මචන්ල පොඩි හෙල්ප් එකක් දෙන්න ඕනේ.
නාටක මාරයි එකේ අර එක කැල්ලක මැදදී යන්නේ අර සිරන් හිනා වෙන්නේ බන්
අන්න ඒක තියනවනම් දීපල්ලකෝ පොඩි හදිස්සියකට




මෙහෙම කරපන්..පලයන් youtube 1ට..
ගනින් එකේ සින්දුවත් එක්ක තියන 1ක්..එකේ url 1 copy කරගනින්..
හරි දැන් යමන් keepvid 1ට..එකේ download කරන තැන උබේ url 1 paste කරපන්..
එතකොට එයි පහලට එක එක format වලින් download කරගන්න..
එතනින් mp3 format 1න් බාගනින්..ඒ mp3 එක sound editing s/w 1කින්
උබට ඕනේ කැල්ල කපල කොටල ගනින්..
ඕක තමා මං දන්න විදිහ..වෙන එකෙක් මීට වඩා ලේසි විදිහක් කියයි සමහරවිට...![]()