ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    බහුතරය ගැනනේ මේ කතාව බන්. ඉතින් අපි කැනඩාවට කියන්නේ නැනේ බෞද්ද රටක් කියලා. නමුත් එකේ බෞද්ද අය ඉන්නවනේ. ඉතින් මට ඉස්සෙල්ලම කියපන්කො බෞද්දයා කියන්නේ කාටද කියලා. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. ත්‍රේඩ් එකත් වහලා මට රෙදි ටිකක් හොදන්න තියනවා, ඒකට ගියහැකි.

    දැන් උබ කිව්වේ මිනිස්සු බිව්වට රට බෞද්ද කියලා කියන්න පුලුවන් කියලා බහුතරය බෞද්ද නිසා. ඉතින් බහුතරය බේබද්දොනේ.. ඉතින් පන්සිල් පද පහාත් වරදිනවනේ රට බෞද්ද නම්..

    ඉතින් මොකද බන් ඕන එකෙක් ඕන එකක් කියගත්තුවවේ. උබට තියන අමාරුව මොකක්ක්ද?
    උබට එක ගලපෙන්නත්න්ම් උබ පැත්තකට වෙලා හිටහන්.

    එකම දේ තේරුම් කරලා කරලා ඉවරක් නැහැනේ උබට. අයි බේබද්දොන්ට බෞද්ධ වෙන්න බැරිද?
    මචන් තේරුම් ගනින් ආගමක් දහමක් කියල කිසි දෙයක් බදාගන්න එපා..
    උබේ පිටේ lable එකක් අලවල තියනවද උබ දෙමල කියල,
    උබ ක්‍රිස්තියානි කියල අලවල තියනවද?
    නැහැනේ,
    හැමදේම මිනිස්සුන්ගේ උවමනාවට නම් කරගත්ත දේවල්.
    උබ කන බත් එකට අහ මේ බත් එකක් කිව්වත් බත් එකට පන් කැල්ලක් කිව්වත් මොකද එක කල උබේ බද පිරෙනවානම්,,

    මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්, එකෙන් දර්මය වත් ඇත්ත වත් වෙනස් වෙන්නාහ.

    බෞද්ධයා කියන්නේ කව්ද කියල උබ කවද හරි අහපන් ඊළගට බුදු වෙන කෙනාගෙන්, ඒ ඇරෙන්න උබට දැනගන්න වෙන්නේ එක එක්කෙනාගේ මෑත මිසක් ඇත්ත නෙමේ.
    ඉතින් උබ බෞද්ධයා කියල මොකක් කිව්වත් කාටවත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියන්නේ උබ ඒ දේවල් මේ වගේ මිනිස්සු අතරේ පතුරවන නිසා.
     
    වැඩි බහුතරයක් නමට බෞද්දනෙ බා එක නිසා එහෙම කියන්නෙ එක උබට අවුලක් නම් චන්දයක් තියලා වෙනස් කරගන්න බලමු හරි:lol:.....ප්‍රජාතන්ත්‍රවාදි රටනෙ බංන්:lol::lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ එහෙම කියන්න බෑ.. ඇත්තටම ‍‍‍බව්ද්ද උන් ඉන්නවා ලන්කාවේ....
    හරි. හරි. යෙටී කියලා එකෙකුත් හිමාලයේ ඉන්නවා කියනවා. හැබැයි දැකපු එකෙකුත් නැ නොදැකපු එකෙකුත් නැ. ඒ නිසා අපිටත් අදුර ගන්න, නිර්වචනය කරමුකො. කවුරුන්ද සැබැ බෞද්දයා..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට සරලව කියහන් මේ වචනේ තෙරුම "බෞද්දයා" ආහ්. දැන්වත් කියහන්කො.. කවුද මේ බෞද්දයා.. පැහැදිලිකිරීමක් කරන්නකො. එතකොට අපි බලපු ඒ ගනයේ අය ලන්කාවේ ඉන්නවද කියලා. ඉවරනේ ඉස්ටොරිය..

