නාටක මාරයි දෙකේදී මාරයි

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නාටක මාරයි දෙකේදී මාරයි

    මචන්ල පොඩි හෙල්ප් එකක් දෙන්න ඕනේ.
    නාටක මාරයි එකේ අර එක කැල්ලක මැදදී යන්නේ අර සිරන් හිනා වෙන්නේ බන්
    අන්න ඒක තියනවනම් දීපල්ලකෝ පොඩි හදිස්සියකට
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මචන්ල පොඩි හෙල්ප් එකක් දෙන්න ඕනේ.
    නාටක මාරයි එකේ අර එක කැල්ලක මැදදී යන්නේ අර සිරන් හිනා වෙන්නේ බන්
    අන්න ඒක තියනවනම් දීපල්ලකෝ පොඩි හදිස්සියකට

    සිරන් නෙමෙයි බොල සුරන්...
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මෙහෙම කරපන්..පලයන් youtube 1ට..;)
    ගනින් එකේ සින්දුවත් එක්ක තියන 1ක්..එකේ url 1 copy කරගනින්..
    හරි දැන් යමන් keepvid 1ට..එකේ download කරන තැන උබේ url 1 paste කරපන්..:yes:
    එතකොට එයි පහලට එක එක format වලින් download කරගන්න..
    එතනින් mp3 format 1න් බාගනින්..ඒ mp3 එක sound editing s/w 1කින්
    උබට ඕනේ කැල්ල කපල කොටල ගනින්..:D

    ඕක තමා මං දන්න විදිහ..වෙන එකෙක් මීට වඩා ලේසි විදිහක් කියයි සමහරවිට...:cool:
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    මෙහෙම කරපන්..පලයන් youtube 1ට..;)
    ගනින් එකේ සින්දුවත් එක්ක තියන 1ක්..එකේ url 1 copy කරගනින්..
    හරි දැන් යමන් keepvid 1ට..එකේ download කරන තැන උබේ url 1 paste කරපන්..:yes:
    එතකොට එයි පහලට එක එක format වලින් download කරගන්න..
    එතනින් mp3 format 1න් බාගනින්..ඒ mp3 එක sound editing s/w 1කින්
    උබට ඕනේ කැල්ල කපල කොටල ගනින්..:D

    ඕක තමා මං දන්න විදිහ..වෙන එකෙක් මීට වඩා ලේසි විදිහක් කියයි සමහරවිට...:cool:

    ඕක තමයි ක්‍රමේ මචන්
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    Siran neme bn e hinawenne pisachaya

    Ara wayasaka dial eka 😂😂😂😂😂
    hqdefault.jpg

    suran-pisachaya-pati%2Brol%2B4.JPG

    Suran ekka inna anith diak eka