IKMAN.LK මුදල් අය කරය් .......

L-Smoker

Member
මටත් ඉක්මන් එකෙන් කෙල්ලෙක් කතා කලා
දවස් 2ක් 3ක් කතා කරලා මම ෆේස්බුක් ලින්ක් එක ඉල්ල ගත්තා
දැන් පැකේජ් ගැන කතාවක් නැහැ වෙන වෙන ආතල් චැට් නම් කරනවා:lol:

 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එක අතකින් ඕකට ගානක් අය කරන එක හොඳයි , අද හුගාක් වාහන මිල නගින්නත් ඔය ෆ්‍රී ad කෙලිය බලපාල , අයි යකෝ නිකන් දෙන හින්දා , විකුනන්න හිතකවත් නැති වාහන , ලක්ෂ තුන හතරක් වැඩි කරලා , මේකේ දානවා ,ආවොත් දෙනවා කියන මතේට . ඇත්තටම විකුණන උන් ad දානකොට මේකත් එක්ක කම්පෙයාර් කරලා , උනුත් මේ ගණන් වලට සමානව දානවා. ටිකකාලකින් අර මිල සමාජගත වෙනවා

    ආයේ විකුනන්න ලොකු මාර්කට් එකකට මේක පබ්ලිසිටි වෙනකොට , ඉල්ලුම වැඩි වෙනවා එතැනදී , විකුණන්නා ඩිමාන්ඩ් කොරලා , ගානත් වැඩි කරනාව

    මේ ෆ්‍රී දුන්න හින්දා දැන්මම මුන්ට කෙලවෙලා තියෙන්නේ , උඹලත් සයිට් එකට නිතර යනවානම් උඹලට තේරෙයි , ටොප් ad , ඩේලි බම්ප් වෙන ඒවා කවුරුත් බලන්නේ නැහැ , එහෙම කරන්නේ විකිනෙන්නේ නැති එව්වා (ඇත්තම තත්වේ ) එක හින්දා දැන් උන් නාගෙන ඉවරයි
    උන්ට දැන් වෙන්නේ ෆ්‍රී කෙලිය සම්පුර්ණ නවත්තන්න ', එහෙම්ක නැතුව ඔය පෙඩ් , ෆ්‍රී දෙකක් යන්න බැහැ.
    ආයේ ඔය සයිට් එක එපා වෙන්නේ හිඟන ad හින්දා , යකෝ රුපියලේ කාසි විකුනන්න තියෙනවා

    ඕක ගැන එක මහත්තයෙක් ඉක්මන් එකේම ඇඩ් එකක් දාල තිබ්බ :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇත්ත ඔයි.මටත් කොල් කලා පොඩි අයිටම් එකකට.මන් කොල් එක අවම පට්ට සතුටු උනා ගන්න කෙනෙක් කියල හිතල.නොදකින් ඉක්මන් එකෙ කලකනියෙක් කොල් කලෙ

    :lol::lol:
     

    L-Smoker

    Member
    ඔක්කොම පැකේජ් ගැන විස්තර අරව මේවා අහපන් ගොඩක් වෙලා
    25000 ඒවා 2ක් 3ක් එකම එකාට ගන්න පුලුවන්ද වගේ අහපන්
    පැය කාලක්වත් කෝල් එක ඇදලා හුකපන් කියලා කට් කරපන්:lol:

     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔක්කොම පැකේජ් ගැන විස්තර අරව මේවා අහපන් ගොඩක් වෙලා
    25000 ඒවා 2ක් 3ක් එකම එකාට ගන්න පුලුවන්ද වගේ අහපන්
    පැය කාලක්වත් කෝල් එක ඇදලා හුකපන් කියලා කට් කරපන්:lol:


    :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෙ නැති නිසා අහන්නෙ ඔය සයිට් එක කරන උන්ට සල්ලි කොහෙන්ද බං හම්බෙන්නෙ..? උන් ඒ කාලෙ ටීවී වල ඇඩ් නම් කොච්චර දැම්මද බං.. ඒ මදිවට ගොඩක් වෙබ් සයිට් වලත් ඇඩ් දාලා තිබ්බා.. ලක්ෂ ගණන් වියදම් කරන්නෙ උන්ට ලාබයක් තියෙන නිසානේ.. ඉතිං කොහෙන්ද එච්චර ලාබයක් ලැබෙන්නෙ..? :sorry:
     

    L-Smoker

    Member
    දන්නෙ නැති නිසා අහන්නෙ ඔය සයිට් එක කරන උන්ට සල්ලි කොහෙන්ද බං හම්බෙන්නෙ..? උන් ඒ කාලෙ ටීවී වල ඇඩ් නම් කොච්චර දැම්මද බං.. ඒ මදිවට ගොඩක් වෙබ් සයිට් වලත් ඇඩ් දාලා තිබ්බා.. ලක්ෂ ගණන් වියදම් කරන්නෙ උන්ට ලාබයක් තියෙන නිසානේ.. ඉතිං කොහෙන්ද එච්චර ලාබයක් ලැබෙන්නෙ..? :sorry:

    ඇඩ්සෙන්ස් ඇඩ් / චන්ද ඇඩ් / ඩයලොග් ඇඩ්
    :)

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඇඩ්සෙන්ස් ඇඩ් / චන්ද ඇඩ් / ඩයලොග් ඇඩ්
    :)

    කෝ බං කිසිම ඇඩ් එකක් නැහැනේ සයිට් එකේ..
    ඔන්න ගොසිප් එකේ නම් තියෙනවා..
    උන් ඇඩ් වල ගණන් එහෙමත් ගහලනේ තියෙන්නෙ..
    උන් නම් මාසෙට ලක්ෂ දහයක්වත් හොයනව ඇති..