    පන්සිල් පහ රකින මිනිස්සු....
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ඉතින් ඒක නේඉන්නම් හත් ඉලව්වේ මේ කියන්නේ.. උපතින්ම බෞද්ද උන් බහුතරේ ඉන්න නිසා ඉස්සර කාලේ ඉදන් ලන්කාවට බෞද්ද රට කිව්වට. ඇත්තටම මේකේ බෞද්ද උන් නැ නේද? ඔකනේ යකො මෙච්චර වෙලා ඇහුවේ. ඇයි වදේ..

    හරි දැන් මේක ඉවරයක් කරමු උබට මොකක්ද වෙන්න ඕන කියපන්කො. උබට මොකක්ක්ද තියන ගැටලුව මේ රටට මොන නම කිව්වත්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    ඒක වෙනස් කලා මචන්. ඒත් චේන්ජ් වෙන්නේ නැ නේ. පොස්ට් එක එඩිට් කරන තැනින් ටයිටල් එක එඩිට් කලාම හරි යන්න ඔනේ නේද? මම ඒක කලා. ඒත් තාම එහෙමමයි. ජීටීටත් කිව්වා, තාම උත්තරයක් නැනේ.
    :) ow ban. gt balala hadai ehenam.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් මොකද බන් ඕන එකෙක් ඕන එකක් කියගත්තුවවේ. උබට තියන අමාරුව මොකක්ක්ද?
    උබට එක ගලපෙන්නත්න්ම් උබ පැත්තකට වෙලා හිටහන්.

    එකම දේ තේරුම් කරලා කරලා ඉවරක් නැහැනේ උබට. අයි බේබද්දොන්ට බෞද්ධ වෙන්න බැරිද?
    මචන් තේරුම් ගනින් ආගමක් දහමක් කියල කිසි දෙයක් බදාගන්න එපා..
    උබේ පිටේ lable එකක් අලවල තියනවද උබ දෙමල කියල,
    උබ ක්‍රිස්තියානි කියල අලවල තියනවද?
    නැහැනේ,
    හැමදේම මිනිස්සුන්ගේ උවමනාවට නම් කරගත්ත දේවල්.
    උබ කන බත් එකට අහ මේ බත් එකක් කිව්වත් බත් එකට පන් කැල්ලක් කිව්වත් මොකද එක කල උබේ බද පිරෙනවානම්,,

    මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්, එකෙන් දර්මය වත් ඇත්ත වත් වෙනස් වෙන්නාහ.

    බෞද්ධයා කියන්නේ කව්ද කියල උබ කවද හරි අහපන් ඊළගට බුදු වෙන කෙනාගෙන්, ඒ ඇරෙන්න උබට දැනගන්න වෙන්නේ එක එක්කෙනාගේ මෑත මිසක් ඇත්ත නෙමේ.
    ඉතින් උබ බෞද්ධයා කියල මොකක් කිව්වත් කාටවත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියන්නේ උබ ඒ දේවල් මේ වගේ මිනිස්සු අතරේ පතුරවන නිසා.
    ත්‍රේඩ් එක පටන් ගන්නකොට හෙන දාර්මිකව විග්‍රහා කරගෙන ඇවිත් ඇයි බන් දැන් පාඩුවේ ඉන්නයි කියන්නේ.. එහෙම නෙමෙයි. අපි මේකේ ඇත්ත නැත්ත හොයලා බලමුකො. නිකන් ශනුද්‍රිගේ කිරි කලවලටයි, සුජීවගේ කකුලටයි කමෙන්ට් කරන වෙලේ මේ වගේ දෙයක් කතා කලොත් නරකයිද?
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    එතකොට බුදු හාමුදුරුවො ............................ කියලා වැඩක් නැ. අන්තිමට මම ආගමික සාස්තෲ කෙනෙක්ට අපහාස කලා වෙනවා. දැන් ලන්කාවේ බහුතරය බෞද්ද නම් කරන්නේ බුදු හාමුදුරුවො කොරපුවද?

    හොදම දේ තමයි උබ උබට තියන ප්‍රශ්න මෙතන එක එකත් එක්ක කතා නොකර තනියම හොයපන්. පොත පත කියවපන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අහ්.. එහෙනම් කියමුකො බලන්න ඒ පහ...

    උඹ දන්න වනේ ඒක.... ඒවා රකින එක තමා බේසික් බෞද්ධයෙක් කරන දේ...... අනිත්වා එන්නෙ ඊළගට... දැන්‍ හැපිනේ... බෞද්ධ ඔක්කොම පන්සිල් රකිනවා....
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ත්‍රේඩ් එක පටන් ගන්නකොට හෙන දාර්මිකව විග්‍රහා කරගෙන ඇවිත් ඇයි බන් දැන් පාඩුවේ ඉන්නයි කියන්නේ.. එහෙම නෙමෙයි. අපි මේකේ ඇත්ත නැත්ත හොයලා බලමුකො. නිකන් ශනුද්‍රිගේ කිරි කලවලටයි, සුජීවගේ කකුලටයි කමෙන්ට් කරන වෙලේ මේ වගේ දෙයක් කතා කලොත් නරකයිද?

    එහෙම කියන්නේ කොච්චර කිව්වත් උබ තේරුම් ගන්නැති නිසා.
    කතාවක් තියනවනේ ඇත්තට නිදන් ඉන්න එකෑ ඇහැරවන්න පුළුවන් එත් බොරුවට නිදන් ඉන්න එක ඇහැරවන්න බැහැ කියල.
    ඒ වගේ තම උබටත්,
    උබට ඕන ඇත්තටම තේරුම් ගන්න නම් මේ වෙනකොට කියපු දේවල් වලට උබ තේරුම් අරන් ඉවරයි.
    එත් උබට ඕන එක නෙමේ.
    උබ දිගින් දිගටම කරන්නේ ම්කක් හරි වචනෙක කොනක් අල්ලන් බුද්ධ , බෞද්ධ කියන නමට අපහස කරන එක. උබේ පැහැදිලි අරමුණක් නැහැ,
    තියන්නේ අපහස කිරීමක් විතරයි.
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    වැඩි බහුතරයක් නමට බෞද්දනෙ බා එක නිසා එහෙම කියන්නෙ එක උබට අවුලක් නම් චන්දයක් තියලා වෙනස් කරගන්න බලමු හරි:lol:.....ප්‍රජාතන්ත්‍රවාදි රටනෙ බංන්:lol::lol::lol::lol:

    අනිවා මුට දැන් ඕන වෙලා තියන්නේ එක තම
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ දන්න වනේ ඒක.... ඒවා රකින එක තමා බේසික් බෞද්ධයෙක් කරන දේ...... අනිත්වා එන්නෙ ඊළගට... දැන්‍ හැපිනේ... බෞද්ධ ඔක්කොම පන්සිල් රකිනවා....
    එහෙනම් අවුලක් නැ. බලන් ගියාම මාර බීමක්නේ මුස්ලිම් උනුයි, හින්දු උනුයි, ක්‍රිස්තියානි උනුයි බොන්නේ.. වෙලාවට බෞද්ද උන් බොන්නේ නැත්තේ. නැත්තම් බේතකට කැකුලු හාල් ටිකක් හොයාගන්න වෙන්නේ නැ..
     
    ලංකාවේ ශිෂ්ඨාචාරය ඇතිවෙලා තියෙන්නේම බෞද්ධ පදනමක් මත....ඓතිහාසික වශයෙන් බෞද්ධ...

    බහුතරය බෞද්ධ යයි තමන් විසින්ම පිළිගන්නා මිනිස්සු...

    බෞද්ධ සංස්කෘතිය තමයි මුලික පදනම....

    ඉන්දියාව හින්දු වෙන්නේ කොහොමද? එන්ගලන්තය ක්‍රිස්තියානි වෙන්නේ කොහොමද? ඒ විදිහටම ලංකාවත් බෞද්ධ වේ.....

    ඒකට බෞද්ධ අය මත්පැන් බොනවාද පන්සිල් රකිනවාද යන්න අදාළ නැත..ඒක ඒ ඒ අයගේ පුද්ගලික තේරිම්ය.....මත්පැන් පානයට තහනමක් දැම්මා නම් මේ රටේ බෞද්ධාගමට තලිබාන් ලේබල් අලවන්නේත් ඔය ඇයි බෞද්ධ නම් මත්පැන් බොන්නේ කියන ප්‍රශ්නය අහන අයම තමයි...

