Casio Scientific Calculator fx 991MS Help

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Casio Scientific Calculator fx 991MS 1 ganna koheda thiyenne kiyak withara wenawada?

    Mata pawichiyata 1 k ganna oniii

    Thawa class 1 ke 3 ktath Ganna oni kiyala kiwa Ethakota 4 k Eka wara ganna puluwan Discountuth ekka aduwata ganna puluwan thanak thiyanawa nam kiyanna

    Jaya wewa,

    Thank You................
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Danna kenek poddak pahadili karanawada fx 991MS Kiyanne kiyala

    Mama hithana widihata funtion 1 k calculate karanna yana welawada nattham wena mokak harida danna kenek Kiyanna
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Danna kenek poddak pahadili karanawada fx 991MS Kiyanne kiyala

    Mama hithana widihata funtion 1 k calculate karanna yana welawada nattham wena mokak harida danna kenek Kiyanna

    එක model name එක වෙන්න ඇති බන් .. මගේ ලගත් තියනව , ගන්න නං bookshop වල තියනව
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොරටුව කැම්පස් එකෙන් මම නම් ගත්තෙ 1800ද කොහෙද

    fx991es_image.jpg
     
    ඔය කියන්නෙ මේක නේද?

    Casio-Scientific-Calculator-fx-991MS-1535018-1-60be8.jpg

    ඕක ගන්න එපා ES එක ගන්න ඕක වාතයි.
    උදාහරණයක් විදියට ඕකෙ 2² ගහන්න බෑ ඔය විදියට වදින්නෙ 2^2 වගේ.
    ES එකේ equation පිටිං ගහන්න පුලුවන් අපි ලියන විදියටම 2^2 වගේ ගූ සීන් නෑ. :)
     
    පැටියා;19135912 said:
    මොරටුව කැම්පස් එකෙන් මම නම් ගත්තෙ 1800ද කොහෙද

    fx991es_image.jpg

    මේක උබ ගත්තේ 1800
    බල්ක් එකක් ගෙනෙන් පට්ට බිස්නස් ඕක
    නැචුරල් ඩිස්ප්ලේ යකෝ ඕක
    ඒ ගානට ගන්න බෑ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Podi Silva - පොඩි සිල්වා;19135958 said:
    මේක උබ ගත්තේ 1800
    බල්ක් එකක් ගෙනෙන් පට්ට බිස්නස් ඕක
    නැචුරල් ඩිස්ප්ලේ යකෝ ඕක
    ඒ ගානට ගන්න බෑ
    මට මතක විදියට කිවුවෙ දැනට අවුරුදු 4කට විතර උඩදි ගත්තෙ :P
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Thank You

    එක model name එක වෙන්න ඇති බන් .. මගේ ලගත් තියනව , ගන්න නං bookshop වල තියනව
    Thank Youuuu
    පැටියා;19135912 said:
    මොරටුව කැම්පස් එකෙන් මම නම් ගත්තෙ 1800ද කොහෙද

    fx991es_image.jpg
    Thank youuuu
     
    පැටියා;19135990 said:
    මට මතක විදියට කිවුවෙ දැනට අවුරුදු 4කට විතර උඩදි ගත්තෙ :P

    ඒත් බෑ බන් නිකන් අර උබ උඩ දාපු එක නම් 1800 විතර වෙද්දි ගන්න පුලුවන් ඒත් ඩිස්ප්ලේ එක :( :(
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    පැටියා;19135957 said:
    ඔය කියන්නෙ මේක නේද?

    Casio-Scientific-Calculator-fx-991MS-1535018-1-60be8.jpg

    ඕක ගන්න එපා ES එක ගන්න ඕක වාතයි.
    උදාහරණයක් විදියට ඕකෙ 2² ගහන්න බෑ ඔය විදියට වදින්නෙ 2^2 වගේ.
    ES එකේ equation පිටිං ගහන්න පුලුවන් අපි ලියන විදියටම 2^2 වගේ ගූ සීන් නෑ. :)

    Ela ela Welawata nattham danne na ne
    Thanks boss
    Aye monawada balanna onii Ganiddi

    Podi Silva - පොඩි සිල්වා;19135958 said:
    මේක උබ ගත්තේ 1800
    බල්ක් එකක් ගෙනෙන් පට්ට බිස්නස් ඕක
    නැචුරල් ඩිස්ප්ලේ යකෝ ඕක
    ඒ ගානට ගන්න බෑ
    Ekane neda Ow Ape class 1 ke api 4 kata ganna onii Thawa Kidenek ganna balan ennawada danne na
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Podi Silva - පොඩි සිල්වා;19136014 said:
    ඒත් බෑ බන් නිකන් අර උබ උඩ දාපු එක නම් 1800 විතර වෙද්දි ගන්න පුලුවන් ඒත් ඩිස්ප්ලේ එක :( :(
    මොරටුව කැම්පස් එකේ එකෙක්ගෙන් අහපං මට මතක ඔය ගාන තමා. :yes:
     
    • Like
    Reactions: thilihare

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ES එකේ මචන් Mega,Giga වගේ suffixes නැහැ...MS එකේ තියෙනවා..නිතරම Electronics කරනවා නම් MS එක වඩා වටිනවා මම හිතන්නේ..මොකද මගේ අයියාට MS එකමයි ඕනේ..එයාට ES එක හරියන්නේ නැහැ අර මෙගා,ගිගා නැති නිසා..(ඌ ඉලෙක්ට්‍රොනික්ස් කරේ)..

    මට නම් ES එකම තමයි හරියන්නේ...එක අනිත් හැම අතින්ම වාසියි...Textbook ස්ටයිල් එකට ටයිප් කරන්න පුළුවන්..සිරා..අනිත් එක ඩිස්ප්ලේ එක ලොකුයි..

    මොරටුව කැම්පස් එකේ අඩුවට තියෙනවලු..එකේ ඉන්න එකෙක් හරහා ගනින්..මම ගත්තේ සරසවි එකෙන්..එකෙන් ගන්න එපා උන්ගේ ගණන්..2800/- ක් වුනා මම ගන්නකොට (මීට මාස තුනකට විතර කලින්)..

    කුරුණෑගල මගේ යාලුවෙක් අරන් තිබුනා 2600කට ද කොහෙද...

    මොකක් වුනත් කැම්පස් එකේ රෙකමන්ඩ් කරන එක බලපන්...දැන් අපේ කැම්පස් එකේ විබාගේ වෙලාවට දෙන්නේ MS එක..ES එකට පුරුදු වෙලා MS එකට මාරු වුනාම ෆුල් මඤ්ඤං ඕයි..
     
    Thanks machan mama try ekak dennam
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    matath mathaka widiyata 2700k wenawa MS eka. mama gatta ES PLUS ekakuth. E mala magule THOUSAND SEPERATOR COMMA eka nea.

    1000000 :(