රාත්‍රිය උදා උනා

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
රාත්‍රිය උදා උනා

රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා

ඔබ හමු වූ දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්

ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්
සිත් තැවුල් මවාලයි
පුරා රැය නිතින්...
 
  • Like
Reactions: hmhm95

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
සැදැ අදුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දොම් නස් සිහින් පබුළු මැද තනිවුනු ඔබේ සුසුමන් සෙමෙන් විත් මගේ සවනට පාරයි