පට්ටලු නේ මට කියවන්න බැරි උනා. උබ ඔක්කොම සල්ලි දීල ගන්නවද බන්

ඇයි බන් ඔය sarasavi online book shop එකේ reg වෙයන්කෝ
කිසි කරදරයක් නැහැ පොත් ටික ගෙදරටම ගෙනත් දෙනවා
සල්ලි තියාගෙන කුනුකම් කරන්න එපා යකොව්
හොඳයිද බන්?

බොරු කියන්නේ මොකටද සහෝ
තවම කියවන්න බැරි උනා
තව 13ක් තියනවා කියවන්න
දැන් කියවන්නේ හෑන් සුවින් ලියපු අනුලද සිල්වා ගේ ''හිරු කිරණ''
මම නම් පොත් සල්ලි දීලා ගන්නේ නැහැ. මම පොත් හිගාකනවා



