☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    හෙන කැමැත්තක් තියනවා බං බොක්ස් ගිටාර් ප්ලේ කරන්න... නාලක අංජන කුමාර, ලසිත් දීරන්තගේ යූටියුබ් දාල තියන වීඩියෝ අහන් ඉන්නවා සමහර වෙලාවට

    මේ දෙක පොඩ්ඩක් බලපන්කෝ

    පුත...ඔබට හදට ගල් ගැසීමට අවැසිනන් හද දෙස බලා ගල් ගසන්න.. එය හද දෙසට යාමට ගොඩක් මත්තෙන් ළග ඇති නිවෙසක වහලය මත පතිත වෙයි. නමුත් ඔබ ළග ඇති නිවෙස දෙස බලා ගල් ගැසුවහොත් එය වෙන කොහෙට හරි පාත් වෙයි අනිවා.... ඒ නිසා පුලුවන් තරම් දුර බලා අරමුණ අරගෙන ගල් ගසන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ගල් ගැහුව ම ගිටාර් ගහන්න පුරුදු වෙනව ද?
    අනේ පලයන් මූකලං බස්සො යන්න!:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගල් ගැහුව ම ගිටාර් ගහන්න පුරුදු වෙනව ද?
    අනේ පලයන් මූකලං බස්සො යන්න!:dull:

    තෝ කියන්නේ එතකොට කිඹුල් තඩියො මල් ගහන්න කියලද...:growl::growl::growl:
    ඔව් ඕව් මල් ගැහුවොත් ගිටාර් ඔස්තාර් කෙනෙක්ම වෙයි..:growl::growl::growl::baffled::baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පුත...ඔබට හදට ගල් ගැසීමට අවැසිනන් හද දෙස බලා ගල් ගසන්න.. එය හද දෙසට යාමට ගොඩක් මත්තෙන් ළග ඇති නිවෙසක වහලය මත පතිත වෙයි. නමුත් ඔබ ළග ඇති නිවෙස දෙස බලා ගල් ගැසුවහොත් එය වෙන කොහෙට හරි පාත් වෙයි අනිවා.... ඒ නිසා පුලුවන් තරම් දුර බලා අරමුණ අරගෙන ගල් ගසන්න

    අඩෝ මේ මොකක්ද බං කිව්වේ..:eek:

    සිරාවටම තේරුනේ නෑ... බැන්නද, ජෝක් එකක් කලාද:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෝ කියන්නේ එතකොට කිඹුල් තඩියො මල් ගහන්න කියලද...:growl::growl::growl:
    ඔව් ඕව් මල් ගැහුවොත් ගිටාර් ඔස්තාර් කෙනෙක්ම වෙයි..:growl::growl::growl::baffled::baffled::baffled:
    රිදිලා.....
    කුර ලෙඩ හැදිල කොර ගහන එළුවට!:rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    අඩෝ මේ මොකක්ද බං කිව්වේ..:eek:

    සිරාවටම තේරුනේ නෑ... බැන්නද, ජෝක් එකක් කලාද:dull:
    ගල් කපන හැටි සරලව කියලාහ් තියෙන්නෙහ්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අඩෝ මේ මොකක්ද බං කිව්වේ..:eek:

    සිරාවටම තේරුනේ නෑ... බැන්නද, ජෝක් එකක් කලාද:dull:
    ෆොටෝ ෂූට් එකකදි ඕක ගේ @ දෙක තැලිලා මොකක්දෝ වෙලා...
    එදා ඉදන් මංඥ්ඥං කියනවා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අඩෝ මේ මොකක්ද බං කිව්වේ..:eek:
    සිරාවටම තේරුනේ නෑ... බැන්නද, ජෝක් එකක් කලාද:dull:

    කිඹුලටත් තේරුනෙ නැති එකේ උඹට තේරෙයිද බන්.. මටත් තේරෙුනේ නැහැ කිව්වට.

    සරළව කිව්වොත් පුත ළග නොබලන්න.. දුර ම බලන්න...උත්සහවන්තයා ජයගනී...:baffled::baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ෆොටෝ ෂූට් එකකදි ඕක ගේ @ දෙක තැලිලා මොකක්දෝ වෙලා...
    එදා ඉදන් මංඥ්ඥං කියනවා.

    අම්බෝ දෙපාරක් විතර කියවලා යන්න්තම් තේරුම් ගත්තා.. මේක තමයි තෙරුනේම නැත්තේ

    පුත...ඔබට හදට ගල් ගැසීමට අවැසිනන් හද දෙස බලා ගල් ගසන්න.. එය හද දෙසට යාමට ගොඩක් මත්තෙන් ළග ඇති නිවෙසක වහලය මත පතිත වෙයි. නමුත් ඔබ ළග ඇති නිවෙස දෙස බලා ගල් ගැසුවහොත් එය වෙන කොහෙට හරි පාත් වෙයි අනිවා.... ඒ නිසා පුලුවන් තරම් දුර බලා අරමුණ අරගෙන ගල් ගසන්න

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගල් කපන හැටි සරලව කියලාහ් තියෙන්නෙහ්

    අන්න චරියට කැ%යට වගේ තේරුනාහ්....:baffled::baffled::baffled:
    කොහෙද මේ අනිත් ගොබ්බ හැත්තට ගලක්වත් කපා ගන්න තේරෙන්නෙ නැහැනෙ පොතේ හැටියට...:growl::growl::growl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අන්න චරියට කැ%යට වගේ තේරුනාහ්....:baffled::baffled::baffled:
    කොහෙද මේ අනිත් ගොබ්බ හැත්තට ගලක්වත් කපා ගන්න තේරෙන්නෙ නැහැනෙ පොතේ හැටියට...:growl::growl::growl:
    ගුරු මුට්ටිය නොදා කියලා දෙන්නහ් තියෙන්නේ වෙලාවක :lol:
     
    Status
    Not open for further replies.