dio tamai hoda.tel weda karanne nam TVS eke et anith hema athinma DIO hodai

තල්ලු කරන්ද බං යන්නෙ.dio mage - 50 karanawa
තල්ලු කරන්ද බං යන්නෙ.
සිරාවටම අහන්නෙ. මගෙ තිබ්බ සහ දැං පදින එකත් එක්ක කිසිම එකක් 40 පැන්නුවෙ නැත. හැබැයි 30-40 අතරෙ ගියොත් නං වැඩ කරනවලු
පරණ TVS pep එකෙනම් හොදට තෙල් වැඩ කලා