ළඟ සංගමේට...
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තරුණ තමයි අපි ඉතින්... අවුරුදු 34ක් කියන්නෙත් ඉතින් වයසක් ද...:( ඕන්න අපි ගෙදර ගිහින් ඇඟ හෝදලා තේ එකත් අරගෙන ආව ඕපා දූප බලන්න... ලිඳ ළඟ සංගමේට...
    Naaki uncle la ne dan:P
    නගාල දෙන්න කෝ.

    Ayya aawa witharay nagaala missing :P:lol:;)
    Wada ayye:nerd:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මිස්ටර් පෙරේරා...
    උඹ මාව ෆේස්බුක් එකේ අන්ෆ්රෙන්ඩ් කළා නේද... අද දැක්කේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Naaki uncle la ne dan:P

    Ayya aawa witharay nagaala missing :P:lol:;)
    Wada ayye:nerd:

    හපෝ ඉස්කෝලේ ඉස්සරහින් යනකොට එක කෙල්ලෙක් අනිත් කෙල්ලට කියනවා, බලපන්කො බං අර මාමගේ උස කියල... මාසෙකට කලින් ඒකිම මට අයිය කිවුව... මාසෙකට පස්සේ මම මාම වෙලා..:(

    අයිය ආවම බය වෙන්න ඇති උසට උසේ එනකොට...:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිස්ටර් පෙරේරා...
    උඹ මාව ෆේස්බුක් එකේ අන්ෆ්රෙන්ඩ් කළා නේද... අද දැක්කේ...

    :eek:
    පිස්සුද බං? මම? නෑ. උඹ මගේ FB එකේ හිටියද? රික්වෙස්ට් එකක් දාපං බලන්න මම අන්ෆ්රෙන්ඩ් කරා නම් :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වෙල් යායක නයි දෙන්නෙක් කකා උණි..
    ඉන් එක නයෙක් පෙනය නැතිව වැනි වැනි...
    පෙනය ඇති නයා අනිකාට බැට දුනි...
    දුප්පත් කමත් පෙනයක් නැති නයා වැනි...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :eek:
    පිස්සුද බං? මම? නෑ. උඹ මගේ FB එකේ හිටියද? රික්වෙස්ට් එකක් දාපං බලන්න මම අන්ෆ්රෙන්ඩ් කරා නම් :)

    රික්වෙස්ට් දාන්න බැහැ... රික්වෙස්ට් බ්ලොක් කරලා.. මැසේජ් එකක් දෙන්නම්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රික්වෙස්ට් දාන්න බැහැ... රික්වෙස්ට් බ්ලොක් කරලා.. මැසේජ් එකක් දෙන්නම්..

    11.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එළකිරියේ වාහන ගැන කතා කලාට හැමෝටම වාහන නැහැනේ... ඒ වගේම පිට රට දේවල් කතා කලාට හැමෝටම පිට රට යන්නත් බැහැනේ... ගේම් ගහන්න කතා කලාට හැමෝටම ගේම් ගහන්න වෙලාවකුත් නැහැනේ...
    බැරිද හැමෝටම කතා කරන්න පුළුවන් විදියේ මංගල දැන්වීම් වගේ ත්‍රෙඩ් එකක් දාන්න...
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    :sorry:

    ඉස්සර කතාවට කියනවනේ වළලු දාපු අතකින් කන්න පින් කරන්න ඕන කියල... අන්න ඒක කියද්දී මතක් උනේ...ලඟදි දවසක වළලු දාපු අතකින් කනවා කන පිරෙන්න... කට පාලනය කරගන්න බැරිව...:lol:
    :rofl:

    එළකිරියේ වාහන ගැන කතා කලාට හැමෝටම වාහන නැහැනේ... ඒ වගේම පිට රට දේවල් කතා කලාට හැමෝටම පිට රට යන්නත් බැහැනේ... ගේම් ගහන්න කතා කලාට හැමෝටම ගේම් ගහන්න වෙලාවකුත් නැහැනේ...
    බැරිද හැමෝටම කතා කරන්න පුළුවන් විදියේ මංගල දැන්වීම් වගේ ත්‍රෙඩ් එකක් දාන්න...

    :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එළකිරියේ වාහන ගැන කතා කලාට හැමෝටම වාහන නැහැනේ... ඒ වගේම පිට රට දේවල් කතා කලාට හැමෝටම පිට රට යන්නත් බැහැනේ... ගේම් ගහන්න කතා කලාට හැමෝටම ගේම් ගහන්න වෙලාවකුත් නැහැනේ...
    බැරිද හැමෝටම කතා කරන්න පුළුවන් විදියේ මංගල දැන්වීම් වගේ ත්‍රෙඩ් එකක් දාන්න...

    :eek::eek::lol:

    කෙල්ලො ඉන්න එපැයි බං අයියේ ඒ උනාට..

    ඇන්ටිලයි, ෆේක් කෙල්ලොයි නේ ඉන්නේ:lol:
     
    Status
    Not open for further replies.