IKMAN.LK මුදල් අය කරය් .......

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔය කියන්නේ බම්ප් ADD ටොප් ADD ගැනනේ.කතා කරපු කෙනා කිව්වේ ඒ ගැන නෙමේ ලබන මාසේ ඉඳල ෆ්‍රී ADD 4ය් දාන්න පුළුවන්.ඊට වඩා දාන්නනම් මාසෙකට 5000/= හෝ 25000/= පැකේජ් එකට යන්න වෙනවා කිව්වා.5000/= එක ඕන නම් 3000/= කට අඩු කරන්නම් කිව්වා .

    ලබන මාසේ ඉඳල ඉක්මන් ෂොප් කියල 1ක් හදනවා කිව්වා එකට අනිවා JOINT වෙන්න ඕන එකේ ගාස්තුව තමා මාසෙකට 5000/= හෝ 25000/= පැකේජ් ගන්න කිව්වේ.

    කතාකරපු නම්බර් එක දාන්න. එතකොට හරියටම කියන්නම්.

    පොතේ හැටියට ඔහොම දෙයක් හැදුවත් ඒක හැමෝටම බලපාන්නෙ නැහැ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ලන්කාවේ එකෙක් කිරියේ එකෙක් ෆ්‍රී ඇඩ්ස් දාන්න සයිට් එකක් හැදුවා කිව්වොත් උබලට අගයක් නෑනේ බන්..
    එහෙම සයිට් එකකට පොඩි සප් එකක් වත් නෑ.. :sorry:
    ලංකාවෙ උන්ගෙ වැඩ professional නැහැ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol: ගොනා උනාට උම්බෑ කියන්න එපා සහෝ..... අපි ටෲ කෝලර් භාවිතා කරනවා...... :P රිදෙයි..... :P

    බලාගෙන ගියාම උඹ එච්චරම මෝඩ නෑනේ බන්. :P

    මාත් මේ truecaller download කරන ගමන්. අවුරුදු 4ක් android use කරලත් ඕක ගැන දන ගත්තේ අද කියාන්කෝ. :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ලංකාවෙ උන්ගෙ වැඩ professional නැහැ.

    කොහොමත් එකපාර ලන්කාවෙ සයිට් එකකට ගොඩ යන්න බෑ බන්.. ලොකු වියදමක් කරන්න බෑනේ..
    ටික ටික තමයි අඩුපාඩු හදන් ඉස්සරහට යන්නේ.. ලන්කාවේ වැඩ්ඩෝ ඉන්නවා ඒ ගොඩක් එවුන්ට සල්ලි නෑ..
    ඉක්මන් එක ආපු විදියත් දකින්න ඇතිනේ..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලංකාවෙ උන්ගෙ වැඩ professional නැහැ.

    :yes:
    uba hari ban
    lankave godak site vala user friendly gatiya adui ,functions etharama hodata na, site vala theme unath hari na, SEO friendly na, descriptive na ,HTML5
    gavilavath na. mekata godakma hetuwa business karana un professional developers lata deela nevi site hadaganne, un kohoma hari site ekak atavagena
    hadagannava. ehema karala hariyanne na. professional vidiyata one nam professional kenekta vade denne one, elakiri eke web develop karana un ona tharam inne.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    :frown: ඈයි බං උඹ අර වාහන විකුණනකොට වැඩි ගණන් දාලා බොරු ඈඩ් දාලා..... උඹේ වාහනේ ගාන විතරක් අඩුවට දාන්නේ නේහ්...... :lol: :lol:

    එල,අලුත් ක්‍රමයක් කිව්ව කරල බලන්න ඕන :P
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලන්කාවේ එකෙක් කිරියේ එකෙක් ෆ්‍රී ඇඩ්ස් දාන්න සයිට් එකක් හැදුවා කිව්වොත් උබලට අගයක් නෑනේ බන්..
    එහෙම සයිට් එකකට පොඩි සප් එකක් වත් නෑ.. :sorry:

    mokakda ube site eka?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    :yes:
    uba hari ban
    lankave godak site vala user friendly gatiya adui ,functions etharama hodata na, site vala theme unath hari na, SEO friendly na, descriptive na ,HTML5
    gavilavath na. mekata godakma hetuwa business karana un professional developers lata deela nevi site hadaganne, un kohoma hari site ekak atavagena
    hadagannava. ehema karala hariyanne na. professional vidiyata one nam professional kenekta vade denne one, elakiri eke web develop karana un ona tharam inne.

    ඔහොම කරන්නේ මුදල් ප්‍රශ්න නිසා බන්.. ටික ටික තමයි ලන්කාවේ ඒවා හැදෙන්නේ..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ikman site eka salli gana eka sadarani
    :growl: dan ikman eke horu pirila
    boruwatath ad danava
    samahara ad 4,5 parakma dala
    :growl: kalakanni ,free deyak dunnama eke hujja karala navatinne
    lankave unta kisi deyak free denna narakai
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔහොම කරන්නේ මුදල් ප්‍රශ්න නිසා බන්.. ටික ටික තමයි ලන්කාවේ ඒවා හැදෙන්නේ..

    :no: godak eva hadanne na ban
    poddak balapan lankave site godak eva cha, samahara site vada karanneth na hariyata.
    hamada salli prasna kiya kiya innava vitharai
    invest karanne natuwa ban pratilaba ganna ba.
    fiverr eke ona tharam inne ban aduwata web devleop karana un.
    mahaloku ganak yanne na.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    :no: godak eva hadanne na ban
    poddak balapan lankave site godak eva cha, samahara site vada karanneth na hariyata.
    hamada salli prasna kiya kiya innava vitharai
    invest karanne natuwa ban pratilaba ganna ba.
    fiverr eke ona tharam inne ban aduwata web devleop karana un.
    mahaloku ganak yanne na.

    ගානක් යනවා බන්.. ප්‍රමෝට් කරන්න තමයි ලොකු ගානක් යන්නේ..
    පේපර් ඇඩ්ස් දාන්න දෙන්නේ නැති නිසා tv/fm ඇඩ්ස් දාන්න වෙනවා.. එකයි අවුල
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගානක් යනවා බන්.. ප්‍රමෝට් කරන්න තමයි ලොකු ගානක් යන්නේ..
    පේපර් ඇඩ්ස් දාන්න දෙන්නේ නැති නිසා tv/fm ඇඩ්ස් දාන්න වෙනවා.. එකයි අවුල

    machan tv/fm danna one na, ekata thami SEO optimize karanne
    evagema dan marketing karanne tv/fm vala vitrak nevi
    fb vage social network valai, ube fb page ekak tiyenavane?
    eka poddak active va tiyaganna, kattiya ekatu karaganna, anek unge
    groups/pages valata gihin publish ekak danna (spam novenne)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාත් ඉක්මන් එකේ නිතර ඇඩ් දානවා..මටත් ඔය ටොප් ඇඩ් කේස් එකට ඉක්මන් එකේ කෙල්ලෙක් කතා කළා...මාසයක් විතර නිතර කතා කළා..දැන් නම් කතා කරන්නේ නෑ..උන් ඒ ටොප් ඇඩ් එකයි පොපප් සීන් එකයි මට වාසියක් වෙන්නේ නෑ..හැබැයි උන් දැන් ෆ්‍රී ඇඩ් රිනිව් කරන්න දෙන්නේ පැය 48 ට සැරයක් විතරයි..වෙන නම් අවුලක් නෑ..
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ජන්තු අයියා;19133941 said:
    මාත් ඉක්මන් එකේ නිතර ඇඩ් දානවා..මටත් ඔය ටොප් ඇඩ් කේස් එකට ඉක්මන් එකේ කෙල්ලෙක් කතා කළා...මාසයක් විතර නිතර කතා කළා..දැන් නම් කතා කරන්නේ නෑ..උන් ඒ ටොප් ඇඩ් එකයි පොපප් සීන් එකයි මට වාසියක් වෙන්නේ නෑ..හැබැයි උන් දැන් ෆ්‍රී ඇඩ් රිනිව් කරන්න දෙන්නේ පැය 48 ට සැරයක් විතරයි..වෙන නම් අවුලක් නෑ..