    ඒ නිසා ඒ අයව සැහිමකට පත් කරන්නට බැහැ..මොකද එන්නේ වෙනත් දේකට නිසා....බෞද්ධයා මත්පැන් බොනවා නම් ඒ ඒ පුද්ගලයාගේ පුද්ගලික රුචිතක්වය පිළිබඳ ප්‍රශ්නයකි......
     
    • Like
    Reactions: GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙනම් අවුලක් නැ. බලන් ගියාම මාර බීමක්නේ මුස්ලිම් උනුයි, හින්දු උනුයි, ක්‍රිස්තියානි උනුයි බොන්නේ.. වෙලාවට බෞද්ද උන් බොන්නේ නැත්තේ. නැත්තම් බේතකට කැකුලු හාල් ටිකක් හොයාගන්න වෙන්නේ නැ..

    ඔවු වෙන්න ඇති..... :lol::lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට සරලව කියහන් මේ වචනේ තෙරුම "බෞද්දයා" ආහ්. දැන්වත් කියහන්කො.. කවුද මේ බෞද්දයා.. පැහැදිලිකිරීමක් කරන්නකො. එතකොට අපි බලපු ඒ ගනයේ අය ලන්කාවේ ඉන්නවද කියලා. ඉවරනේ ඉස්ටොරිය..

    Ehenan kiyannako "kristhiyanuwa"kiyanne katada?ayi ehema kiyanne?saba kristhiyanuwan inne koheda? Kiyala mulinma..:)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලංකාවේ ශිෂ්ඨාචාරය ඇතිවෙලා තියෙන්නේම බෞද්ධ පදනමක් මත....ඓතිහාසික වශයෙන් බෞද්ධ...

    බහුතරය බෞද්ධ යයි තමන් විසින්ම පිළිගන්නා මිනිස්සු...

    බෞද්ධ සංස්කෘතිය තමයි මුලික පදනම....

    ඉන්දියාව හින්දු වෙන්නේ කොහොමද? එන්ගලන්තය ක්‍රිස්තියානි වෙන්නේ කොහොමද? ඒ විදිහටම ලංකාවත් බෞද්ධ වේ.....

    ඒකට බෞද්ධ අය මත්පැන් බොනවාද පන්සිල් රකිනවාද යන්න අදාළ නැත..ඒක ඒ ඒ අයගේ පුද්ගලික තේරිම්ය.....මත්පැන් පානයට තහනමක් දැම්මා නම් මේ රටේ බෞද්ධාගමට තලිබාන් ලේබල් අලවන්නේත් ඔය ඇයි බෞද්ධ නම් මත්පැන් බොන්නේ කියන ප්‍රශ්නය අහන අයම තමයි...

    ඒ නිසා ඒ අයව සැහිමකට පත් කරන්නට බැහැ..මොකද එන්නේ වෙනත් දේකට නිසා....බෞද්ධයා මත්පැන් බොනවා නම් ඒ ඒ පුද්ගලයාගේ පුද්ගලික රුචිතක්වය පිළිබඳ ප්‍රශ්නයකි......
    මත්පැන් බොන මනුස්සයෙකුට බෞද්දයෙක් කියලා කියන්න පුලුවන්ද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ehenan kiyannako "kristhiyanuwa"kiyanne katada?ayi ehema kiyanne?saba kristhiyanuwan inne koheda? Kiyala mulinma..:)
    ක්‍රිස්තියානුවා කියන්නේ මෙලො රහකට නැති අනුන්ගේ යුද්දවලට හොස්ස පොවන දවස් 6ක්ම මස් කාල සිකුරාදට විතරක් මස් නොකන බීලා ආතල් අරගෙන එදාට පල්ලියේ මන්ගල්ලෙයි කියන, මෙලො රහකට නැති සාම සාදක හමුදාවක එක් සහචරයෙකුට .