api iye chivas gehuwa ban siga anam manam ekka
den nikan thamath track out wage oi
maru brand eka a
Me chivas regal biwwa first timeda?

Blue label biwwath kohoma hitida...?

api iye chivas gehuwa ban siga anam manam ekka
den nikan thamath track out wage oi
maru brand eka a


උන් ඒවා අරන් යන්නේ නෑ.ගෙනිච්චත් මේසෙ උඩ එකයි,මේසේ යට එකයි.ෆ්රිජ් එක පිටි පස්සේ එකයි .ඔහොම තමයි උන් ඒවා එකතු කරන්නේ.ඊට වඩා හොඳයි ඒවා මා ගාවම තියෙන එක.



අන්තිමට බොටම් අප් ගැහුව මෙන්න මේකෙන්Me chivas regal biwwa first timeda?
Blue label biwwath kohoma hitida...?![]()
මේක මහා කුප්ප වැඩක් සහෝ
ගිහිං දියන් උන්ට පොත් ටික
නැත්නම් අඩුම ගානේ උන්ට කියලා තියපන් උගේ ඒ පොත උබ ලග තියනවා කියල.
මගේත් පොත් ගොඩක් නැති උනා එක එක්කෙනා ගෙනිහින්
අන්තිමට මට ගෙනිච්ච උන් මතකත් නැහැ
උන් ගෙනත් දෙන්නෙත් නැහැ
දැන් දෙන්නේ නැහැ එක හැලපෙයෙකුට පත්තර පිටුවක්වත් ..
Dewiyange adawiya potha library eka peerala hewwa..hambune na..Muslim agama ganalu e pothe thiyenne neda?

මම පොත් එකතු කරනවා කියන්නේ පොතක් දෙකක් ඇරෙන්න ගොඩක් නැහැ මන් ගව. එත් මම පොතක් කව්රුහරි ඉල්ලුවොත් දෙනවා.
සමහර අය පොත් දෙන්නේ නැහැනේ. ලස්සනට තියන් ඉන්නවනේ පුස්තකාලේ වගේ හදාගෙන තව කෙනක් ඉල්ලුවොත්ය් දෙන්න අකමැති. එහෙම මිනිහෙක් පොත් කිවුඋවට එකේ අන්තර්ගතය අරන් නැහැ.
කියක් විතර තියනවද උබ ගාව]
සිංගා සීන් එක මම දැනගෙන හිටියෙත් නෑ 4th year කාලේ ඔය ඉන්ටවිව් ඇප්ලිකේශන් එකක් බලපු දවස වෙනකන්. එදා තමයි පොඩ්ඩක් හරි හිත හදා ගත්තේ කන්න වෙන කට්ට ගැන.


api iye chivas gehuwa ban siga anam manam ekka
den nikan thamath track out wage oi
maru brand eka a

කියවලා බලන්න. මුස්ලිම් කතාවක් තමයි
රිදිලා කොලබ උන නිසානේ මම හොස්පිටල් ඉන්නකොට අවේ. එකත් වාසියක්


Me chivas regal biwwa first timeda?
Blue label biwwath kohoma hitida...?![]()



මේක මහා කුප්ප වැඩක් සහෝ
ගිහිං දියන් උන්ට පොත් ටික
නැත්නම් අඩුම ගානේ උන්ට කියලා තියපන් උගේ ඒ පොත උබ ලග තියනවා කියල.
මගේත් පොත් ගොඩක් නැති උනා එක එක්කෙනා ගෙනිහින්
අන්තිමට මට ගෙනිච්ච උන් මතකත් නැහැ
උන් ගෙනත් දෙන්නෙත් නැහැ
දැන් දෙන්නේ නැහැ එක හැලපෙයෙකුට පත්තර පිටුවක්වත් ..
අක්කත් මොනවා කියනවාද මන්දා අප්පා
බෙටි මහම්මුද්ගේ not without my daughter කියන්නේ
ඔය අනුලද සිල්වාගේ දෙවියන්ගේ අඩවිය තමයි
අක්කත් එක්කත් බැහැ අප්පා
දැන් දවස් තුනකට කලින් කිව්වා කියෙව්වා කියලා
දැන් කියනවා නැහැ කියලා![]()
ආසාව නිසා අමාරුවෙන් කියපුවා නම් තියනවා. එත් දෙපාරක් වත් බලන්න ඕනි
අන්තිමට බොටම් අප් ගැහුව මෙන්න මේකෙන්
![]()
පට්ටම බ්රෑන්ඩ් එක
වාහනයක් එලවාගෙන ආවද කියලවත් දන්නෙ නෑ
ගේ ඉස්සරහ හෙන හයියෙන් රේස් කරනවා
පිස්සු ඔයි

race karala nawaththuwa madai dora kadan ge athulatama yanne nathuwa..
නැතුව නැතුව
හොදයි හොදයි
දිගටම බීපන් ..
වාහනේ ගරාජ් දැම්මේ ගෑණි බන්race karala nawaththuwa madai dora kadan ge athulatama yanne nathuwa..
![]()
පොත් කියවන් අයට දෙන්න. කාටවත් දෙන්නේ නැතුව පොත් එකතු කරනවා කියන්නේ ඒ කෙනා කවදාවත් පොතකින් නියම ආකයෙන් කෙරෙන්න ඕනි ධෙය පිලිබදව හැගීමක් නැහැ. කේ ජයතිලකට කියන්න තියෙන්නෙත් එකයි

අක්කත් මොනවා කියනවාද මන්දා අප්පා
බෙටි මහම්මුද්ගේ not without my daughter කියන්නේ
ඔය අනුලද සිල්වාගේ දෙවියන්ගේ අඩවිය තමයි
අක්කත් එක්කත් බැහැ අප්පා
දැන් දවස් තුනකට කලින් කිව්වා කියෙව්වා කියලා
දැන් කියනවා නැහැ කියලා![]()



බබා විනාසා

වාහනේ ගරාජ් දැම්මේ ගෑණි බන්
තව දෙන්නෙකුත් බස්සල තමයි යකෝ ඇවිල්ල තියෙන්නෙ
මටත් මතක අද උදේ
තනි ඇහෙන් වගේ ආවේ




මචං කඩ්ඩ පොත් කියවන්න් නම් මගේ කඩ්ඩ පොලිෂ් මදි.ආසාව නිසා අමාරුවෙන් කියපුවා නම් තියනවා. එත් දෙපාරක් වත් බලන්න ඕනි
![]()
