forex හෙල්ප් ඕන නම් කියන්න

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,683
    2,752
    113
    බයවෙන්න එපා. මෙන්න වැඩේ පටන්ගත්තා. ලංකාවේ පළවෙනි ෆොරෙක්ස් ෆෝරම් එකත් එක්ක ජෝන් වෙන්න.

    මම පොරොන්දු උන පළවෙනි වීඩියෝව.




    HackerV mekata join wewi.

    ela machan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,900
    1
    100,378
    113
    33
    Kalutara
    බයවෙන්න එපා. මෙන්න වැඩේ පටන්ගත්තා. ලංකාවේ පළවෙනි ෆොරෙක්ස් ෆෝරම් එකත් එක්ක ජෝන් වෙන්න.

    මම පොරොන්දු උන පළවෙනි වීඩියෝව.




    HackerV mekata join wewi.

    එල එකක් මචං ෆොරෙක්ස් ගුරු..:)
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    mata kiyapallako funds deposit karanna hoda method eka...
    commercial bank debit card (visa)
    netteller
    skrill

    commrecial bank debit card ekata profit ekat dirtect ganna puluwan neda?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    mata kiyapallako funds deposit karanna hoda method eka...
    commercial bank debit card (visa)
    netteller
    skrill

    commrecial bank debit card ekata profit ekat dirtect ganna puluwan neda?
    Skrill safe ban. Mama nam Skrill. Lankawe forex illegal hinda kokatath hodayi skrill, netteller wage services.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,683
    2,752
    113
    eeke kiyana widiyata thaniyama account ekek open karana eka risky wedakda bro.., eyalage site eka through nogihin....??

    forex gena mukuthma nodana un harahaa wath account ekak open karanna epa. Mulin igena ganin. Eta passe demo karapan maasa gannak. E athreth igena ganin. Eta passe confident unahama puluwan real account open karanna
     

    peacockone

    Member
    Apr 22, 2015
    33
    2
    0
    මචන්, ට්‍රේඩ් එකක් අපිට අවශ්ය වෙලවක ක්ලෝස් වෙන්න කලින්ම සෙට් කරල තියන්න පුලුවන්ඩ? SL or TP reach උනත් නෑතත් අවශ්ය වෙලවක ක්ලෝස් වෙන විදිහට?
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Help

    අද මම දාපු trade එකක් stop loss hit වෙන්න වෙන්න කලින් close වෙලානේ. pips 6-7 ක් විතර කලින් close වෙලා .. අනික මේක hf zero spread account එකක් (රෙද්ද) :baffled::baffled:

    උබලටත් මෙහෙම වෙලා තියෙනවද ?



    2ljl2f6.png