    :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113

    කොහොමත් එකපාර ලන්කාවෙ සයිට් එකකට ගොඩ යන්න බෑ බන්.. ලොකු වියදමක් කරන්න බෑනේ..
    ටික ටික තමයි අඩුපාඩු හදන් ඉස්සරහට යන්නේ.. ලන්කාවේ වැඩ්ඩෝ ඉන්නවා ඒ ගොඩක් එවුන්ට සල්ලි නෑ..
    ඉක්මන් එක ආපු විදියත් දකින්න ඇතිනේ..
    මෙතන බෑ කියන එක කීපාරක් කියල තියෙනවද :baffled:
     
    • Like
    Reactions: JesonRulez

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    ඔය කියන්නේ බම්ප් ADD ටොප් ADD ගැනනේ.කතා කරපු කෙනා කිව්වේ ඒ ගැන නෙමේ ලබන මාසේ ඉඳල ෆ්‍රී ADD 4ය් දාන්න පුළුවන්.ඊට වඩා දාන්නනම් මාසෙකට 5000/= හෝ 25000/= පැකේජ් එකට යන්න වෙනවා කිව්වා.5000/= එක ඕන නම් 3000/= කට අඩු කරන්නම් කිව්වා .

    ලබන මාසේ ඉඳල ඉක්මන් ෂොප් කියල 1ක් හදනවා කිව්වා එකට අනිවා JOINT වෙන්න ඕන එකේ ගාස්තුව තමා මාසෙකට 5000/= හෝ 25000/= පැකේජ් ගන්න කිව්වේ.

    oya seen eka man danna kenekutath kiyala tibuna eya dala tiyena free ads okkoma delete karala
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,918
    1
    56,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉක්මන් එකෙන් තමන්ගෙ බිස්නස් එකට සපොර්ට් එකක් ගන්නව නම් උන්ටත් කීයක් හරි දුන්නට කමක් නෑ. ඕකට තමයි සහජීවනය කියන්නෙ:nerd:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එක අතකින් ඕකට ගානක් අය කරන එක හොඳයි , අද හුගාක් වාහන මිල නගින්නත් ඔය ෆ්‍රී ad කෙලිය බලපාල , අයි යකෝ නිකන් දෙන හින්දා , විකුනන්න හිතකවත් නැති වාහන , ලක්ෂ තුන හතරක් වැඩි කරලා , මේකේ දානවා ,ආවොත් දෙනවා කියන මතේට . ඇත්තටම විකුණන උන් ad දානකොට මේකත් එක්ක කම්පෙයාර් කරලා , උනුත් මේ ගණන් වලට සමානව දානවා. ටිකකාලකින් අර මිල සමාජගත වෙනවා

    ආයේ විකුනන්න ලොකු මාර්කට් එකකට මේක පබ්ලිසිටි වෙනකොට , ඉල්ලුම වැඩි වෙනවා එතැනදී , විකුණන්නා ඩිමාන්ඩ් කොරලා , ගානත් වැඩි කරනාව

    මේ ෆ්‍රී දුන්න හින්දා දැන්මම මුන්ට කෙලවෙලා තියෙන්නේ , උඹලත් සයිට් එකට නිතර යනවානම් උඹලට තේරෙයි , ටොප් ad , ඩේලි බම්ප් වෙන ඒවා කවුරුත් බලන්නේ නැහැ , එහෙම කරන්නේ විකිනෙන්නේ නැති එව්වා (ඇත්තම තත්වේ ) එක හින්දා දැන් උන් නාගෙන ඉවරයි
    උන්ට දැන් වෙන්නේ ෆ්‍රී කෙලිය සම්පුර්ණ නවත්තන්න ', එහෙම්ක නැතුව ඔය පෙඩ් , ෆ්‍රී දෙකක් යන්න බැහැ.
    ආයේ ඔය සයිට් එක එපා වෙන්නේ හිඟන ad හින්දා , යකෝ රුපියලේ කාසි විකුනන්න තියෙනවා