☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    kalu+kumaraya+copy.jpg

    මෙවුව දානවා නම් දවල්ට දාපන් බං.. මගුල.. මට මෙවුව හීනෙන් පේනවා.. අනික මම නිදාගන්නේ තනියම එළියේ ඉස්තෝප්පු කාමරේ.. චු බරක් හැදුනත් එලියට ලයිට් එකක් නැති නිසා එලි වෙනකන් ඉන්න ඕන.. නැත්නම් බකට් එකට දාන්න ඇඳෙන් බහින්න වෙනවා එකටත්.. ඇඳ යට මූ ඉන්නවා වගේ දැනෙනවා බං.... මෙච්චර ලස්සන ෆොටෝ තියෙන ලෝකේ බලපන්කො දාපු අටමගල...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට පුළුවන් ක්‍රීම් ක්‍රැකර් පුඩිම...
    ඉස්සෙල්ල ප්ලාස්ටික් ජෝග්ගුවකට තේ එකක් හදාගන්න..
    ඊට පස්සේ තේ එකට ක්‍රීම් ක්‍රැකර් පැකට් එකකින් එලියට ගත් බිස්කට් ටික දෙකට තුනට කඩා තේ එකට ඔබන්න...
    පුළුවන් නම් පැකට් එකම කොලේ අයින් කරලා දැම්මත් වරදක් නැහැ...
    ටිකක් වෙලා තියෙන්න ඇරලා, හැන්දක් ගෙන ප්‍රෙස් කර කර තේ ටික අයින් කරන්න...
    අයින් කරන්න ලෝබ වගේ නම් තේ ටික බොන්න...
    දැන් පැත්තකට වෙලා ආතල් එකේ ක්‍රීම් ක්‍රැකර් පුඩිම රස බලන්න...
    මේ වගේ දේවල් ලබු ගෙඩියාගෙන් විතරයි... රහසිගත වට්ටෝරුවකින් හොයාගත්තේ...:P
    tho dannawada ape sachiya bar ekak ekka restaurant ekak demma :love::love:
     
    oya serama leda tikata beheth thiyena link ekak mama bukigatha kara
    buki msg balapan ehen kathawa kiyanam
     
    dickensian

    Well-known member
  • මට පුළුවන් ක්‍රීම් ක්‍රැකර් පුඩිම...
    ඉස්සෙල්ල ප්ලාස්ටික් ජෝග්ගුවකට තේ එකක් හදාගන්න..
    ඊට පස්සේ තේ එකට ක්‍රීම් ක්‍රැකර් පැකට් එකකින් එලියට ගත් බිස්කට් ටික දෙකට තුනට කඩා තේ එකට ඔබන්න...
    පුළුවන් නම් පැකට් එකම කොලේ අයින් කරලා දැම්මත් වරදක් නැහැ...
    ටිකක් වෙලා තියෙන්න ඇරලා, හැන්දක් ගෙන ප්‍රෙස් කර කර තේ ටික අයින් කරන්න...
    අයින් කරන්න ලෝබ වගේ නම් තේ ටික බොන්න...
    දැන් පැත්තකට වෙලා ආතල් එකේ ක්‍රීම් ක්‍රැකර් පුඩිම රස බලන්න...
    මේ වගේ දේවල් ලබු ගෙඩියාගෙන් විතරයි... රහසිගත වට්ටෝරුවකින් හොයාගත්තේ...:P
    sounds abhorrent..:sorry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ubata bus wala seat athara ida adda ban

    සීට් එකේ වාඩි වෙනවා මිසක්, අස්සේ රිංගල බලන්නේ නැහැනේ බං.. කොහොම උනත් ඉමර්ජන්සි සිට් එකේ විතරයි යන්න පුළුවන්... ඉස්සරහ සිට් එකේ යන්න පුළුවන් උනාට ගැහැණු හාමුදුරු කෙනෙක් නග්ගොතින් සිට් එක දීල ඔලුව වැදී වැදී යන්න වෙනවා හිටගෙන...:sorry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    tho dannawada ape sachiya bar ekak ekka restaurant ekak demma :love::love:

    කවියගේ මගුල් ගෙදර ගිහින් එද්දී පෙන්නුවේ එතනද... ඌට ගැලපෙන වැඩේ බං.... කලවම් කරපුව තිබුනත් අහු වෙනවනේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පොස්ට් 10,000 ට තව සුට්ටයි තියෙන්නේ.. මඤ්ඤං උයන 5 වඩම්මවයි වගේ ඉක්මනින්ම..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මෙවුව දානවා නම් දවල්ට දාපන් බං.. මගුල.. මට මෙවුව හීනෙන් පේනවා.. අනික මම නිදාගන්නේ තනියම එළියේ ඉස්තෝප්පු කාමරේ.. චු බරක් හැදුනත් එලියට ලයිට් එකක් නැති නිසා එලි වෙනකන් ඉන්න ඕන.. නැත්නම් බකට් එකට දාන්න ඇඳෙන් බහින්න වෙනවා එකටත්.. ඇඳ යට මූ ඉන්නවා වගේ දැනෙනවා බං.... මෙච්චර ලස්සන ෆොටෝ තියෙන ලෝකේ බලපන්කො දාපු අටමගල...
    හය්යෝ :sorry::sorry::sorry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    දැන් මොකෝ උන ගතිය සනිපයිද.. නැත්නම් උන විකාරෙන් ෆොටෝ දානවද..
    පොත හොඳයිද බං... මොනවද තියෙන්නේ...
    දැන් ලෙඩ මොකෝ තත්වේ..
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සීට් එකේ වාඩි වෙනවා මිසක්, අස්සේ රිංගල බලන්නේ නැහැනේ බං.. කොහොම උනත් ඉමර්ජන්සි සිට් එකේ විතරයි යන්න පුළුවන්... ඉස්සරහ සිට් එකේ යන්න පුළුවන් උනාට ගැහැණු හාමුදුරු කෙනෙක් නග්ගොතින් සිට් එක දීල ඔලුව වැදී වැදී යන්න වෙනවා හිටගෙන...:sorry:
    ඔලුව නම් අවුලක් නෑ කියමු එමජන්සි පුටුව නම් මටත් පොදුයි හි හි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් මොකෝ උන ගතිය සනිපයිද.. නැත්නම් උන විකාරෙන් ෆොටෝ දානවද..
    ෆෝන් එකෙන්, සාමාන්‍ය කම්පියුටර් එකකින් එන එවුන්ට බුදු සරණයි..
    ලොකු ෆොටෝ එකක් දාපන් බං... පෙන්නේ නැහැ මෙවුව දැම්මට..

    Malli meka edit karala img eka dlete karanna..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පොත ගත්තද?නියමයි..:love::D

    මේ කතාව ගැන මොකද්ද අදහස?:)

    :D පොත නයට ගත්ත.:rofl: කියවලා බලන්න. ආගම ආබරණයක් කරගත්ත අයටයි. ආගම රකින්න කියලා ආගමේ තියන හැමදෙකටම පිටුපාල වැඩ කරන අයටයි රිදෙන්න ලියලා තියනවා
     
    Status
    Not open for further replies.