☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
උන් ඒවා අරන් යන්නේ නෑ.ගෙනිච්චත් මේසෙ උඩ එකයි,මේසේ යට එකයි.ෆ්‍රිජ් එක පිටි පස්සේ එකයි .ඔහොම තමයි උන් ඒවා එකතු කරන්නේ.ඊට වඩා හොඳයි ඒවා මා ගාවම තියෙන එක.

:lol::lol::lol:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Me chivas regal biwwa first timeda?:P

    Blue label biwwath kohoma hitida...?:lol:
    අන්තිමට බොටම් අප් ගැහුව මෙන්න මේකෙන්

    whisky-johnnie-walker-green-label_1_350.jpg



    පට්ටම බ්‍රෑන්ඩ් එක
    වාහනයක් එලවාගෙන ආවද කියලවත් දන්නෙ නෑ
    ගේ ඉස්සරහ හෙන හයියෙන් රේස් කරනවා
    පිස්සු ඔයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :no::(
    මේක මහා කුප්ප වැඩක් සහෝ
    ගිහිං දියන් උන්ට පොත් ටික
    නැත්නම් අඩුම ගානේ උන්ට කියලා තියපන් උගේ ඒ පොත උබ ලග තියනවා කියල.
    මගේත් පොත් ගොඩක් නැති උනා එක එක්කෙනා ගෙනිහින්
    අන්තිමට මට ගෙනිච්ච උන් මතකත් නැහැ
    උන් ගෙනත් දෙන්නෙත් නැහැ
    දැන් දෙන්නේ නැහැ එක හැලපෙයෙකුට පත්තර පිටුවක්වත් ..


    පොත් කියවන් අයට දෙන්න. කාටවත් දෙන්නේ නැතුව පොත් එකතු කරනවා කියන්නේ ඒ කෙනා කවදාවත් පොතකින් නියම ආකයෙන් කෙරෙන්න ඕනි ධෙය පිලිබදව හැගීමක් නැහැ. කේ ජයතිලකට කියන්න තියෙන්නෙත් එකයි
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Dewiyange adawiya potha library eka peerala hewwa..hambune na..Muslim agama ganalu e pothe thiyenne neda?
    :oo:
    අක්කත් මොනවා කියනවාද මන්දා අප්පා
    බෙටි මහම්මුද්ගේ not without my daughter කියන්නේ
    ඔය අනුලද සිල්වාගේ දෙවියන්ගේ අඩවිය තමයි
    අක්කත් එක්කත් බැහැ අප්පා
    දැන් දවස් තුනකට කලින් කිව්වා කියෙව්වා කියලා
    දැන් කියනවා නැහැ කියලා :oo:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම පොත් එකතු කරනවා කියන්නේ පොතක් දෙකක් ඇරෙන්න ගොඩක් නැහැ මන් ගව. එත් මම පොතක් කව්රුහරි ඉල්ලුවොත් දෙනවා.

    සමහර අය පොත් දෙන්නේ නැහැනේ. ලස්සනට තියන් ඉන්නවනේ පුස්තකාලේ වගේ හදාගෙන තව කෙනක් ඉල්ලුවොත්ය් දෙන්න අකමැති. එහෙම මිනිහෙක් පොත් කිවුඋවට එකේ අන්තර්ගතය අරන් නැහැ.

    කියක් විතර තියනවද උබ ගාව]

    මම නම් ඕනි එකෙකුට පොත් දෙනවා.හැබැයි පරිස්සම් කරන එකෙකුට විතරයි.සමහර යාලුවන්ගේ අම්මලා පොත් තියා ගන්නම කියලා දෙනවා.මං ගාව එච්චර පොත් නෑ බන්.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිංගා සීන් එක මම දැනගෙන හිටියෙත් නෑ 4th year කාලේ ඔය ඉන්ටවිව් ඇප්ලිකේශන් එකක් බලපු දවස වෙනකන්. එදා තමයි පොඩ්ඩක් හරි හිත හදා ගත්තේ කන්න වෙන කට්ට ගැන.

    Ekath maara wasanawa Malli..:yes:
    Balannako oyata singa wade hariyanne Nadda kiyala..:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කියවලා බලන්න. මුස්ලිම් කතාවක් තමයි

    රිදිලා කොලබ උන නිසානේ මම හොස්පිටල් ඉන්නකොට අවේ. එකත් වාසියක්

    :yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :no::(
    මේක මහා කුප්ප වැඩක් සහෝ
    ගිහිං දියන් උන්ට පොත් ටික
    නැත්නම් අඩුම ගානේ උන්ට කියලා තියපන් උගේ ඒ පොත උබ ලග තියනවා කියල.
    මගේත් පොත් ගොඩක් නැති උනා එක එක්කෙනා ගෙනිහින්
    අන්තිමට මට ගෙනිච්ච උන් මතකත් නැහැ
    උන් ගෙනත් දෙන්නෙත් නැහැ
    දැන් දෙන්නේ නැහැ එක හැලපෙයෙකුට පත්තර පිටුවක්වත් ..

