☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කන්නාඩිය ඉස්සරහ බලන් කතා කලාම පේන්නේ තමන්වමනේ මල් බබා...:lol:

    මතකද දවසක් මම කිවුව හීනයක් ගැන...
    හීනෙන් තිබුන වැඩිම දුරට චු කරන්න තරඟයක්...
    මගේ යාලුවෝ සේරම හිටපු නිසා මමත් ඉදිරිපත් උනා...
    දැන් චු කරනවා..
    අනිත් එවුන්ගේ නැවතිලා, ඒත් බලන් ඉන්න හැමෝගෙන අත්පොඩි හඬ මැද්දේ මම චු කරනවා...
    ඇහැරිලා බලද්දී ඇඳෙන් එකයි චු..:(:(
    cha ne ban eeee
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ජීවිතේට එහෙම වෙලා නෑ බං....උඹට මාර වැඩනේ වෙලා තියෙන්නේ......

    බලාගෙන..දැන් ඔය සෙට් කරගන්න යන කෑල්ලකට වෙන කෑල්ලක නමක් කියල කතා කරයි උඹ:lol:

    ප්‍රින්සිපල් දවසක් මගෙන් ගෙන්වලා ඇහුව කාට කියලද කලින් ගියේ කියල... මම කිවුව වාර්තා පොතේ ලියල අත්සන් කරලා ගියේ කියල.. ඒ පාර ඇහුව කවුද අත්සන් කලේ කියල.. මට කියවුන බං පිනා තමයි අත්සන් කලේ කියල.. මුළු ඔෆිස් එකම හිනා වෙනවා.. කෑවා වේවැල් පාරක් පස්ස පැත්ත පිරෙන්නම... ඒ වගේ දේවල් වෙලා තියෙනවා බං...

    කෙල්ල එක්ක යාලු වෙන්නේ නිකන් නෙවි.. අතීතේ සේරම කියනවා...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මටත් හෙන ආසවක් තියනව මචං ගිටාරයක් හඬවන්න ඉගෙනගන්න :)

    මම දන්නා කියන අයිය කෙනෙක් ඉන්නවා, මිනිහ ඩිජේ කරන්නේ..
    වෙඩින් හොයාගෙන යන්නේ...
    දවසක් මට කියනවා මිනිහට පුළුවන්ලු මගුල් ගෙදර දාන සින්දු වලින් මනමාලි අඬවන්න...
    ඉතින් මම ඇහුව යකු එච්චර සල්ලි වියදම් කරලා මගුල් ගෙදරක් ගන්නේ තොගේ ඩිජේ වලට අඬන්නද කියලා...
    ඒ තරම් කලාත්මකලු...
    පස්සේ බලද්දී දැක්කේ ඌ දන්නා මගුලක් නැහැ... වෙබ් වලින් බාපුවා ප්ලේ කරනවා උගේ වගේ...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    https://soundcloud.com/eye-echo/malata-bambareku-se-cwijewardena-eye-echo-cover-version

    මේකත් බලන්ඩ.. යූ ටියුබ් තියෙන්නේ ;) මාත් ඉගෙනගන්නවා ;)

    මචෝ.. අර ගුලියා වගේ මේවා ත්‍රෙඩ් එකක් ඇරලා කිරියේ දැම්මානම් හරි...කට්ටිය උදවු කරයි තව හොඳට ප්ලේ කරන්න
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම දවල්ට බප් පොඩ්ඩක් කාල එන්නම්... නිදිත්මතයි.. ඊයේ නයිට් එකනේ...
    අපිට කොයින්ද ගී තෝසේ...:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ප්‍රින්සිපල් දවසක් මගෙන් ගෙන්වලා ඇහුව කාට කියලද කලින් ගියේ කියල... මම කිවුව වාර්තා පොතේ ලියල අත්සන් කරලා ගියේ කියල.. ඒ පාර ඇහුව කවුද අත්සන් කලේ කියල.. මට කියවුන බං පිනා තමයි අත්සන් කලේ කියල.. මුළු ඔෆිස් එකම හිනා වෙනවා.. කෑවා වේවැල් පාරක් පස්ස පැත්ත පිරෙන්නම... ඒ වගේ දේවල් වෙලා තියෙනවා බං...

    කෙල්ල එක්ක යාලු වෙන්නේ නිකන් නෙවි.. අතීතේ සේරම කියනවා...

