මම ලියපු එකකුත් තියෙනවා. හැඩ වැඩ කරන එකෙක් ඉන්නවනන් කියපන් දෙන්නන්
Ela. Hada wada karapu sindu thianawa honda gayakayo na.
Digatama liapan.
මම ලියපු එකකුත් තියෙනවා. හැඩ වැඩ කරන එකෙක් ඉන්නවනන් කියපන් දෙන්නන්
ප්රැක්ටිස් කරන්න තැනක් තියෙනවාද සහෝ..උඹ ගාල්ලගේව දන්නවා නේද?

Ela. Hada wada karapu sindu thianawa honda gayakayo na.
Digatama liapan.
ubath hoda gayakayek neda hoda adiyak gahala ara sinyo wage kiyamu sinduwak
biwwama nam apith gayakayo thamai 
මම ලියපු එකකුත් තියෙනවා. හැඩ වැඩ කරන එකෙක් ඉන්නවනන් කියපන් දෙන්නන්
Ela. Hada wada karapu sindu thianawa honda gayakayo na.
Digatama liapan.
ලක්ෂ්මන් හේවාවිතාරන හරියන් නැද්ද බං... මට නම් බුවාගෙ සිංදු අහන් ඉන්න හොඳයි
contact no. ewapan thianawa nam

.....මම යනව සහෝ.. ආයිත් දවස් 3 කට පස්සෙ හමුවෙමු.. එතෙක් සැමට සුබ අනාගතයක්...ඊට පස්සෙ ටික ඇවිත් කියන්නන්.... මගේ ස්විටිල ටික පරිස්සමින් බලාගන්න.. එලුස්, පැරිස සහ ආස්මි ඇන්ටිව මලක් වගේ බලාගන්න මම එනකල්.. එහෙනන් අපි ගියා...

ඒවා නම් නෑ බං ඉතින්..
හොයා ගන්න පුළුවන් පොඩ්ඩක් කිරියේ ලොකු අයියලගෙන් අහල බැලුවොත්.....
උඹ සිංදු ලියලා තියනවා නම් මෙහෙම එකෙකුට දීපන්...එහෙම නැතුව මාසෙන් හිට් කරල අරන් තව මාස තුනකින් විතර අමතක වෙලා යන ටයිප් උන්ට නම් දෙන්න එපා....
ලක්ශ්මන්ලා, කිත්සිරි ජයසේකරලා කියන සිංදු එකපාර හිට් නොවුනාට කාලයක් පවතිනවානේ....
මම යනව සහෝ.. ආයිත් දවස් 3 කට පස්සෙ හමුවෙමු.. එතෙක් සැමට සුබ අනාගතයක්...ඊට පස්සෙ ටික ඇවිත් කියන්නන්.... මගේ ස්විටිල ටික පරිස්සමින් බලාගන්න.. එලුස්, පැරිස සහ ආස්මි ඇන්ටිව මලක් වගේ බලාගන්න මම එනකල්.. එහෙනන් අපි ගියා...

ගියේ නැතෙයි...අපි මේ උඹ යනකන් ඉඳලා ගී තෝසෙ ගෙනත් කන්න හැදුවේ![]()
mu yanne nathuwa inne eka thamai. admin ge roomata gihin horen kamu moota nodee