    උන් දන්නවා බන් ඒවා මා ගාව කියලා.කියවලා පරිස්සම් කරන එකෙකුට පොත් දීපන්.නැත්නම් ඕවා වේයො කාල දාවි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :oo:
    අක්කත් මොනවා කියනවාද මන්දා අප්පා
    බෙටි මහම්මුද්ගේ not without my daughter කියන්නේ
    ඔය අනුලද සිල්වාගේ දෙවියන්ගේ අඩවිය තමයි
    අක්කත් එක්කත් බැහැ අප්පා
    දැන් දවස් තුනකට කලින් කිව්වා කියෙව්වා කියලා
    දැන් කියනවා නැහැ කියලා :oo:

    මචං කඩ්ඩ පොත් කියවන්න් නම් මගේ කඩ්ඩ පොලිෂ් මදි. :( ආසාව නිසා අමාරුවෙන් කියපුවා නම් තියනවා. එත් දෙපාරක් වත් බලන්න ඕනි:lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්තිමට බොටම් අප් ගැහුව මෙන්න මේකෙන්

    whisky-johnnie-walker-green-label_1_350.jpg



    පට්ටම බ්‍රෑන්ඩ් එක
    වාහනයක් එලවාගෙන ආවද කියලවත් දන්නෙ නෑ
    ගේ ඉස්සරහ හෙන හයියෙන් රේස් කරනවා
    පිස්සු ඔයි

    :lol::lol:race karala nawaththuwa madai dora kadan ge athulatama yanne nathuwa..:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :)
    හොදයි හොදයි
    දිගටම බීපන් ..
    නැතුව නැතුව
    මේවට යකෝ බිල ලක්ෂ විස්ස තිහ
    ආයේ ඉතින් අනේ එපා කියල එන්නද ඈ
    කෙල්ලොත් බොනවා කොල්ලොත් බොනවා පොදුවේ
    ඵකින් ඔසම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol:race karala nawaththuwa madai dora kadan ge athulatama yanne nathuwa..:P
    වාහනේ ගරාජ් දැම්මේ ගෑණි බන්
    තව දෙන්නෙකුත් බස්සල තමයි යකෝ ඇවිල්ල තියෙන්නෙ
    මටත් මතක අද උදේ
    තනි ඇහෙන් වගේ ආවේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පොත් කියවන් අයට දෙන්න. කාටවත් දෙන්නේ නැතුව පොත් එකතු කරනවා කියන්නේ ඒ කෙනා කවදාවත් පොතකින් නියම ආකයෙන් කෙරෙන්න ඕනි ධෙය පිලිබදව හැගීමක් නැහැ. කේ ජයතිලකට කියන්න තියෙන්නෙත් එකයි
    :oo:
    අනේ මේ මගෙන් කුණු හරප අහන්නේ නැතුව හිටපන්
    තාත්තාගේ පුස්තකාලේ තිබුණු පට්ට පොත්වල මුල් ප්‍රකාශන
    මම එක එක හැලපයන්ට දීලා නැති බංගස්තාන කරා
    දැන්නම් දෙන්නේ නැහැ එකෙකුට
    කේ ජයතිලකට පු@ ගහගන්න කියාපන් ..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo:
    අක්කත් මොනවා කියනවාද මන්දා අප්පා
    බෙටි මහම්මුද්ගේ not without my daughter කියන්නේ
    ඔය අනුලද සිල්වාගේ දෙවියන්ගේ අඩවිය තමයි
    අක්කත් එක්කත් බැහැ අප්පා
    දැන් දවස් තුනකට කලින් කිව්වා කියෙව්වා කියලා
    දැන් කියනවා නැහැ කියලා :oo:

    Eke nama dewiyange adawiyada???:oo:
    Ane malliya poth kiyewwata ehema nama mathaka na..:(
    Pitu 3-4 k kiyawala poth thoraganna Bari wechcha dawasata kalin kiyewwa pothma genath athi one tharan..:(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වාහනේ ගරාජ් දැම්මේ ගෑණි බන්
    තව දෙන්නෙකුත් බස්සල තමයි යකෝ ඇවිල්ල තියෙන්නෙ
    මටත් මතක අද උදේ
    තනි ඇහෙන් වගේ ආවේ
    :lol::lol::lol::rofl:
    උබ පුස් බයිසිකලයට ගරාජ් එකකුත් ගැහුවාද
    හොදයි හොදයි
    උබට හොද නම් අපට මොකද
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මචං කඩ්ඩ පොත් කියවන්න් නම් මගේ කඩ්ඩ පොලිෂ් මදි. :( ආසාව නිසා අමාරුවෙන් කියපුවා නම් තියනවා. එත් දෙපාරක් වත් බලන්න ඕනි:lol:

    Mamath ehema thamai bola..kammali English poth kiyawanna..anthimata English pothak kiyewwa bread winners kiyana eka..ekanan godak saralawa liyala thibba pothak..:)
     
    Status
    Not open for further replies.