Flirt All Over The World

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
ඔන්න තව එකක්
අනාථයන්ට පමණයි:P
LOVOO-APP-Smartphone-iphone-ipad-Android-200x200.png
 
Last edited:
  • Like
Reactions: KasunKDP

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
මොකක්ද බන් මේ ? :rolleyes: මේ වෙලාවේ videos බලන්න බෑ :baffled:

ළග පාත ඉන්න​,දුර ඉන්න ඕනම කෙනෙක්ට ෆ්ල්‍ර්ට් කරන්න පුළුවන් App එකක්.
කෙල්ලොන්ට ඕන තරම් Request දාන්න පුළුවන්.
කොල්ලොන්ට ලිමිටඩ්. ඒත් සුපිරි App එක​.

And Its Free For All
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ළග පාත ඉන්න​,දුර ඉන්න ඕනම කෙනෙක්ට ෆ්ල්‍ර්ට් කරන්න පුළුවන් App එකක්.
    කෙල්ලොන්ට ඕන තරම් Request දාන්න පුළුවන්.
    කොල්ලොන්ට ලිමිටඩ්. ඒත් සුපිරි App එක​.

    And Its Free For All

    oua wistarat kiwa eke app ekath dapanko
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ළග පාත ඉන්න​,දුර ඉන්න ඕනම කෙනෙක්ට ෆ්ල්‍ර්ට් කරන්න පුළුවන් App එකක්.
    කෙල්ලොන්ට ඕන තරම් Request දාන්න පුළුවන්.
    කොල්ලොන්ට ලිමිටඩ්. ඒත් සුපිරි App එක​.

    And Its Free For All

    කොල්ලොන්ට limited නේද ? එහෙනං මට වැඩක් නෑ :baffled::P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ගුනවත්, රුවැති, බුද්දිමත්, මීට කලින් කොල්ලෙක් එක්ක යාලුවෙලා නැති කෙල්ලෙක්ව ඕකෙන් හොයගන්න පුලුවන්ද.?:P
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ගුනවත්, රුවැති, බුද්දිමත්, මීට කලින් කොල්ලෙක් එක්ක යාලුවෙලා නැති කෙල්ලෙක්ව ඕකෙන් හොයගන්න පුලුවන්ද.?:P

    උබට​ මම කළුනික හොයා ගන්න තැනක් කියන්නද​?
    ඒක ඊට වඩා ලේසියි.

    :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කොල්ලොන්ට limited නේද ? එහෙනං මට වැඩක් නෑ :baffled::P

    බය වෙන්න එපා නංගී..ලිමිටඩ් උනාට කොල්ලෙක් හොයාගන්න බැරි වෙන්නේ නැහැ :lol::lol::P කොල්ලෝ ඔයාට රික්වෙස්ට් එවයි . :rofl::P