අබිං

GUHERA

Banned
Sep 26, 2015
175
20
0
12106822_177426102599250_3623530947679212134_n.jpg

අබිං
පොපි මල් වර්ගයකින් එහි පහල ගැටය සීරූ විට රෝස පාට මැලියම් වර්ගයක් වැස්සෙනවා.ඒක හූරලා ගත්තාම කලුපාටයි.ඒවා තමයි අබිං.
අබිං වුනත් සිංහල බෙහෙත් වලට ගන්නවා සුළු මාත්‍රා වලින්.විශේෂයෙන්ම ශක්තිජනක,කාමෝද්දීපන,වේදනා නාශක ඖෂධ වලට.
අබිං පෙරලා මෝෆීන් සාදයි.ඉතිරි වෙන ටික තමයි brown sugar කියන්නේ.මෝෆීන් රසායනිකව බලගන්වලා තමයී හෙරෝයින් හදන්නේ.
සිංහල වෙදකමහිදී අතීසාරයට,පපුවේ රෝගවට,කන් රෝග වලට අැස් රෝග වලට,උදර රෝග වලට,අැදුම අර්ශස් සහ මුත්‍රායේ රෝගවලට ප්‍රතිකාර කිරීමේදී අබිං යොදාගනී
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වටින ත්‍රෙඩ් එකක් :baffled: :baffled:
හදන විදිහත් කිව්ව නම් තමා ගොඩක් වටින්නෙ :baffled: :baffled:
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වටින ත්‍රෙඩ් එකක් :baffled: :baffled:
    හදන විදිහත් කිව්ව නම් තමා ගොඩක් වටින්නෙ :baffled: :baffled:

    1929 අංක;17 දරණ විෂවර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ පිලිබඳ ආඥා පනත සහ ඊට අදාලව කරණ ලද සංශෝධිත පනත් 1984 අංක;13 දරණ පනත

    මත්ද්‍රවය ළඟ තබාගැනීම හෙවත් සන්තකය 78(5)වගන්තිය යටතේ අපරාධමය වරදක් වන අතර 54(අ),54(ආ)පනතේ දැක්වෙන මත්ද්‍රවය නිෂ්පාදනය,ජාවාරම් කිරීම,අපනයන කිරීම,සහ සන්තකයේ තබා ගැනීම අපරාධමය වැරදි වේ.

    මත්ද්‍රවය ග්රෑම් දෙකක ඉක්මවූ ප්‍රමාණයක් 54(අ),54(ආ) වගන්ති වල දැක්වෙන ආකාරයට ජාවාරම් කිරීම,නිෂ්පාදනය කිරීම,අපනයනය කිරීම මරණිය දණ්ඩනයෙන් හෝ ජීවිතාන්තය දක්වා දඬුවම් කළහැකි වැරදි වේ.

    :baffled::baffled::baffled:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    :eek:
     
    ග්‍රෑම් 2ට අඩුනම් ? :baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අවුරුදු 20 විතර දෙන්න පුළුවන් :P

    මයික්‍රො ගෑම් ප්‍රමාණයෙන් තියාගත්තොත් හරිනෙ එතකොට පොලිසිය පැන්න කියල පේන්නෙත් නෑනෙ :baffled: :baffled:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අපි අලුත් ගේ හදනකොට බහිරව පුජාවක් දුන්නා..
    ඒකට ගෙනාව අබින්.. එදා තමයි දැක්කේ ඇස් දේකට. :dull:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මයික්‍රො ගෑම් ප්‍රමාණයෙන් තියාගත්තොත් හරිනෙ එතකොට පොලිසිය පැන්න කියල පේන්නෙත් නෑනෙ :baffled: :baffled:

    polisiyata ahu unoth, usawi daanakota micro gram eka kilo wela yanne putho.