okane ubalata kivvata ahanne na
panditha kama vadi,![]()
එහෙම දෙයක් නෙවෙයි බන්.. ගොඩ යන්න ලේසිම විදිය කිව්වේ.. හැබැයි වියදම් අදිකයි
okane ubalata kivvata ahanne na
panditha kama vadi,![]()

එක අතකින් ඕකට ගානක් අය කරන එක හොඳයි , අද හුගාක් වාහන මිල නගින්නත් ඔය ෆ්‍රී ad කෙලිය බලපාල , අයි යකෝ නිකන් දෙන හින්දා , විකුනන්න හිතකවත් නැති වාහන , ලක්ෂ තුන හතරක් වැඩි කරලා , මේකේ දානවා ,ආවොත් දෙනවා කියන මතේට . ඇත්තටම විකුණන උන් ad දානකොට මේකත් එක්ක කම්පෙයාර් කරලා , උනුත් මේ ගණන් වලට සමානව දානවා. ටිකකාලකින් අර මිල සමාජගත වෙනවා
ආයේ විකුනන්න ලොකු මාර්කට් එකකට මේක පබ්ලිසිටි වෙනකොට , ඉල්ලුම වැඩි වෙනවා එතැනදී , විකුණන්නා ඩිමාන්ඩ් කොරලා , ගානත් වැඩි කරනාව
මේ ෆ්‍රී දුන්න හින්දා දැන්මම මුන්ට කෙලවෙලා තියෙන්නේ , උඹලත් සයිට් එකට නිතර යනවානම් උඹලට තේරෙයි , ටොප් ad , ඩේලි බම්ප් වෙන ඒවා කවුරුත් බලන්නේ නැහැ , එහෙම කරන්නේ විකිනෙන්නේ නැති එව්වා (ඇත්තම තත්වේ ) එක හින්දා දැන් උන් නාගෙන ඉවරයි
උන්ට දැන් වෙන්නේ ෆ්‍රී කෙලිය සම්පුර්ණ නවත්තන්න ', එහෙම්ක නැතුව ඔය පෙඩ් , ෆ්‍රී දෙකක් යන්න බැහැ.
ආයේ ඔය සයිට් එක එපා වෙන්නේ හිඟන ad හින්දා , යකෝ රුපියලේ කාසි විකුනන්න තියෙනවා

ඇත්ත ඔයි.මටත් කොල් කලා පොඩි අයිටම් එකකට.මන් කොල් එක අවම පට්ට සතුටු උනා ගන්න කෙනෙක් කියල හිතල.නොදකින් ඉක්මන් එකෙ කලකනියෙක් කොල් කලෙ



ඔක්කොම පැකේජ් ගැන විස්තර අරව මේවා අහපන් ගොඩක් වෙලා
25000 ඒවා 2ක් 3ක් එකම එකාට ගන්න පුලුවන්ද වගේ අහපන්
පැය කාලක්වත් කෝල් එක ඇදලා හුකපන් කියලා කට් කරපන්




දන්නෙ නැති නිසා අහන්නෙ ඔය සයිට් එක කරන උන්ට සල්ලි කොහෙන්ද බං හම්බෙන්නෙ..? උන් ඒ කාලෙ ටීවී වල ඇඩ් නම් කොච්චර දැම්මද බං.. ඒ මදිවට ගොඩක් වෙබ් සයිට් වලත් ඇඩ් දාලා තිබ්බා.. ලක්ෂ ගණන් වියදම් කරන්නෙ උන්ට ලාබයක් තියෙන නිසානේ.. ඉතිං කොහෙන්ද එච්චර ලාබයක් ලැබෙන්නෙ..?

ඇඩ්සෙන්ස් ඇඩ් / චන්ද ඇඩ් / ඩයලොග් ඇඩ්
කෝ බං කිසිම ඇඩ් එකක් නැහැනේ සයිට් එකේ..
ඔන්න ගොසිප් එකේ නම් තියෙනවා..
උන් ඇඩ් වල ගණන් එහෙමත් ගහලනේ තියෙන්නෙ..
උන් නම් මාසෙට ලක්ෂ දහයක්වත් හොයනව ඇති..
කාලෙන් කාලෙට ඇඩ් දාන්නේ උන්
දිගටම දාන කොට ප්‍රොෆෙෂනල් ලුක් එක යනවා කොහොමත්
ඔය සල්ලි ගන්න එක නැගලා ගියොත් මුන් ඇඩ් දාන එකක්ම නැහැ ආයෙ
පොඩි අයිටම් වගේ නෙමේ වාහන දාන උන් 5000 ගෙවයි කිසි කිසි ගාලා
ඔය වාහන සේල් වලත් ඉක්මන් ඇඩ් දාලා තියෙනව මං දැකල තියේ..
ඕක මං හිතන්නෙ මුස්ලිම් කට්ටියක් කරන්නෙ.. ඒ කාලෙ මට මතකයි ත්‍රේඩ් පවා දැම්මා කට්ටිය..
ලංකාවෙ උන්ගෙ වැඩ professional නැහැ.
i have advertised to sell my used mobile phone @ 7000/- After two days they called me and asked to pay additional fund for giving priority to my advertisement. i refused to pay anything and deleted my add

ඇත්ත ඔයි.මටත් කොල් කලා පොඩි අයිටම් එකකට.මන් කොල් එක අවම පට්ට සතුටු උනා ගන්න කෙනෙක් කියල හිතල.නොදකින් ඉක්මන් එකෙ කලකනියෙක් කොල් කලෙ
