☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :P මම ලියපු එකකුත් තියෙනවා. හැඩ වැඩ කරන එකෙක් ඉන්නවනන් කියපන් දෙන්නන්

    Ela. Hada wada karapu sindu thianawa honda gayakayo na.

    Digatama liapan.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ප්‍රැක්ටිස් කරන්න තැනක් තියෙනවාද සහෝ.. :nerd: උඹ ගාල්ලගේව දන්නවා නේද?

    නැහැ.. තැනක් තියෙනවනන් දාගනින්.. මම කීබෝඩ් ගහන්න සෙට් වෙන්නන්.. හැබැයි අපි වැඩ්ඩෝ නෙමෙයි සහෝ... හීනියට සින්දුවක් දෙකක් ගහල ආතල් එකක් ගන්න ගමේහ් කුකුලොහ් :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :P මම ලියපු එකකුත් තියෙනවා. හැඩ වැඩ කරන එකෙක් ඉන්නවනන් කියපන් දෙන්නන්

    Ela. Hada wada karapu sindu thianawa honda gayakayo na.

    Digatama liapan.

    ලක්ෂ්මන් හේවාවිතාරන හරියන් නැද්ද බං... මට නම් බුවාගෙ සිංදු අහන් ඉන්න හොඳයි

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලක්ෂ්මන් හේවාවිතාරන හරියන් නැද්ද බං... මට නම් බුවාගෙ සිංදු අහන් ඉන්න හොඳයි

    contact no. ewapan thianawa nam
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනව සහෝ.. ආයිත් දවස් 3 කට පස්සෙ හමුවෙමු.. එතෙක් සැමට සුබ අනාගතයක්...ඊට පස්සෙ ටික ඇවිත් කියන්නන්.... මගේ ස්විටිල ටික පරිස්සමින් බලාගන්න.. එලුස්, පැරිස සහ ආස්මි ඇන්ටිව මලක් වගේ බලාගන්න මම එනකල්.. එහෙනන් අපි ගියා...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    contact no. ewapan thianawa nam

    ඒවා නම් නෑ බං ඉතින්..:(
    හොයා ගන්න පුළුවන් පොඩ්ඩක් කිරියේ ලොකු අයියලගෙන් අහල බැලුවොත්:).....

    උඹ සිංදු ලියලා තියනවා නම් මෙහෙම එකෙකුට දීපන්...එහෙම නැතුව මාසෙන් හිට් කරල අරන් තව මාස තුනකින් විතර අමතක වෙලා යන ටයිප් උන්ට නම් දෙන්න එපා....

    ලක්ශ්මන්ලා, කිත්සිරි ජයසේකරලා කියන සිංදු එකපාර හිට් නොවුනාට කාලයක් පවතිනවානේ....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම යනව සහෝ.. ආයිත් දවස් 3 කට පස්සෙ හමුවෙමු.. එතෙක් සැමට සුබ අනාගතයක්...ඊට පස්සෙ ටික ඇවිත් කියන්නන්.... මගේ ස්විටිල ටික පරිස්සමින් බලාගන්න.. එලුස්, පැරිස සහ ආස්මි ඇන්ටිව මලක් වගේ බලාගන්න මම එනකල්.. එහෙනන් අපි ගියා...

    බලහං අපේ නමක් නිකමටවත් කිව්වද මූ...:growl:

    එළ එළ...ජය වේවා:)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ඒවා නම් නෑ බං ඉතින්..:(
    හොයා ගන්න පුළුවන් පොඩ්ඩක් කිරියේ ලොකු අයියලගෙන් අහල බැලුවොත්:).....

    උඹ සිංදු ලියලා තියනවා නම් මෙහෙම එකෙකුට දීපන්...එහෙම නැතුව මාසෙන් හිට් කරල අරන් තව මාස තුනකින් විතර අමතක වෙලා යන ටයිප් උන්ට නම් දෙන්න එපා....

    ලක්ශ්මන්ලා, කිත්සිරි ජයසේකරලා කියන සිංදු එකපාර හිට් නොවුනාට කාලයක් පවතිනවානේ....

    eka hari sindu hadanna ona asawata ethakota thamai lassana
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනව සහෝ.. ආයිත් දවස් 3 කට පස්සෙ හමුවෙමු.. එතෙක් සැමට සුබ අනාගතයක්...ඊට පස්සෙ ටික ඇවිත් කියන්නන්.... මගේ ස්විටිල ටික පරිස්සමින් බලාගන්න.. එලුස්, පැරිස සහ ආස්මි ඇන්ටිව මලක් වගේ බලාගන්න මම එනකල්.. එහෙනන් අපි ගියා...

    ප්‍රවේසමෙන් ගිහින් එන්න සහෝ ලස්සන පින්තූර කෑලි ටිකක් අරගෙන. සඳුදා හමු වෙමු. මට අලිපේර ගේන්ඩෝ.. ජය වේවා!!!! :):):)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම යනව සහෝ.. ආයිත් දවස් 3 කට පස්සෙ හමුවෙමු.. එතෙක් සැමට සුබ අනාගතයක්...ඊට පස්සෙ ටික ඇවිත් කියන්නන්.... මගේ ස්විටිල ටික පරිස්සමින් බලාගන්න.. එලුස්, පැරිස සහ ආස්මි ඇන්ටිව මලක් වගේ බලාගන්න මම එනකල්.. එහෙනන් අපි ගියා...

    api mal walata nam karanne gahana eka. kamak nadda ehema :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ගියේ නැතෙයි...අපි මේ උඹ යනකන් ඉඳලා ගී තෝසෙ ගෙනත් කන්න හැදුවේ :baffled:

    :) mu yanne nathuwa inne eka thamai. admin ge roomata gihin horen kamu moota nodee
     
    Status
    Not open for further replies.