දුක් වෙන්න එපා![]()
අල්ලාහ් දෙවියන් වහන්සේගේ කැමැත්ත මේක එලකිරියෙ ත්රෙඩ් එකක් ලෙස පබ්ලිශ් වීම වුනාට, ඔබගේ සිනහව උන් වහන්සේගේ කැමැත්ත නොවෙනවා ඇති![]()
ඇයි ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබෙන් ඉටුවීම ගැන දුක් වන්නේ ?![]()
පසුතැවිලි නොවන්න, සර්වබලධාරී වූ අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් මේ සියල්ල කලින් දකින සේක, මෙය උන්වහන්සේගේ කැමැත්ත පිටම ලියැවුන සේක, ඔබද උන් වහන්සේගේ කැමැත්ත පිටම සිනහ නොවුන සේක.![]()
ඉන්ශාල්ලාහ්.








