බහුතරය ගැනනේ මේ කතාව බන්. ඉතින් අපි කැනඩාවට කියන්නේ නැනේ බෞද්ද රටක් කියලා. නමුත් එකේ බෞද්ද අය ඉන්නවනේ. ඉතින් මට ඉස්සෙල්ලම කියපන්කො බෞද්දයා කියන්නේ කාටද කියලා. එතකොට මේ ප්රශ්නේ ඉවරයි. ත්රේඩ් එකත් වහලා මට රෙදි ටිකක් හොදන්න තියනවා, ඒකට ගියහැකි.
දැන් උබ කිව්වේ මිනිස්සු බිව්වට රට බෞද්ද කියලා කියන්න පුලුවන් කියලා බහුතරය බෞද්ද නිසා. ඉතින් බහුතරය බේබද්දොනේ.. ඉතින් පන්සිල් පද පහාත් වරදිනවනේ රට බෞද්ද නම්..
ඉතින් මොකද බන් ඕන එකෙක් ඕන එකක් කියගත්තුවවේ. උබට තියන අමාරුව මොකක්ක්ද?
උබට එක ගලපෙන්නත්න්ම් උබ පැත්තකට වෙලා හිටහන්.
එකම දේ තේරුම් කරලා කරලා ඉවරක් නැහැනේ උබට. අයි බේබද්දොන්ට බෞද්ධ වෙන්න බැරිද?
මචන් තේරුම් ගනින් ආගමක් දහමක් කියල කිසි දෙයක් බදාගන්න එපා..
උබේ පිටේ lable එකක් අලවල තියනවද උබ දෙමල කියල,
උබ ක්රිස්තියානි කියල අලවල තියනවද?
නැහැනේ,
හැමදේම මිනිස්සුන්ගේ උවමනාවට නම් කරගත්ත දේවල්.
උබ කන බත් එකට අහ මේ බත් එකක් කිව්වත් බත් එකට පන් කැල්ලක් කිව්වත් මොකද එක කල උබේ බද පිරෙනවානම්,,
මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්, එකෙන් දර්මය වත් ඇත්ත වත් වෙනස් වෙන්නාහ.
බෞද්ධයා කියන්නේ කව්ද කියල උබ කවද හරි අහපන් ඊළගට බුදු වෙන කෙනාගෙන්, ඒ ඇරෙන්න උබට දැනගන්න වෙන්නේ එක එක්කෙනාගේ මෑත මිසක් ඇත්ත නෙමේ.
ඉතින් උබ බෞද්ධයා කියල මොකක් කිව්වත් කාටවත් ප්රශ්නයක් නැහැ. ප්රශ්නේ තියන්නේ උබ ඒ දේවල් මේ වගේ මිනිස්සු අතරේ පතුරවන නිසා.
.....ප්රජාතන්ත්රවාදි රටනෙ බංන්
ow ban. gt balala hadai ehenam.