Sean Paul Live in Concert Sri Lanka

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,523
    905
    113
    ගම්පහ
    ඔන්න මෙදා පාර අපි ආසම ගායකයෙක් ලංකාවට එනවා


    The Grammy award winning singer, multi-platinum recording artist and global superstar Feel the vibe and get busy on Saturday the 28th of November 2015, 6pm on wards at Havelock Sports Grounds. Watch him perform his number 1 hits together with his full band and his striking female dancers.

    ll_set.png



    SEAN PAUL (Sean Paul Ryan Francis Henriques) was born to parents Garth and Frances, both of whom were talented athletes. His mother is a well-known painter. Many members of his family are swimmers. His grandfather was on the first Jamaican men's national water polo team. His father also played water polo for the team in the 1960s, and competed in long-distance swimming, while Sean Paul's mother was a backstroke swimmer. Sean Paul played for the national water polo team from the age of 13 to 21, when he gave up the sport in order to launch his musical career. He attended Wolmer's Boys' School and the College of Arts, Science, and Technology, now known as the University of Technology, where he was trained in commerce with an aim of pursuing an occupation in hotel management.

    gettickets_1445245973_9209612.jpg



    Venue :- Havelock Sports Grounds
    Date/Time :- 28 November 6 PM Onwards
    Gates Opens at 6 PM
    Gates Close at 8 PM

    press.jpg



    Tickets are also available at The Special Events Desk at The Hilton Colombo poolside daily from 10.00 am to 7.00pm For more details, Call 0773 035 930 or the SUN FM Hotline on 011 2346 755.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙදා පාරත් අපේ මුදල් ඇමතිතුමාද ගෙන්නන්නෙ....
    සතොසෙ නම් සල්ලි නැ ම‍ෛයහිතේ.....
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,523
    905
    113
    ගම්පහ
    lol... ooka eka paarak aawa ban.. dnt care.... Hardwell / AVICII / ARMIN / Martin Garrix / Tiesto / Alesso / Nicky Romero wage enawa nam poddak kiyapan.. :P

    :lol:
    මම බලාගෙන උන්නේ උබ එනකන්..:lol:
    Hardwell or Martin Garrix Next Year වගේ බලාපොරොත්තු වෙන්න පුලුවන්.wait and see
     
    • Like
    Reactions: C h o p p e

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol:
    මම බලාගෙන උන්නේ උබ එනකන්..:lol:
    Hardwell or Martin Garrix Next Year වගේ බලාපොරොත්තු වෙන්න පුලුවන්.wait and see
    :lol: United we are නම් Next year එන්න ඉඩ තියෙනවා..:yes: Martin Garrix නම් කොහෙත්ම ශුවර් කරන්න බෑ..:no: උන්ට ඕනේ තරම් යුරෝපේ කොන්සට්ස් තියෙනවා බන්... :dull: අසල්වැසි ඉන්දියාවට ඇවිත් සන්බර්න් ගහලා යනවා,මුන්ට පෝක් සමුද්‍ර සන්ධිය පාස් කොරලා මෙහෙට එන්න බෑනේ අම්මපා...:rofl: හරි හමන් ස්පොන්සර් කෙනෙක් නෑනේ බන්...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුගෙ සින්දු ගැන නම් කිසීම අවබෝධයක් නෑ :dull: :dull:
    මගෙ ලිස්ට් එකේ මුගෙ එක සින්දුවක්වත් ඇත්තෙත් නෑ :dull: :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    whos songs do you got on your list?

    ආ යූ ටෙලින් මී ටු ටයිප් ටයිටල්ස් ඔෆ් 1 හන්ඩ්‍රඩ් ඇන්ඩ් 9ටි 3 සෝන්ග්ස් ? :dull: :dull:
    අයිඩ් රැදර් ඇඩ් ජස්ටින් බීබර්ස් සෝන්ග් ටු මයි ලිස්ට් :dull: :dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ආ යූ ටෙලින් මී ටු ටයිප් ටයිටල්ස් ඔෆ් 1 හන්ඩ්‍රඩ් ඇන්ඩ් 9ටි 3 සෝන්ග්ස් ? :dull: :dull:
    අයිඩ් රැදර් ඇඩ් ජස්ටින් බීබර්ස් සෝන්ග් ටු මයි ලිස්ට් :dull: :dull:

    ජස්ටිං බීබර්ස් බේබි බේබි සොන්ග් ඉස් අ බියුටිපුල් සොන්ග්. යූ ශුඩ් ඇඩ් ඉට් ටු යුවර් ලිස්ට් :yes::baffled: