☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වාහනේ ගරාජ් දැම්මේ ගෑණි බන්
තව දෙන්නෙකුත් බස්සල තමයි යකෝ ඇවිල්ල තියෙන්නෙ
මටත් මතක අද උදේ
තනි ඇහෙන් වගේ ආවේ

Woow...wifeta drivinguth puluwanda?marune..:D
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචං කඩ්ඩ පොත් කියවන්න් නම් මගේ කඩ්ඩ පොලිෂ් මදි. :( ආසාව නිසා අමාරුවෙන් කියපුවා නම් තියනවා. එත් දෙපාරක් වත් බලන්න ඕනි:lol:
    :frown::no:
    කඩ්ඩ රෙද්දක් නෙවෙයි බන්
    සිංහල පොත් ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :oo:
    අනේ මේ මගෙන් කුණු හරප අහන්නේ නැතුව හිටපන්
    තාත්තාගේ පුස්තකාලේ තිබුණු පට්ට පොත්වල මුල් ප්‍රකාශන
    මම එක එක හැලපයන්ට දීලා නැති බංගස්තාන කරා
    දැන්නම් දෙන්නේ නැහැ එකෙකුට
    කේ ජයතිලකට පු@ ගහගන්න කියාපන් ..

    හා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo:
    අනේ මේ මගෙන් කුණු හරප අහන්නේ නැතුව හිටපන්
    තාත්තාගේ පුස්තකාලේ තිබුණු පට්ට පොත්වල මුල් ප්‍රකාශන
    මම එක එක හැලපයන්ට දීලා නැති බංගස්තාන කරා
    දැන්නම් දෙන්නේ නැහැ එකෙකුට
    කේ ජයතිලකට පු@ ගහගන්න කියාපන් ..

    Sahathika aththa..mamath issara iskole yana kale salli walata gaththu poth yaluwo kiyawala gennan kiyala genichcha..Dan iskole gihin iwarawelath 16-17y withara wenawa..thawa na hambune..:(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Eke nama dewiyange adawiyada???:oo:
    Ane malliya poth kiyewwata ehema nama mathaka na..:(
    Pitu 3-4 k kiyawala poth thoraganna Bari wechcha dawasata kalin kiyewwa pothma genath athi one tharan..:(
    :lol::):sorry:
    බොරු කියන්න ඕනි නැහැ අක්කේ
    මට නම් මම කියවපු ගොඩාක් එව්වා මතකයි
    ගොඩක් වෙලාවට කියවපු පොතක් අතට ගත්තු ගමන් මට මතක්වෙනවා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :lol::lol::lol::rofl:
    උබ පුස් බයිසිකලයට ගරාජ් එකකුත් ගැහුවාද
    හොදයි හොදයි
    උබට හොද නම් අපට මොකද

    :lol: ඉරිසියාව පැහැදිලි ඉරිසිවාව

    වයිෆ් කෙනක් නැති ඉරිසියාව:lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::):sorry:
    බොරු කියන්න ඕනි නැහැ අක්කේ
    මට නම් මම කියවපු ගොඩාක් එව්වා මතකයි
    ගොඩක් වෙලාවට කියවපු පොතක් අතට ගත්තු ගමන් මට මතක්වෙනවා

    :sorry::sorry::(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :lol::):sorry:
    බොරු කියන්න ඕනි නැහැ අක්කේ
    මට නම් මම කියවපු ගොඩාක් එව්වා මතකයි
    ගොඩක් වෙලාවට කියවපු පොතක් අතට ගත්තු ගමන් මට මතක්වෙනවා

    මටත් මකට්යි සාමන්යෙන් ගොඩක් වෙලාවට

    ටාර්සන් පොත් කියවලා තියනවද
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol: ඉරිසියාව පැහැදිලි ඉරිසිවාව

    වයිෆ් කෙනක් නැති ඉරිසියාව:lol:
    :no:
    සිරවටම කියන්නේ මට ගොඩක් ඉර්සියා හිතෙනවා අඩුයි මචෝ
    මම ඒක හිතලාම පාලනය කරගත්තු දෙයක්
    හැබැයි සුදා උබ බබා කවුද කියලා අදුරන්නේ නැහැ
    ඒකයි ඔහොම කියන්නේ :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Woow...wifeta drivinguth puluwanda?marune..:D

    :lol: ඉරිසියාව පැහැදිලි ඉරිසිවාව

    වයිෆ් කෙනක් නැති ඉරිසියාව:lol:
    okata bendata wedak ne kiyanne
    area ekema ona ekek dannawa kes eka
    sad story

    :shocked:
    අක්කා බබාගේ වයිෆ්ගේ වැඩ කෑල්ල දන්නේ නැද්ද :eek:
    ne ne kiyanna ko balanna
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :no:
    සිරවටම කියන්නේ මට ගොඩක් ඉර්සියා හිතෙනවා අඩුයි මචෝ
    මම ඒක හිතලාම පාලනය කරගත්තු දෙයක්
    හැබැයි සුදා උබ බබා කවුද කියලා අදුරන්නේ නැහැ
    ඒකයි ඔහොම කියන්නේ :rofl:
    :lol::lol: ekenma ekenma macho
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    kg කරුණාතිලක මහත්මයා ගේද

    එඩ්ගාර් රයි බෝරෝස් නේ ලියල තියෙන්නේ පරිවර්තනය කේ ජි කරුණාතිලක මහත්මයාගේ

    චන්ද්‍ර අන්ගිරත්නයන්ගේත් තියනවා,
     
    Status
    Not open for further replies.