    :):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මටත් හෙන ආසවක් තියනව මචං ගිටාරයක් හඬවන්න ඉගෙනගන්න :)

    මමනන් හැමදාම ගිටාර් එක හඩවනව..තාම වාදනය කරන්න බැහැ බොල..:baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම දන්නා කියන අයිය කෙනෙක් ඉන්නවා, මිනිහ ඩිජේ කරන්නේ..
    වෙඩින් හොයාගෙන යන්නේ...
    දවසක් මට කියනවා මිනිහට පුළුවන්ලු මගුල් ගෙදර දාන සින්දු වලින් මනමාලි අඬවන්න...
    ඉතින් මම ඇහුව යකු එච්චර සල්ලි වියදම් කරලා මගුල් ගෙදරක් ගන්නේ තොගේ ඩිජේ වලට අඬන්නද කියලා...
    ඒ තරම් කලාත්මකලු...
    පස්සේ බලද්දී දැක්කේ ඌ දන්නා මගුලක් නැහැ... වෙබ් වලින් බාපුවා ප්ලේ කරනවා උගේ වගේ...

    දැන් ගොඩක් උන් එහෙම තමයි මචං.... කොහෙන් හරි අහුලගෙන ඇවිත් ට්‍රැක් දාල ප්ලේ කරන්නේ.......

    මගේ යළුවෙක්ගේ වෙඩින් එකක් තිබ්බා... පළවෙනි සිංදු 5 අතර දුක හාදු දෙන රැයේ ත් ගැහුවා කියපංකෝ....:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම දවල්ට බප් පොඩ්ඩක් කාල එන්නම්... නිදිත්මතයි.. ඊයේ නයිට් එකනේ...
    අපිට කොයින්ද ගී තෝසේ...:P

    ඇයි උඹ ඊයේ රෑට කොත්තුවයි බිත්තර රොටි 6කුත් කෑව කිව්ව නේ.... බඩක්ද යකෝ.... :eek:

    එළ එළ..කාල වරෙන්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මමනන් හැමදාම ගිටාර් එක හඩවනව..තාම වාදනය කරන්න බැහැ බොල..:baffled::baffled:

    මොන මගුලක් වෙන්න හරි එකක් ගන්න ඕන බං.

    7000 ට විතර එකක් හොයා ගන්න පුළුවන් නේ:eek:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඒක හොඳයි.. නැත්නම් හින්දි බලල අන්තිමට හින්දි නාගිනා කෙනෙක් සෙට් උනොතින්, අපි කියන දේ ඒකිට තේරෙන්නේ නැහැ.. ඒකි කියන දේ අපිට තේරෙන්නේ නැහැ...

    යාපනේ ගිහින් දෙමල කෙල්ලෙක් සෙට් උනා බං.. කෙල්ල පට්ට ලස්සනයි... කරුමෙට ඒකිට සිංහල බැහැ... මට දෙමල බැහැ.. ඉතින් ජිවත් වෙන්න බැහැනේ... හැබැයි තරහ ගියාම දෙන්නටම ආතල් එකේ කුණුහරුප කිය කියා ඉන්න පුළුවන්.. දෙන්නටම තේරෙන්නේ නැහැනේ..
    :lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මොන මගුලක් වෙන්න හරි එකක් ගන්න ඕන බං.

    7000 ට විතර එකක් හොයා ගන්න පුළුවන් නේ:eek:

    මම මේ දැනට කරන ජොබ් එකේ පළවෙනි පඩියෙන් (2008) මුලින්ම ගත්තෙ බොක්ස් ගිටාර් එකක්. ඒ කාලෙ 7000 වුනා.. ඒක පොඩ්ඩක් කැඩිල.. ඊයෙ පෙරේදා මට එකක් නොමිලේ ලැබුනා යාලුවෙක්ගෙන්..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම මේ දැනට කරන ජොබ් එකේ පළවෙනි පඩියෙන් (2008) මුලින්ම ගත්තෙ බොක්ස් ගිටාර් එකක්. ඒ කාලෙ 7000 වුනා.. ඒක පොඩ්ඩක් කැඩිල.. ඊයෙ පෙරේදා මට එකක් නොමිලේ ලැබුනා යාලුවෙක්ගෙන්..

    හෙන කැමැත්තක් තියනවා බං බොක්ස් ගිටාර් ප්ලේ කරන්න... නාලක අංජන කුමාර, ලසිත් දීරන්තගේ යූටියුබ් දාල තියන වීඩියෝ අහන් ඉන්නවා සමහර වෙලාවට

    මේ දෙක පොඩ්ඩක් බලපන්කෝ
     
    Status
    Not open for further replies.