කඩේ කුක් ව දැක්කට පස්සෙ!!!!!!!!!!!
අම්බානක බඩගිනි වෙලා කඩේකට ගිහින් කුක් ව දැක්කට පස්සෙ කෑම කන එකත් එපා වෙනවද?
ඩේට තියෙනවනම් ඉස්සරල මේක බලල ඉන්නකො.
ඔන්න ඔය වාගෙ නැතුව කඩේ උයන එක්කෙනා දැක්කහම තවත් ඉල්ලන් කන්න හිතෙන්නෙ පහල අයගෙන් කවුරු උයනව දැක්කොත්ද?
1. හවසට කුඩු පාරක් ගන්ජ පාරක් අදින පොරක්?
2. කනේ සුරුට්ටුව ගහගෙන අත් නැති බැනියම ඇඳගෙන ඉන්න අන්කල් කෙනෙක්?
3.මෙලෝ වැඩක් දන්නෙ නැතුව එදා වේල හොයාගන්න ආපු පොරක්?
4.මර්ඩර් හරි රේප් කේස් එකකට ගමෙන් පැනල ඇවිල්ල කඩේ හැන්ගිල ඉන්න පොරක්?
5. කොහෙ හරි කැනටිමක කෑම උයල පුරුදු පොරක්?
6. ලොකු හෝටලේක පුරුදු වෙලා කඩේ කෑම උයන පොරක්?
7.හොටෙල් ස්කූල් එකේ ට්‍රේනින් වෙලා ඇවිත් උයන පොරක්?
8.කෑම් උයන පොර කඩේ මුදලාලිම නම්?
9. පවුලේ ව්‍යාපාරයක් විදිහට මුදලාලිගෙ හාමිනෙයි දරුවොයි කෑම හදනව නම්?
10. ඔයාගෙ අම්ම වගේ කෙනෙක් පන්සලට ගෙනියන්න දානෙ උයනව වාගෙ කෑම හදන තැනක්?
නම්බර් එක දැම්මත් ඒත් ඇති.
උදව් කරන ඔක්කොටම රෙප් දෙනවා

Last edited: