Ow Malli..oyala wage ayata eka hariyanne na..pvt karanna awankawama puluwan hithak papuwak nathi ayata..dukai ithin ape rate sampath ratata ahimi wena ekata..eth mahansi wela lanagaththu deta nisi watinakamak denna onene.![]()

මා පන්ති කරla නැහැ බන

සිංගා වල සැලරි 10 k අනික ලංකාවෙන්ම යන්න පුලුවන් #### (Colombo) උන්ට විතරයි. අනික් ෆැක් එකකින් නම් do not apply කියලම red bold කරලා දාලා තියෙනවා. අනික ලොකුවට යන්න එක්සෑම් එකක් කරන්න නෑ. viva interview එකක් තියෙනවා කියන්නේ.
වැඩේ කියන්නේ අපේ කලින් ගිය උන්ගේ හොඳ කමට දැනට පොඩ්ඩක් ගන්න එක විත්හෝල්ඩ් කරලා තියෙන්නේ. කලිනුත් ඔහොම උනා 2008 වගේ නමුත් අවුරුද්දක් එකහමාරක් යන්න කලියෙන් ආයේ සෙට්ල් උනා. හෝප් ෆෝ ද බෙස්ට්.

නොදකින් ,,,මම හිතුවා තොගේ කයියේ හැටියට
දැන් ඉන්නවා ඇත්තේ ක්‍රස්තෝ ගාව කියලා
එහෙනම් මම කරන්නෙත් නැත![]()

නොදකින් ,,,මම හිතුවා තොගේ කයියේ හැටියට
දැන් ඉන්නවා ඇත්තේ ක්‍රස්තෝ ගාව කියලා
එහෙනම් මම කරන්නෙත් නැත![]()
Thama wayasata gihin na basso..![]()

ගනන් ගන්න එපා නැන්දේ....
ඕකට ඇස් පෙනීම හොරයි....
බස්සා නේහ්!

නෑ බන්.ඒක ගන්න සල්ලි මදි වුනා.
මම නම් පොත් සල්ලි දීලා ගන්නේ නැහැ. මම පොත් හිගාකනවා
Mun denna monawa kiyonawada manda..![]()

පිට රට ගිහින් හම්බ කරන වරෙන් ලංකාවේ උන්ගෙන් හම්බ කාන්නේ නැතුව උන්ට වැඩක් කරපන්. මොක කරන්නත් උබ හැදිලා ඉදපන්. පර දේශපාලුවෝ කොටි ගණන් ගහන ඒවා ගැන සද්ද නැතුව ඉන්න මිනිස්සු ලංකාවේ ඉගනගත්තු උන් පිටරට යන එකට බනිනවා.

අරූ මාව වලට තල්ලු කරන්න හැදුවේ අක්කේ
මම හොද එකා නිසා දෙයියෝ මාව බේරුවා
මම හිතාගෙන හිටියේ ගයියා පට්ට කොල්ලෙක් කියලා
මම නම් පොත් සල්ලි දීලා ගන්නේ නැහැ. මම පොත් හිගාකනවා
![]()