     

    L-Smoker

    Member
    කෝ බං කිසිම ඇඩ් එකක් නැහැනේ සයිට් එකේ..
    ඔන්න ගොසිප් එකේ නම් තියෙනවා..
    උන් ඇඩ් වල ගණන් එහෙමත් ගහලනේ තියෙන්නෙ..
    උන් නම් මාසෙට ලක්ෂ දහයක්වත් හොයනව ඇති..

    කාලෙන් කාලෙට ඇඩ් දාන්නේ උන්
    දිගටම දාන කොට ප්‍රොෆෙෂනල් ලුක් එක යනවා කොහොමත්
    ඔය සල්ලි ගන්න එක නැගලා ගියොත් මුන් ඇඩ් දාන එකක්ම නැහැ ආයෙ
    පොඩි අයිටම් වගේ නෙමේ වාහන දාන උන් 5000 ගෙවයි කිසි කිසි ගාලා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කාලෙන් කාලෙට ඇඩ් දාන්නේ උන්
    දිගටම දාන කොට ප්‍රොෆෙෂනල් ලුක් එක යනවා කොහොමත්
    ඔය සල්ලි ගන්න එක නැගලා ගියොත් මුන් ඇඩ් දාන එකක්ම නැහැ ආයෙ
    පොඩි අයිටම් වගේ නෙමේ වාහන දාන උන් 5000 ගෙවයි කිසි කිසි ගාලා
    ඔය වාහන සේල් වලත් ඉක්මන් ඇඩ් දාලා තියෙනව මං දැකල තියේ..

    ඕක මං හිතන්නෙ මුස්ලිම් කට්ටියක් කරන්නෙ.. ඒ කාලෙ මට මතකයි ත්‍රේඩ් පවා දැම්මා කට්ටිය..
     

    L-Smoker

    Member
    ඔය වාහන සේල් වලත් ඉක්මන් ඇඩ් දාලා තියෙනව මං දැකල තියේ..

    ඕක මං හිතන්නෙ මුස්ලිම් කට්ටියක් කරන්නෙ.. ඒ කාලෙ මට මතකයි ත්‍රේඩ් පවා දැම්මා කට්ටිය..

    මුස්ලිම්ද කියලා නම් දන්නේ නැහැ
    ස්විඩන් කොම්පැනියක් තමා ඕක කරන්නේ
    උන් රටවල් ගොඩක ඔහොම සයිට් කරනවා

     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ලංකාවෙ උන්ගෙ වැඩ professional නැහැ.

    Professional එකක් ආවොත් මොකද කරන්නේ දැනට තියෙන හොදම Web technologies එක්ක...

    ඊලග අවුරුද්දේ මැද භාගේ වෙන කොට.... Full Sri lankan

    ඔය තියෙන හැම ප්‍රශ්නෙකටම උත්තරත් එක්ක...
     
    Last edited:

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    i have advertised to sell my used mobile phone @ 7000/- After two days they called me and asked to pay additional fund for giving priority to my advertisement. i refused to pay anything and deleted my add
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,288
    4,568
    113
    නොපෙනෙන මානයේ
    ඇත්ත ඔයි.මටත් කොල් කලා පොඩි අයිටම් එකකට.මන් කොල් එක අවම පට්ට සතුටු උනා ගන්න කෙනෙක් කියල හිතල.නොදකින් ඉක්මන් එකෙ කලකනියෙක් කොල් කලෙ

    :lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔය මලෙසියන් සයිට් එකක් නෙද කොහොමද මාර්කටින් පාර ඇඩ් දලා ටිවි ඇඩ් දලා ෆ්‍ර ඇඩ් දිලා, මත් හිතුවා කටිටිය හෝ හෝ ගලා, සෙට් වෙද්දි ඔකට, මුට පට්ට ඩෙටා බෙස් එකක් සෙට් වෙනවා නේ වැලීඩ් ෆොන් නමස් ඇන්ඩ් ඊ මෙල් ඇඩ්‍රස් , මම හිතුවේ එවා ව්කුනන්න කියලා, ඇඩ්වර් ටිස්ම්න් වලට කියලා, අර බී එම් අයි සි එච් එක එක්සිබිශන් එකක් තියෙනකොට , කට්ටිය දිනුම් අදිනවා කියල, පෙට්ටි වලට පුරුවල දන්නේ , හෝ හෝ ගලා කොල් එන්නේ මෙක ගනන් අරක ගන්න කියලා මෙකත් එවගෙ සින් එකක් කියලා මත් හිතුවේ.