☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    උඹේ ත්‍රෙඩ් එකක්ද.. හිටපන්කෝ බලන්න, ත්‍රෙඩ් එක වහෙවිද දන්නේ නැහැ මම ආවම...

    ඔව්..මේ දැන් දැම්මේ...නෑ නෑ එහෙම වෙන්නේ නැහැ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගී තෝසේ කන වෙලාවට රස වැඩි වෙන්න සින්දු කියන්නත් ඕනද... කාලම නැහැ... කොල්ලුපිටියේද තියෙන්නේ කඩේ.. මෙහෙ තියෙන වඩේ කන්න කලින් මිටියෙන් තලන්න වෙනවා.. ඒ තරම් හයියයි...

    ඒ නැහැ බන්.. හැම සයිවර් කඩේකම ගී තෝසෙ තියෙනව බොල... :growl::growl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒ නැහැ බන්.. හැම සයිවර් කඩේකම ගී තෝසෙ තියෙනව බොල... :growl::growl:

    ලැජ්ජයි බං... ඕව අහන්න ගිහින් කාගේ හරි ලනුවක් කාල වගේ කියල කිවුවෝතින් නෝන්ඩියනේ බං.... ඕන්න ඔහේ පුරුදු පරිදි සුපුරුදු තෝසේ කනවා... සමහර වෙලාවට කතා කරද්දී මට වචනත් පැටලෙනවා... බැරි වෙලාවත් ගී වෙනුවට ගූ කියල කියවුනොතින් එහෙම... :(:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොහොමත් වෙන කෙල්ලෝ ගැන අදහසක් තිබුනොතින් ගෙදරින් කන අන්තිම බත් එක වෙයි...:lol: බැඳපු එවුන් ගැන නෙවි.. අපි වගේ ලපටි කොල්ලෝ ගැන කිවුවේ..
    ubata lama lapati kiwwoth yako
    lol sahagathai oi
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලැජ්ජයි බං... ඕව අහන්න ගිහින් කාගේ හරි ලනුවක් කාල වගේ කියල කිවුවෝතින් නෝන්ඩියනේ බං.... ඕන්න ඔහේ පුරුදු පරිදි සුපුරුදු තෝසේ කනවා... සමහර වෙලාවට කතා කරද්දී මට වචනත් පැටලෙනවා... බැරි වෙලාවත් ගී වෙනුවට ගූ කියල කියවුනොතින් එහෙම... :(:(:(

    :growl::growl::growl: තූ නෙදකින්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලැජ්ජයි බං... ඕව අහන්න ගිහින් කාගේ හරි ලනුවක් කාල වගේ කියල කිවුවෝතින් නෝන්ඩියනේ බං.... ඕන්න ඔහේ පුරුදු පරිදි සුපුරුදු තෝසේ කනවා... සමහර වෙලාවට කතා කරද්දී මට වචනත් පැටලෙනවා... බැරි වෙලාවත් ගී වෙනුවට ගූ කියල කියවුනොතින් එහෙම... :(:(:(
    :growl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :growl::growl::growl: තූ නෙදකින්

    :lol::lol: හොරොව්වක් වගේ කටක් තියෙන්නේ ලබ්බාගේ.... ඔක්කොම එළියට දානව එඩිටිං නැතුව

    එහෙම කියන්න එපා බං.. පොඩ්ඩක් හිතල බලපන්කො...
    ඉස්කෝලේ පන්තියේ ඉන්නකොට, කාට හරි යාලුවෙක්ට හයියෙන් කතා කරන්න ගිහින් වැරදිලා, පන්තියේ ඉන්න සර්ගේ නම කියල කෑ ගහල නැත්ද... මට අනන්ත වෙලා තියෙනවා... සර් ප්‍රසාද්.. යාළුවා ලසන්ත.. මම කලබලේට යකෝ ප්‍රසාද් කියල කෑ ගහල තියෙනවා බං... ඉතින් හෙටලේ ගිහින් මොනවා වෙයිද කවුද දන්නේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ක්රිප්ටරයගේ ත්‍රෙඩ් එකේ මම දැන් කොමෙන්ට් එකක් දැම්ම.. බලන්න ගිහින් හොඳයිද කාලෝචිතද කියල..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    thema ganna gaman themalath thiyenawane

    කන්නාඩිය ඉස්සරහ බලන් කතා කලාම පේන්නේ තමන්වමනේ මල් බබා...:lol:

    මතකද දවසක් මම කිවුව හීනයක් ගැන...
    හීනෙන් තිබුන වැඩිම දුරට චු කරන්න තරඟයක්...
    මගේ යාලුවෝ සේරම හිටපු නිසා මමත් ඉදිරිපත් උනා...
    දැන් චු කරනවා..
    අනිත් එවුන්ගේ නැවතිලා, ඒත් බලන් ඉන්න හැමෝගෙන අත්පොඩි හඬ මැද්දේ මම චු කරනවා...
    ඇහැරිලා බලද්දී ඇඳෙන් එකයි චු..:(:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙම කියන්න එපා බං.. පොඩ්ඩක් හිතල බලපන්කො...
    ඉස්කෝලේ පන්තියේ ඉන්නකොට, කාට හරි යාලුවෙක්ට හයියෙන් කතා කරන්න ගිහින් වැරදිලා, පන්තියේ ඉන්න සර්ගේ නම කියල කෑ ගහල නැත්ද... මට අනන්ත වෙලා තියෙනවා... සර් ප්‍රසාද්.. යාළුවා ලසන්ත.. මම කලබලේට යකෝ ප්‍රසාද් කියල කෑ ගහල තියෙනවා බං... ඉතින් හෙටලේ ගිහින් මොනවා වෙයිද කවුද දන්නේ...

    ජීවිතේට එහෙම වෙලා නෑ බං....උඹට මාර වැඩනේ වෙලා තියෙන්නේ......

    බලාගෙන..දැන් ඔය සෙට් කරගන්න යන කෑල්ලකට වෙන කෑල්ලක නමක් කියල කතා කරයි උඹ:lol:
     
    Status
    Not open for further replies.