2015 Oct 20 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම දාන එවුවට එක්කෙනක් කැමති නැහැ කියනවා.. අයිත් දැම්මම තව එක්කෙනෙක් කැමති නැහැ කියනවා... මොනවා දාන්නද මන්ද...
    Ana Tharindu malli kiyapu tika thamay matath kiyanna ona une ayye :)
    ඔයා මොකක්ද මේ කරන්නේ..
    Paawenava ayye:P E sinduwa lassnaine :D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Tripak giyaada langadi?:)

    :lol::rofl: thawa tikak indala yamu:):yes:

    ඒකනේ ආව විතරයි.. ටිකක් ඉන්න කියන්න මම තේ එකක් බීල එන්නම් ඔයාලට එක්කම... කිඹුල් අයියගේ ටෝකට හිනා ගිහින් තවම නහය ඇතුලේ වතුර.. තරිඳු මල්ලිට වගේ මටත් හරි වගේ....
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මට මේ ගීත ටික දෙනවද ?


    1. මට කියන්න - නදික ජයවර්ධන
    2. Hello - Lionel Richie
    3. abija abija - Sur Film
    4. Kaadhal Rojave (male song) Roja Song
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Ana Tharindu malli kiyapu tika thamay matath kiyanna ona une ayye :)

    Paawenava ayye:P E sinduwa lassnaine :D

    කාගේවත් එකක් දාන්නේ නැතිව මමම එකක් හදල දාගත්ත නම් හරිනේ...

    පාවෙනවා වගේ නම් මම දැක්කේ නැහැ, අපේ ගෙදර ඉන්න කිටියත් වාඩි වෙලා ඉන්නකොට ඔන්න ඔහොමයි අත ලේවකන්නේ..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඒකනේ ආව විතරයි.. ටිකක් ඉන්න කියන්න මම තේ එකක් බීල එන්නම් ඔයාලට එක්කම... කිඹුල් අයියගේ ටෝකට හිනා ගිහින් තවම නහය ඇතුලේ වතුර.. තරිඳු මල්ලිට වගේ මටත් හරි වගේ....
    Hembirisaawada?:baffled:
    නැනෙ.
    අයි එහෙම ඇහුවේ.

    Ehema pic ekak dakkada manda:baffled:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අමරසිරි පිරිස් මහත්තයාහේ කවුරුත් නැහැ පුලුවන්නම් දෙන්න......

    දේපලක් වත් ලියාගන්නද හදන්නේ කවුරුත් නැති වෙලාවක් බලල
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සිංදුව දුන්නයින් පස්සේ මේකේ එවුන් බනින බැනුමක්.. බැනුමක්.. ගානේ උබ වගකියන්න ඕනේ තරිඳු.... :rofl::rofl::P:P