ISIS_ඝාතනය

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,390
    3,747
    113
    Maligawatta

    ISIS සංවිධානයේ අලුත්ම ඝාතනය විධික්‍ර‍මය

    ලෝකයම ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානයක් ලෙස පිළිගෙන ඇති ISIS සංවිවධානය සිරකරුවකු ඉතාම අමානුෂික ලෙස ඝාතනය කරන නවතම වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

    ඊට අනුව ISIS විසින් අල්ලාගත් සිරකරුවෙකු මෝටර් රථයක පිටුපස දෙපාවලින් ගැට ගසා මහමග ඇදගෙන ගොස් දරුණු ලෙස තුවාල සිදු වී මිය යෑමට සැලැස්වීම මෙහිදී සිදු කර තිබෙනවා.

    එහිදී මෙම සිරකරු ඉතාම වේදනාවෙන් කෑ ගසමින් මීට මුහුණ දෙන අතර පසුව ඔහු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය මේ පිළිබඳව සඳහන් කර තිබුණේ.

    ISIS සංවිධානයේ මෙම සිරකරුවන්ට අන්දවා ඇති සිරකරු ඇඳුම Guantanamo Bay සිරකඳවුරේ ඇඳුමට සමාන ඇඳුමක් බවත් පැවසෙනවා.


    http://offair.nethfm.com/article/27791

    2D926A8F00000578-3279691-image-a-31_1445294955317-300x165.jpg

    2D926B1C00000578-3279691-image-a-33_1445294976801-300x167.jpg

    2D926B0700000578-3279691-image-a-30_1445294951308-300x166.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ape aagame saamanya minissunva maranna behe :no::no::no:
    yudda karanakota thamanva maranna ena wiruddavadhinva maranna kiyala Quran a kiyala thiyanava......:):)

    සහ යුද්ද කරන්න කියල කියල තියෙනව. ඒ කියන්නෙ කෙලින්ම මරන්න කියල තමා ඉතිං :dull: :dull:
    තෝ වරෙංකො මෙහෙට එහෙම සොම්බි මරණ ටූල්ස් වලිං උඹව හාරන්නෙ :yes: :yes:
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Lanka hamudawa LTTE ungva meruwe mokatada ??
    thota therennethang katai pukai wahagena hitu kalakanni konda kewum modaya :growl::growl:

    ethakota ISIS eka minissu maranne.. unta vdedi tiyanna apu minissu vitharada ??? ane nikan palayn pankadaya yanna... ethakota Sydney vala ahinsaka IT staff kenek va maruwe uuu thambinta veditiyanna gihinda thoppiyo ???? apita kata puka vahan inna oni nehe.. kata arala katha karala puka arala padayak araniva val thambiyage kata pirenne...
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,390
    3,747
    113
    Maligawatta
    ethakota ISIS eka minissu maranne.. unta vdedi tiyanna apu minissu vitharada ??? ane nikan palayn pankadaya yanna... ethakota Sydney vala ahinsaka IT staff kenek va maruwe uuu thambinta veditiyanna gihinda thoppiyo ???? apita kata puka vahan inna oni nehe.. kata arala katha karala puka arala padayak araniva val thambiyage kata pirenne...

    den mang kivvada ISIS karanne hari kiyala ??
    uba konda kewumda kanne ?? modaya :growl::growl::growl:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොකද්ද මචන් මේ වැඩේ.
    මම දන්නේ නෑ ඔයාගේ අරමුණ මොකද්ද කියලා.
    ඔයා ISIS එකට යටි හිතෙන් support කරනවා ඇති. එහෙම නේද?
    මම ඔයාගේ ත්‍රෙඩ් දෙකතුනක් ම දැක්කා.

    You tend to support people who kill whom you hate and strive to create the pan Islamic state you desire. You might publicly deny it but your conscience always be with them doesn't it?
     

    Similar threads