ඔය කියන්නේ බම්ප් ADD ටොප් ADD ගැනනේ.කතා කරපු කෙනා කිව්වේ ඒ ගැන නෙමේ ලබන මාසේ ඉඳල ෆ්‍රී ADD 4ය් දාන්න පුළුවන්.ඊට වඩා දාන්නනම් මාසෙකට 5000/= හෝ 25000/= පැකේජ් එකට යන්න වෙනවා කිව්වා.5000/= එක ඕන නම් 3000/= කට අඩු කරන්නම් කිව්වා .
ලබන මාසේ ඉඳල ඉක්මන් ෂොප් කියල 1ක් හදනවා කිව්වා එකට අනිවා JOINT වෙන්න ඕන එකේ ගාස්තුව තමා මාසෙකට 5000/= හෝ 25000/= පැකේජ් ගන්න කිව්වේ.
කතාකරපු නම්බර් එක දාන්න. එතකොට හරියටම කියන්නම්.
පොතේ හැටියට ඔහොම දෙයක් හැදුවත් ඒක හැමෝටම බලපාන්නෙ නැහැ

ගොනා උනාට උම්බෑ කියන්න එපා සහෝ..... අපි ටෲ කෝලර් භාවිතා කරනවා......
රිදෙයි..... 

ඈයි බං උඹ අර වාහන විකුණනකොට වැඩි ගණන් දාලා බොරු ඈඩ් දාලා..... උඹේ වාහනේ ගාන විතරක් අඩුවට දාන්නේ නේහ්......
dan ikman eke horu pirila
godak eva hadanne na ban
