Save baby Squirrels - My experience

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,280
    1
    4,518
    113
    Unknown
    good work bro
    11.gif

    Once as a teenage i also saved a squirrel
    Of course me and my sister
    she was like a mother to it
    After 2,3 months she we let her go
    Still she comes to our garden for rice we keep for animals ;)

    luIORch.jpg

    :love::love:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපේ ගෙදරත් මේ වෙනකොට තුන් හතර දෙනෙක්ම හදල තියනව මචං... ගස් වලින් වැටිල එහෙන් මෙහෙන් අතරමං වෙච්ච උන්...

    ඒත් උන් ලොකු උනාම ආපහු යවන්න බෑ බං... හොයාගෙන කන්න බොන්න පුරුදු නෑ, ලොකුම දේ මිනිස්සුන්ට, බල්ලන්ට, පූසන්ට බය නෑ... අතේම හැදිල පුරුදු නිසා.. ආපහු යැව්ව ගමන් එක්කො ගෙදරට එනව, නැත්නම් බල්ලෙක් හරි පූසෙක් හරි අල්ලනව.. ඒ නිසා දැන් නම් එකෙක් වැටිල ඉන්නව දැක්කොත් කොහොම හරි ආයේ ගහකටම යවනව
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ලක්ෂාන් සේරම්. . . මෙය දුටු වහාම මා අමතන්න.. . . ජීවිතයක් බේරා ගැනීමට ඔබේ සහාය් අවශ්‍යයි. .
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,749
    113
    නියමයි මචන්...මාර පිං වැඩක්...උඹ සෑහෙන්න මහන්සි වෙලා නේ මචන්...