2015 Oct 20 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Zaku

Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    Zakuwa onna oyatay me sinduwa honde :love::D
    shaa thankoo akkii:rofl:
    9.gif
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කාගේවත් එකක් දාන්නේ නැතිව මමම එකක් හදල දාගත්ත නම් හරිනේ...

    පාවෙනවා වගේ නම් මම දැක්කේ නැහැ, අපේ ගෙදර ඉන්න කිටියත් වාඩි වෙලා ඉන්නකොට ඔන්න ඔහොමයි අත ලේවකන්නේ..

    Ow ekane :)
    hapoiiiii:dull::growl:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    හා හා තරිඳු අය්යේ ඔන්න ඔය ගිය සතියේ වගේ නැවත්තුවොත් බලාගෙන :baffled::baffled: චාමරව එක්කං එන්නේ :yes::yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සිංදුව දුන්නයින් පස්සේ මේකේ එවුන් බනින බැනුමක්.. බැනුමක්.. ගානේ උබ වගකියන්න ඕනේ තරිඳු.... :rofl::rofl::P:P

    උඹ කුඩු ගහලද කසිප්පු ගහලද...:P
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    වලාවකින් හැඩදමා
    කූඩාරමක් එහි තනා
    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ.......