අබිං
පොපි මල් වර්ගයකින් එහි පහල ගැටය සීරූ විට රෝස පාට මැලියම් වර්ගයක් වැස්සෙනවා.ඒක හූරලා ගත්තාම කලුපාටයි.ඒවා තමයි අබිං.
අබිං වුනත් සිංහල බෙහෙත් වලට ගන්නවා සුළු මාත්රා වලින්.විශේෂයෙන්ම ශක්තිජනක,කාමෝද්දීපන,වේදනා නාශක ඖෂධ වලට.
අබිං පෙරලා මෝෆීන් සාදයි.ඉතිරි වෙන ටික තමයි brown sugar කියන්නේ.මෝෆීන් රසායනිකව බලගන්වලා තමයී හෙරෝයින් හදන්නේ.
සිංහල වෙදකමහිදී අතීසාරයට,පපුවේ රෝගවට,කන් රෝග වලට අැස් රෝග වලට,උදර රෝග වලට,අැදුම අර්ශස් සහ මුත්රායේ රෝගවලට ප්රතිකාර කිරීමේදී අබිං යොදාගනී


