New Year Card Help -

banda065

Well-known member
  • Apr 20, 2007
    4,317
    5,900
    113
    Machan office eke clientslata yawanna new year card 300k withara oni. loku ganak wiyadam karannath amarui

    aduwata ganna place koheda thiyenne. shop ekak dannawada
    Pettah Maliban street eke shop 2 k beluwa

    ekaka 28kata dennam kiwa company name gahala clietslata yawanna content hodai card wala eth quality eka aul wage

    anek shop eke 12.50 ta ganna puluwan card quality eka hodayi content clietslata yawanna match wenne na wage un company name print karanneth na

    methanin gaththoth wenam company name eka card eke print karaganna option eka kohomada

    people plaza eke beluwa hoyaganna beri una.

    Danna kenek help ekak denawada?

     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     
    • Like
    Reactions: banda065

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,548
    3,612
    113
    තොණ්ඩුලන්තය
    Thnx for the bump

    තද පාට ෂයිනින් බෝඩ් අරගෙන සිල්වර් කලර් එකෙන් ස්කී‍්‍රන් පි‍්‍රන්ටින් පාරක් දාපං... අවුට් ලයින් කම්පැණි ලෝගෝ එක දාල ප්‍රොෆෙසනල් ලුක් එකට කරන්න පුලුවන්... ගාණත් අඩුයි... පට්ට ලස්සනයි....
     
    • Like
    Reactions: banda065

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තද පාට ෂයිනින් බෝඩ් අරගෙන සිල්වර් කලර් එකෙන් ස්කී‍්‍රන් පි‍්‍රන්ටින් පාරක් දාපං... අවුට් ලයින් කම්පැණි ලෝගෝ එක දාල ප්‍රොෆෙසනල් ලුක් එකට කරන්න පුලුවන්... ගාණත් අඩුයි... පට්ට ලස්සනයි....
    :yes::yes::yes::yes:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,317
    5,900
    113
    තද පාට ෂයිනින් බෝඩ් අරගෙන සිල්වර් කලර් එකෙන් ස්කී‍්‍රන් පි‍්‍රන්ටින් පාරක් දාපං... අවුට් ලයින් කම්පැණි ලෝගෝ එක දාල ප්‍රොෆෙසනල් ලුක් එකට කරන්න පුලුවන්... ගාණත් අඩුයි... පට්ට ලස්සනයි....

    Good Idea Machan

    mamath card aragena company details screen print karanna hithala yaluwekgen ahuwa

    miniha kiyanawa screen printing karana eka paduilu. card 300k screen printing karaganna keeyaka yaida. mama screen print gena dannema na
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,548
    3,612
    113
    තොණ්ඩුලන්තය
    Good Idea Machan

    mamath card aragena company details screen print karanna hithala yaluwekgen ahuwa

    miniha kiyanawa screen printing karana eka paduilu. card 300k screen printing karaganna keeyaka yaida. mama screen print gena dannema na

    මම කාඩ් 175 ක් පි‍්‍රන්ට් කලා... මම බෝඩ් අරගෙන දුන්නා ඒ5 සයිස්... බෝත් සයිඩ් පි‍්‍රන්ට්.... කාඩ් එකට ෆිනිස් වෙන කොට රු. 13 ක් විතර ගියේ...
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,317
    5,900
    113
    මම කාඩ් 175 ක් පි‍්‍රන්ට් කලා... මම බෝඩ් අරගෙන දුන්නා ඒ5 සයිස්... බෝත් සයිඩ් පි‍්‍රන්ට්.... කාඩ් එකට ෆිනිස් වෙන කොට රු. 13 ක් විතර ගියේ...

    Ade ela ela ehenam screen printing place ekak hoyala balanna oni.
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,548
    3,612
    113
    තොණ්ඩුලන්තය
    ok thanx machan oya plain board eke full content ekama screen print ekama kalada

    මම හැදුවේ ෆෝල්ඩින් කාඩ් එකක්... ෆ‍්‍රන්ට් එකේ ලොගො එක දාල විෂ් එක...
    ඇතුල් පැත්තේ පොඩි වාක්‍යයක්... හැබැයි ස්කී‍්‍රන් පි‍්‍රන්ට් කරනවා නම් ලෝගේ එක අවුට් ලයින් දාන්න ඕන.. නැත්තං කැත වෙනවා... හොඳ වැඞ්ඩෙක්ට කියල පි‍්‍රන්ට් එක කරගන්න පුලූවන්නම් මරු.... අන්කොමන් නිසා තවත් හොඳයි.... ඩාක් බ්ලූ, බ්ලැක්, ඩාක් බ‍්‍රවුන් වගේ ෂයිනින් බෝඞ් එකක සිල්වර් හරි ගෝල්ඞ් හරි පි‍්‍රන්ට් වුණා නම් ලස්සනයි....
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,317
    5,900
    113
    මම හැදුවේ ෆෝල්ඩින් කාඩ් එකක්... ෆ‍්‍රන්ට් එකේ ලොගො එක දාල විෂ් එක...
    ඇතුල් පැත්තේ පොඩි වාක්‍යයක්... හැබැයි ස්කී‍්‍රන් පි‍්‍රන්ට් කරනවා නම් ලෝගේ එක අවුට් ලයින් දාන්න ඕන.. නැත්තං කැත වෙනවා... හොඳ වැඞ්ඩෙක්ට කියල පි‍්‍රන්ට් එක කරගන්න පුලූවන්නම් මරු.... අන්කොමන් නිසා තවත් හොඳයි.... ඩාක් බ්ලූ, බ්ලැක්, ඩාක් බ‍්‍රවුන් වගේ ෂයිනින් බෝඞ් එකක සිල්වර් හරි ගෝල්ඞ් හරි පි‍්‍රන්ට් වුණා නම් ලස්සනයි....

    ade ehema karanna try ekak dennam.

    mama hithagena hitiye card set ekak aragena athule side ekka company logo eka dala print karaganna. Eth matching images, wish thiyena card ekak hoyaganna beriwa hitiye.