ආවනම් දණ ගහපිය පරයා.![]()
ඔලුව විතරක් මොකෝ බං.. කඳ සංරක්ෂණය කරන්න යැවුවද...
ආවනම් දණ ගහපිය පරයා.![]()
අපිට නම් ඉතින් ගෙදර ඉන්න දවසෙනෙ රෙද්දක් එහෙම හෝදලා වේලාගන්න තියෙන්නේ.. එදාට වැස්ස කියන්නේ ඉස්සෙල්ලම බනින්නේ ආණ්ඩුවට... ඊට පස්සේ බනින්නේ බොස්ට... අපිට වහින දවසෙම නිවාඩු නිසා... නැත්නම් යස අගේට වැඩට යනවනේ... ඉන්ටර්නෙට් එන්නත් බැහැනේ... දැන් ඉන්නේ කාමරේ දොර වහගෙන... නැත්නම් කන ඉවරයි මිරිකලා මිරිකලම...
ලොකු පුතේ, අකුණු ගහවි ඕක නිවන්න... තව ටිකකින්,
ලොකු පුතේ ඕක නිවාපන් කිවුවම අහල.. ඊට පස්සේ අම්මව එවනවා...
තාත්ත කියන දේ අහල නිවන්න පුතේ, අකුණක් ගැහුවොතින් අයිත් ඇවිල්ලත් ඉවරනේ.. තව ටිකක් ගියාට පස්සේ...
මේ පොල් බූරුවට කියන මගුලක් තේරෙන්නේ නැහැනේ අප්පා.. නිවපිය මගෙන් ගුටි නොකා.. කියල කන අල්ලලා රේඩියෝ ටියුන් කරනවා... අන්න එතකොට තමයි මම ඕෆ්ලයින් යන්නේ... ටියුන් වෙනකොට..
![]()

ඔව් බං අද සෙනසුරාද නෙහ් තාම ඇඳේ. නැගිටින්න කම්මැලි

ඇඳේ එහා පැත්තේ ඉන්න එක්කෙනා තවම බුදිද?? ගාන දීලා පිටත් කරලා යවපන්. 

දැන් දෙදරු පියෙක්ලුනෙහ් .... කොහෙද කියලා තිබ්බා පල වෙනි ලමයටහ් කහ උනහ් හැදුන කතාවක්
ගැනි හදලා අරන්ගෙනහ් වගේහ් ... ඔය ඉන්නෙහ් හොදට බබා වගේ .....

ඉස්සර ඕකගෙ ගෙදරට කෝල් කරල අම්මගෙන් මුගෙ එලකිරි පාස් එක ඉල්ල ගන්නව. පොරගෙ කාමරේ බිත්තියෙ තමා ඔක්කොම එකෞන්ට්ස් වල පාස්වර්ඩ් ටයිප් කරල අලවගෙන ඉන්නේ![]()

mama me nulak hadanawa hebei ena sathiye thamai publish karanna wenne
"small parts can make a big difference"
ඕක තමයි තීම් එක
ඉස්සර ඕකගෙ ගෙදරට කෝල් කරල අම්මගෙන් මුගෙ එලකිරි පාස් එක ඉල්ල ගන්නව. පොරගෙ කාමරේ බිත්තියෙ තමා ඔක්කොම එකෞන්ට්ස් වල පාස්වර්ඩ් ටයිප් කරල අලවගෙන ඉන්නේ![]()

ඉස්සර ඕකගෙ ගෙදරට කෝල් කරල අම්මගෙන් මුගෙ එලකිරි පාස් එක ඉල්ල ගන්නව. පොරගෙ කාමරේ බිත්තියෙ තමා ඔක්කොම එකෞන්ට්ස් වල පාස්වර්ඩ් ටයිප් කරල අලවගෙන ඉන්නේ![]()

කොමඩු කාන් ... මල් බබාහ් කියන්නෙහ් නිකන්ද ...

Ow ow mata kiwwa..maru neda?![]()

ඕව මෙතන දාන්න එපා බං.. මොකෙක් හරි අසහන කාරයෙක් හොරෙන් බලන හිටියෝතින් ඒ නමින් දාවි අසහන ත්රෙඩ් එකක්.. උඹේ වැඩේ හබක් එතකොට...

උන් දන්නවයි බන් මොනවද දාන්නෙ කියලාඅපෝ මං තනියම ඉන්නේඇඳේ එහා පැත්තේ ඉන්න එක්කෙනා තවම බුදිද?? ගාන දීලා පිටත් කරලා යවපන්.
![]()

කොමඩු කාන් ... මල් බබාහ් කියන්නෙහ් නිකන්ද ...
ඔල්ඩ් මෙමරිස්![]()
දැන් වගේ නෙවෙයි ඒ කාලෙ වලි උනත් ෆුල් ආතල්Ow nenammmmm
Mata biscuit pudding hadala denne naththam man enne na![]()

Aiyo oka mokadda..eka witharak nemei jelo puddinguth hadannan..![]()
Aiyo oka mokadda..eka witharak nemei jelo puddinguth hadannan..![]()

Aneee sudu akke man nikan kiweAiyo oka mokadda..eka witharak nemei jelo puddinguth hadannan..![]()

ලැජ්ජයි බං... ඕව අහන්න ගිහින් කාගේ හරි ලනුවක් කාල වගේ කියල කිවුවෝතින් නෝන්ඩියනේ බං.... ඕන්න ඔහේ පුරුදු පරිදි සුපුරුදු තෝසේ කනවා... සමහර වෙලාවට කතා කරද්දී මට වචනත් පැටලෙනවා... බැරි වෙලාවත් ගී වෙනුවට ගූ කියල කියවුනොතින් එහෙම...![]()
තූ නෙදකින්
හොරොව්වක් වගේ කටක් තියෙන්නේ ලබ්බාගේ.... ඔක්කොම එළියට දානව එඩිටිං නැතුව